ඇය අඟහරු වෙත

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    ඇය නැවත පෘථිවියට නොපැමිණීමට හේතු,
    ඇය අඟහරු වෙත යන්නේ ජනාවාස ව්‍යාපෘතියට අදාල පරීක්ෂණ වලට.
    එහෙට යද්දි වගේම ගොඩ බාද්දිත් විවිධ ගැටළු එන්න පුළුවන්(උදාහරණයක් විදිහට ගත්තොත් ගොඩ බාද්දි යානය පිපිරෙන්න උනත් පුලුවන්.
    ඒ වගේම ඇවය දීර්ඝකාලීන පරීක්ෂණ කටයුතු සඳහා තමයි එහෙ යවන්නෙ.
    තව මෙහෙන් යන්න පුළුවන් උනාට එහෙන් එන්න පුළුවන් තාක්ෂණ හැකියාවක් තියන යානයක් තවම සොයාගෙනත් නෑ.
    නව ලෝකය ගොඩනැගීමේ ඇගේ අධිෂ්ඨාණයක්.
    189416422_175954187866047_7132065606028234597_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ් , මාත් යන්ඩ කැමතියි ,

    මාවත් එක්කන් යන්න බැරිද දන්නේ නෑ තනියට වගේ😋
    වැදගත් උන් විතරයි එක්කන් යන්නෙ, මම තමයි සුදුස්ස :yes: :yes:
    ------ Post added on May 29, 2021 at 9:06 PM
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අහ් , මාත් යන්ඩ කැමතියි ,

    වැදගත් උන් විතරයි එක්කන් යන්නෙ, මම තමයි සුදුස්ස :yes: :yes:
    ------ Post added on May 29, 2021 at 9:06 PM
    එහෙ ගියා කියලත් උබට කරන්න තියෙන්නේ ඉතින් රාජපක්ෂ පරම්පරාවේ රෙදි හෝදන එකනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙ ගියා කියලත් උබට කරන්න තියෙන්නේ ඉතින් රාජපක්ෂ පරම්පරාවේ රෙදි හෝදන එකනේ
    තොපි ඉරිසියාවෙ පැලෙයි, :lol: :lol:
     
    • Haha
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අහ් , මාත් යන්ඩ කැමතියි ,

    වැදගත් උන් විතරයි එක්කන් යන්නෙ, මම තමයි සුදුස්ස :yes: :yes:
    ------ Post added on May 29, 2021 at 9:06 PM

    උබට ලොක්කා යන්ඩ දෙන එකක් නෑ
    නෙලුම් කුලුණ උඩ ඉදලා කෙක්ක දාලා ඇදලා ගන්නවා
     
    • Haha
    Reactions: SMG70

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට ලොක්කා යන්ඩ දෙන එකක් නෑ
    නෙලුම් කුලුණ උඩ ඉදලා කෙක්ක දාලා ඇදලා ගන්නවා
    අගහරු වලට වහල්ලු ගන්නේ නෑලු කොහොමත් :rofl:
    ඔය මඩ ගැහුවට සුදුස්ස මම :P :P
     
    • Haha
    Reactions: EnIgma001

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    ඔය කතා fake බන්.

    1622303220935.png

    අනික NASA එක තාම අඟහරු යන්න හිතලවත් නෑ. උන් plan කරන්නෙ 2024 දි ආපහු හඳට යන්න.
    අනිත් එක එක මනුස්සයෙක් තනියම, ආපහු නොඑන ගමන් යවන්නෙ නෑ නාසා එකෙන් (උන්ට පිස්සු නැත්නම්..) :lol:
     
    • Haha
    Reactions: EnIgma001

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,018
    6,923
    113
    Nawala
    අහ් , මාත් යන්ඩ කැමතියි ,

    වැදගත් උන් විතරයි එක්කන් යන්නෙ, මම තමයි සුදුස්ස :yes: :yes:
    ------ Post added on May 29, 2021 at 9:06 PM
    ලොකු දෙයක් ! අපේ සුබපැතුම්!!
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,558
    10,118
    113
    ඇය නැවත පෘථිවියට නොපැමිණීමට හේතු,
    ඇය අඟහරු වෙත යන්නේ ජනාවාස ව්‍යාපෘතියට අදාල පරීක්ෂණ වලට.
    එහෙට යද්දි වගේම ගොඩ බාද්දිත් විවිධ ගැටළු එන්න පුළුවන්(උදාහරණයක් විදිහට ගත්තොත් ගොඩ බාද්දි යානය පිපිරෙන්න උනත් පුලුවන්.
    ඒ වගේම ඇවය දීර්ඝකාලීන පරීක්ෂණ කටයුතු සඳහා තමයි එහෙ යවන්නෙ.
    තව මෙහෙන් යන්න පුළුවන් උනාට එහෙන් එන්න පුළුවන් තාක්ෂණ හැකියාවක් තියන යානයක් තවම සොයාගෙනත් නෑ.
    නව ලෝකය ගොඩනැගීමේ ඇගේ අධිෂ්ඨාණයක්.
    189416422_175954187866047_7132065606028234597_n.jpg
    ara share wena podi lamaya gananm kiyanne ! eka boruvak !