ඇය නැවත පෘථිවියට නොපැමිණීමට හේතු,
ඇය අඟහරු වෙත යන්නේ ජනාවාස ව්‍යාපෘතියට අදාල පරීක්ෂණ වලට.
එහෙට යද්දි වගේම ගොඩ බාද්දිත් විවිධ ගැටළු එන්න පුළුවන්(උදාහරණයක් විදිහට ගත්තොත් ගොඩ බාද්දි යානය පිපිරෙන්න උනත් පුලුවන්.
ඒ වගේම ඇවය දීර්ඝකාලීන පරීක්ෂණ කටයුතු සඳහා තමයි එහෙ යවන්නෙ.
තව මෙහෙන් යන්න පුළුවන් උනාට එහෙන් එන්න පුළුවන් තාක්ෂණ හැකියාවක් තියන යානයක් තවම සොයාගෙනත් නෑ.
නව ලෝකය ගොඩනැගීමේ ඇගේ අධිෂ්ඨාණයක්.