බොරලුගොඩ මහතා;13883373 said:
මම සාමාන්‍යයෙන් ඩුබයි ඉඳලා හැම සති දෙකකට සැරයක්ම සෞඩි යනවා.. මුලින්ම ගියෙ ජෙඩා වලටෑහේදි තමයි අල්බයික් එකකට ගොඩ උනේ... එදා ඉඳලා මම ජෙඩා යන හැම දවසම අල්බයික් ගන්නවාමයි... ඉතිං මම රියාඩ් මුලින්ම ගිය වෙලේ හැමතැනම් හෙව්වා අල්බයික් බ්‍රාන්ච් එකක් එතකොට මේ පිංතූරේ සිද්ධියමයි මට උනෙත්..

ආරන්චියක් ආවා මෙහෙ ටත් (ඩුබයිවලටත් ) අල්බයික් එන්න හදනවා කියලා... තවම ආවේ නෑ...






උත් එක්ක මොකක්ද මට තියෙනෙන ප්‍රශ්නෙ මට උත් එක්ක ප්‍රශ්නයක් නැහැ මම ඇහුවෙ අපෙ උන් බනිනකොට වැරදි නැද්ද කියලා උබ අනුන්ට නයට කිරන්න යන්න්නෙ මොකො එක එකාට කියලා ත්‍රෙඩ් දම්මවා ගන්නෙ මොකො උබ දාපන් කො 


මම කොයි වෙලවකවත් අපි ජාතිය නගා සිටුවන්න හදන වැඅඩ වලට විරුද්ද වෙලා නැහැ උපරිම සහයොගය දෙනවා මිසක නමුත් උබලා වගෙ හම්බයා හම්බ්යා කියලා