ඇයි_මිනිස්සු?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි online forum වල ඉන්න මිනිස්සු විභාග වලිං මිනිස්සු මනින්න බෑ අරකයි මේකයි අධ්‍යාපන ක්‍රමය වැරදියි මේක වෙනස් වෙන්න ඕනෙ මේ ක්‍රමෙන් සුදුස්සො යට යනව කියල බෙරිහං දීල
    සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිවරණෙකට ඉදිරිපත් වෙනව වගේ හෝඩුවාවක් දැනෙන්න ගත්ත හැටියෙ එක පාරට එතුමගෙ OL විභාග ප්‍රතිඵල ගැන හොයන්න ගන්නෙ ?

    දැන් එතකොට OL වලිං මිනිස්සු මනින්න පුලුවන් වෙලාද ?
    කවද ඉඳන්ද පුලුවන් වුනේ ?
    සජිත් ප්‍රේමදාස OL ලියපු අවුරුද්දෙ ඉඳන්ද ?

    ලංකාවෙ ජනාධිපති වෙන්න එතකොට යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමවේදයක තියෙන යල් පැන ගිය විභාග ක්‍රමවේදයක් පදනම් කරගන්න ඕනෙලුද ?

    නිදං හාරපුව, තාත්ත කොටින්ට ආයුධ බෙදපුව මේකට අදාල නෑනෙ
    සජිත්ට OL නෑ කියන හේතුව විතරක් comment කරල ගරහනවනෙ
    ඇයි ?

    Sajith-Premadasa-2.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඇත්තනෙ බන් සජිත් o/l ෆේල් තමයි .. :baffled::baffled::baffled::baffled:

    විභාග වලින් මනින්නෙ අධ්යාපන මට්ටම වෙන මිනුම් දන්ඩක් නැනෙ අධ්යාපන මට්ටම මනින්ඩ..ඉතින් ඒකෙන් සජිත් අසමත් .. අඩුම ගානෙ කම්කරු ජොබ් එකකටවත් මේ කාලෙ විදිහට සජිත්ට සුදුසු කමක් නැ ,ඒක ගන්ඩත් අඩුම O/L පාස් වෙන්ඩ ඔනෙ..:yes::yes:

    එහෙවු එකේ රටේ ජනාධිපති වෙන්ඩ කොහෙත්ම සජිත්ට අධ්යාපන සුදුසුකමක් නැ. :no::no:
     
    Last edited:
    • Like
    Reactions: IKL

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේකෙ උනුත් කියෝනව බං

    ලන්කාවෙ වැඩෙ නෙවෙයි බලන්නෙ සාහාතික, උබට තෙරෙනවා ඇතිනෙ ලන්කාවෙ ගැනු මිනිස්සු රස්සාවල් කරනවා කියලා කරන්නෙ රජයෙ කුරුටු ගානවා ප්‍රයිවට් එකෙ රටින් ගෙනාපුවා විකුනනවා කියලා , තෙ පොල් රබර් ගැන ඉස්කොලේ උගන්නනවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විබාග වලින් මිනිස්සු මනින්න පුළුවන් කියල හිතන කට්ටිය වෙන්න ඇති ඔය සජිත්ට බනින්නේ ...:baffled:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    තමන්ට වාසියක් වෙනවා නම් යම් කිසි දෙයක් හොදයි. නැත්තම් නරකයි.
    මිනිස්සු දැන් හරිදේ වෙනුවෙන් නෙවේ කතා කරන්නේ.

    මේ ගැන කතා කලොත්, අධ්‍යාපන සුදුසුකම් බලන්න ඕනි.
     
    • Like
    Reactions: IKL

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    උඹ නං ඉතිං හොඳක් තිබ්බත් සජිත්ගෙ හොඳක් කියයියැ :P

    විබාග වලින් මිනිස්සු මනින්න පුළුවන් කියල හිතන කට්ටිය වෙන්න ඇති ඔය සජිත්ට බනින්නේ ...:baffled:

    මොන පිස්සුද :rofl:

    තමන්ට වාසියක් වෙනවා නම් යම් කිසි දෙයක් හොදයි. නැත්තම් නරකයි.
    මිනිස්සු දැන් හරිදේ වෙනුවෙන් නෙවේ කතා කරන්නේ.

    මේ ගැන කතා කලොත්, අධ්‍යාපන සුදුසුකම් බලන්න ඕනි.

    ඒ කියන්නෙ OL රටක් පාලනය කරන්න පුලුවන්ද කියන එකට මිනුම් දණ්ඩක්ද ?
    රටක් පාලනය කරන්න පුලුවන් හැමෝටම OL පාස් වෙන්න පුලුවන් වෙන්න ඕනෙද ?
    අර ඡන්දෙ නැති කාලෙ මේකෙ හැම තැනම විභාග විස්තර කරන්න මේකෙම අය thread වල දාපු පහල තියෙන කාටුන් එක එතකොට සජිත් ප්‍රේමදාස හින්ද වැරදියි අනික් අයට හරිද ? :sorry:

    6a00e54f8c25c98834017c317442ea970b-500wi
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,329
    113
    මගේ අත්දැකීම් වල හැටියට නම් A/L වලින් මනුස්සයෙක් මනින්න බෑ කොහෙත්වම ඒත් O/L වලින් කෙනෙක්ගෙ බුද්ධිය මනින්න පුලුවන්. විශේෂයෙන්ම Maths, Sinhala,Science,English වගේ සබ්ජෙක්ට් වලින්. ඒවට C එකක්වත් තියේ නම් අනාගතයෙ දෙයක් කරගන්න පුලුවන් කෙනෙක් කියල නිගමනය කරන්න පුලුවන්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ ඇහුවද සජිය කියනවා රටේ සංවර්දනයට දක්ෂයාට සුදුසු තැන දෙන රාජ්‍ය පාලනයක් ඇතිකළ යුතුයි කියල.....

    උසේ පිළිවෙලට රස්සා ගත්තු උන්ට මොනවා හිතෙනවා ඇත්ද?

    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබත් මෙකෙ බන කීවට ගමකට රිපීට් වගෙ
    අවුළඛ් නෑ කෙඉනක ඉදන් ලියපන් ආයෙත්
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උඹ නං ඉතිං හොඳක් තිබ්බත් සජිත්ගෙ හොඳක් කියයියැ :P

    මොන පිස්සුද :rofl:

    ඒ කියන්නෙ OL රටක් පාලනය කරන්න පුලුවන්ද කියන එකට මිනුම් දණ්ඩක්ද ?
    රටක් පාලනය කරන්න පුලුවන් හැමෝටම OL පාස් වෙන්න පුලුවන් වෙන්න ඕනෙද ?
    අර ඡන්දෙ නැති කාලෙ මේකෙ හැම තැනම විභාග විස්තර කරන්න මේකෙම අය thread වල දාපු පහල තියෙන කාටුන් එක එතකොට සජිත් ප්‍රේමදාස හින්ද වැරදියි අනික් අයට හරිද ? :sorry:

    6a00e54f8c25c98834017c317442ea970b-500wi

    O/L වලටත් වඩා සජිත් කතා කරන විදියෙන් රටක් පාලනය කරන්න මොලයක් නැති බව පේනව. ඊට පස්සෙයි oL ඇදිල එන්නෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක ගැන කල්පනා කරාම මට මතක් උනේ නාමලය නීති විබාගෙ ගොඩ දාපු හැටි. ප්‍රේමදාස මහින්ද තරම් දූෂිත නෑනෙ ඒහෙම බැලුවම:rolleyes:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඒ කියන්නෙ OL රටක් පාලනය කරන්න පුලුවන්ද කියන එකට මිනුම් දණ්ඩක්ද ?
    රටක් පාලනය කරන්න පුලුවන් හැමෝටම OL පාස් වෙන්න පුලුවන් වෙන්න ඕනෙද ?
    අර ඡන්දෙ නැති කාලෙ මේකෙ හැම තැනම විභාග විස්තර කරන්න මේකෙම අය thread වල දාපු පහල තියෙන කාටුන් එක එතකොට සජිත් ප්‍රේමදාස හින්ද වැරදියි අනික් අයට හරිද ? :sorry:
    රටේ හැම දේටම අධ්‍යාපන සුදුසුකම් බලනවා නම් මේක විතරක් වෙනස් වෙන්නේ කොහොමද
    සජිත්ට වෙන යම්කිසි හෝ අංශයකින් සුදුසුකමක් තියෙනවද? දන්නේ නැති නිසා අහන්නේ. (ක්‍රීඩා, කලා හෝ වෙනත් අධ්‍යාපන මට්ටම නොසලකා හැරිය හැකි.)
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    රටේ හැම දේටම අධ්‍යාපන සුදුසුකම් බලනවා නම් මේක විතරක් වෙනස් වෙන්නේ කොහොමද
    සජිත්ට වෙන යම්කිසි හෝ අංශයකින් සුදුසුකමක් තියෙනවද? දන්නේ නැති නිසා අහන්නේ. (ක්‍රීඩා, කලා හෝ වෙනත් අධ්‍යාපන මට්ටම නොසලකා හැරිය හැකි.)

    එකම සුදුසුකම තාත්තා විතරයි. මට පේන්න බෑ සිංහල බදියුදීන් ව
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    මගේ දැනුම හැටියටනම් මෙහෙමයි මම දන් නැ සජිත් ප්‍රේමදාස O/L පාස් ද නැද්ද කියලා
    හැබැයි අපි ඔක්කොම O/L කරලා තියනවා නේ ඒ හින්දා ඒ ගැන දන්නවා නේ
    O/L පාස් නැ කියන්නේ නම් අම්බ මැට්ටෙක් ඒ ගැන අය කතා කරන්ඩ දෙයක් නැ
    අපේ පන්තියේ 46ක් හිටියා O/L ෆේල් 2 යි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඕ ලෙවල් ෆේල් කියන එක වැදගත් නෑ... හැබැයි කි‍්‍රයාවෙනුත් ඒක පේන්න ගත්තම අවුල් වගේ තමයි... ලංකාවේ ප‍්‍රථම වතාවට මමයි ජනාධිපති කිය කියා රට වටේ යනවා... උස බලල ජොබ් දෙනවා.... වටිනා කැලෑවක් කපලා පෙට්ටි ගෙවල් හදල පොළව විනාශ කරනවා... ඒ අස්සේ නිදන් ටිකට ෂොට් එක දෙනවා... පොන්න නායකයෙක් එලව ගන්න කැරැුල්ලක්වත් ගහගන්න බැරිව නරි ටෝක් දෙනවා.... තමන්ගේ අසමර්ථ නායකයා එලවන්න බැරි එකා ත‍්‍රස්තවාදියෙක් එලවයිද...? ඒ අස්සේ වෙන්ට ආර්යාවන් දාගෙන චන්ද ටික කඩා ගන්නවා... ඉති ඕ ලෙවල් විතරයක් නෙමෙයි උගේ ලෙවල් එකත් ෆේල්.....​
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සජිත් ඕලෙවල් කරල ෆේල් වෙලා එංගලන්තේ ගිහින්ද නැත්තන් ලංකාවේ ඕලෙවල් ලියලම නැද්ද එංගලන්තේ හිටපු හින්ද :oo:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මගේ අත්දැකීම් වල හැටියට නම් A/L වලින් මනුස්සයෙක් මනින්න බෑ කොහෙත්වම ඒත් O/L වලින් කෙනෙක්ගෙ බුද්ධිය මනින්න පුලුවන්. විශේෂයෙන්ම Maths, Sinhala,Science,English වගේ සබ්ජෙක්ට් වලින්. ඒවට C එකක්වත් තියේ නම් අනාගතයෙ දෙයක් කරගන්න පුලුවන් කෙනෙක් කියල නිගමනය කරන්න පුලුවන්.

    ජනාධිපතිවරණ උණුසුම දැනෙන්න කලිං මේකෙ ඉන්න අය කිව්වෙ ඔහොම නෙමේ :no:
    OL වලිං බලන්නෙ කටපාඩම් කිරීමේ හැකියාව කිව්ව
    අපි දන්න OL ඉහලිං කෙලෝ ගත්ත වැඩ්ඩො ඕනෙ තරම් ඉන්නව කිව්ව
    දැන් ඒ අය බෙහෙතකටවත් හොයාගන්න නෑ :no:

    උඹ ඇහුවද සජිය කියනවා රටේ සංවර්දනයට දක්ෂයාට සුදුසු තැන දෙන රාජ්‍ය පාලනයක් ඇතිකළ යුතුයි කියල.....

    උසේ පිළිවෙලට රස්සා ගත්තු උන්ට මොනවා හිතෙනවා ඇත්ද?

    ඔය වීඩියෝ කරල දාපු නිසානෙ ඕක ගැන දන්නෙ. OL පාස් අය ඔයිට වඩා කොච්චර දේවල් කරනව ඇත්ද

    O/L වලටත් වඩා සජිත් කතා කරන විදියෙන් රටක් පාලනය කරන්න මොලයක් නැති බව පේනව. ඊට පස්සෙයි oL ඇදිල එන්නෙ

    මුලිං OL
    දැන් කතාවෙනුත් මිනිස්සු මනින්න පුලුවන්ලු :sorry:

    මේක ගැන කල්පනා කරාම මට මතක් උනේ නාමලය නීති විබාගෙ ගොඩ දාපු හැටි. ප්‍රේමදාස මහින්ද තරම් දූෂිත නෑනෙ ඒහෙම බැලුවම:rolleyes:

    :yes:
    ඒකනෙ මැරුණ වෙලේ මිනිස්සු රතිඤ්ඤ දැම්මෙ. ඒ තරම්ම මිනිස්සුන්ගෙ හදවත දිනාගෙන හිටපු පාලකයෙක් ප්‍රේමදාස කියන්නෙ :love:
    කොටිංම සාමාන්‍ය මිනිස්සු LTTE බේදයක් නැතුව හැමෝම ප්‍රේමදාසට ආදරේ කලා :love:

    රටේ හැම දේටම අධ්‍යාපන සුදුසුකම් බලනවා නම් මේක විතරක් වෙනස් වෙන්නේ කොහොමද
    සජිත්ට වෙන යම්කිසි හෝ අංශයකින් සුදුසුකමක් තියෙනවද? දන්නේ නැති නිසා අහන්නේ. (ක්‍රීඩා, කලා හෝ වෙනත් අධ්‍යාපන මට්ටම නොසලකා හැරිය හැකි.)

    මම සජිත්ට කඩේ යනව නෙමේ :no:
    රටේ හැම දේකටම යල් පැන ගිය විභාග ක්‍රමයකිං ගන්න සහතික කෑල්ලක් බලනව ඒක වෙනස් කරන්නනෙ දැන් මිනිස්සුන්ට ඕනෙ වෙලා තියෙන්නෙ
    ඇයි එහෙම කියන අයට ජනාධිපතිවරණයකිං වත් ඒකට ආරම්භයක් ලබා දෙන්න බැරි ?

    මගේ දැනුම හැටියටනම් මෙහෙමයි මම දන් නැ සජිත් ප්‍රේමදාස O/L පාස් ද නැද්ද කියලා
    හැබැයි අපි ඔක්කොම O/L කරලා තියනවා නේ ඒ හින්දා ඒ ගැන දන්නවා නේ
    O/L පාස් නැ කියන්නේ නම් අම්බ මැට්ටෙක් ඒ ගැන අය කතා කරන්ඩ දෙයක් නැ
    අපේ පන්තියේ 46ක් හිටියා O/L ෆේල් 2 යි.

    ඡන්දෙට කලිං ඕක මේකෙ කිව්ව නං අහගන්න තිබ්බ :baffled:

    ඕ ලෙවල් ෆේල් කියන එක වැදගත් නෑ... හැබැයි කි‍්‍රයාවෙනුත් ඒක පේන්න ගත්තම අවුල් වගේ තමයි... ලංකාවේ ප‍්‍රථම වතාවට මමයි ජනාධිපති කිය කියා රට වටේ යනවා... උස බලල ජොබ් දෙනවා.... වටිනා කැලෑවක් කපලා පෙට්ටි ගෙවල් හදල පොළව විනාශ කරනවා... ඒ අස්සේ නිදන් ටිකට ෂොට් එක දෙනවා... පොන්න නායකයෙක් එලව ගන්න කැරැුල්ලක්වත් ගහගන්න බැරිව නරි ටෝක් දෙනවා.... තමන්ගේ අසමර්ථ නායකයා එලවන්න බැරි එකා ත‍්‍රස්තවාදියෙක් එලවයිද...? ඒ අස්සේ වෙන්ට ආර්යාවන් දාගෙන චන්ද ටික කඩා ගන්නවා... ඉති ඕ ලෙවල් විතරයක් නෙමෙයි උගේ ලෙවල් එකත් ෆේල්.....​

    නිදං වලට ශොට් දෙන කතා නං කටකතානෙ
    කැලෑ පොල් අතු කපල තමා ඉතිං මහාපරිමාණයෙන් ඉඩං ව්‍යාපාර කරන අයත් ඉඩම් විකුණන්නෙ
    උසවත් බලන්නැතුව ජොබ් දීපු අය කොච්චර ඇතිද එයාල එහෙම කරනව කවුරුත් video කරල දැම්මෙ නැති නිසා අපි දන්නෑ ඉතිං හිතන්නෙ සජිත් විතරයි එහෙම කලේ කියල

    සජිත් ඕලෙවල් කරල ෆේල් වෙලා එංගලන්තේ ගිහින්ද නැත්තන් ලංකාවේ ඕලෙවල් ලියලම නැද්ද එංගලන්තේ හිටපු හින්ද :oo:

    කව්ද බං දන්නෙ.
    ඒකත් එක්ක තව ප්‍රශ්නයක් තියෙනව
    london OL කියන්නෙත් යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමවේදයක්ද :eek:
    ලංකාවෙ OL ෆේල් වෙලා london OL පාස් වෙලා තිබ්බොත් ජනාධිපතිවරණෙකට සුදුසුද දන්නෑ :eek: