ඇයි_බන්_මුන්_මෙහෙම
ජනතාව බලාපොරොත්තුවන සැබෑ වෙනස තියනවාද කියන එක ගැටළුවක්. අද ජනපතිගේ තීන්දුව පිළිගන්නේ නැති මුදල් ඇමැතිවරයෙක් ඉන්න රටක් බවට අපේ රට පත්වෙලා‘ යැයි රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුම අද කොළඹ ජාතික පුස්තකාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා නියෝජිතයන්ගේ මාධ්‍ය හමුවකට එක්වෙමින් කීවාය.
‘මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව කාලේ කලාකරුවන්ට පොලී රහිත වාහන ණයක් දුන්නා. ජනවාරි 8න් පසු යහපාලන ආණ්ඩුවෙන් ඒකත් නැහැ. රණවිරු දඩයම්, සංඝයාවහන්සේලා දඩයම අනුමත කරන්න බැහැ. ජනමාධ්‍යවේදීන් කරන බලපෑම් අනුමත කරන්නත් බැහැ. සියලු දෙනා මරණයෙන් මුදවපු මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ අයට පවා අද පහර දෙනවා.‘
මේ සියලු දේවල්වලට විරුද්ධව මාර්තු 8ට යෙදෙන ලෝක කාන්තා දිනයේදී නවගමුව පත්තිනි දේවාල භූමියේදී විශේෂ පූජාවක් පවත්වන බවත් ඇය පැවසුවාය. කොළොන්නාව හිටපු මන්ත්‍රීනි අශෝකා ලංකාතිලක ඇතුළු ශ්‍රීලනිපයේ කාන්තා පිරිසක් මාධ්‍ය හමුවට එක්වූහ.
මහින්ද වෙනුවෙන් පත්තිනි පූජාවක් කරන්න යනවලු මුන් ටික. හැබැයි මේ වැඩෙන් වෙන්නේ මහින්දට වස් වදින එක විතරයි.
පත්තිනි අම්මට පත්තිනි පුජාවක් කරන්න ඕනේ 100% නොඉඳුල් පතිනියෝ විතරයි. ඒකට මුන්... හපොයි මුන් කරා නම් පන්තිනි අම්මගේ උදහස තමයි හම්බවෙන්නේ

Asayi neah Naakiyata 