ඇයි online forum වල ඉන්න මිනිස්සු විභාග වලිං මිනිස්සු මනින්න බෑ අරකයි මේකයි අධ්‍යාපන ක්‍රමය වැරදියි මේක වෙනස් වෙන්න ඕනෙ මේ ක්‍රමෙන් සුදුස්සො යට යනව කියල බෙරිහං දීල
සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිවරණෙකට ඉදිරිපත් වෙනව වගේ හෝඩුවාවක් දැනෙන්න ගත්ත හැටියෙ එක පාරට එතුමගෙ OL විභාග ප්‍රතිඵල ගැන හොයන්න ගන්නෙ ?
දැන් එතකොට OL වලිං මිනිස්සු මනින්න පුලුවන් වෙලාද ?
කවද ඉඳන්ද පුලුවන් වුනේ ?
සජිත් ප්‍රේමදාස OL ලියපු අවුරුද්දෙ ඉඳන්ද ?
ලංකාවෙ ජනාධිපති වෙන්න එතකොට යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමවේදයක තියෙන යල් පැන ගිය විභාග ක්‍රමවේදයක් පදනම් කරගන්න ඕනෙලුද ?
නිදං හාරපුව, තාත්ත කොටින්ට ආයුධ බෙදපුව මේකට අදාල නෑනෙ
සජිත්ට OL නෑ කියන හේතුව විතරක් comment කරල ගරහනවනෙ
ඇයි ?