උපේකා නිර්මාණි තමයි නියම
එයාගේ ලගින් වත් ශානිකාව තියන්න බැහැ
e deke inna 2nk me...me kawda bun? moke ayada? Super star Dream star wage ekakda?
uba poddak meka ahapan...ශානිකා නංගීගේ high pitch singing වලට උපේඛා නංගීට ළංවෙන්නවත් බෑ. එයාගේ voice එක sexy. ඒකයි කොල්ලෝ කැමති. එච්චරයි.
ow banupeka mara talent akak tiyena kenek![]()

headphone monawath danna oone na...පිරිමි කියන සිංදු කිව්ව කියලවත් විසිල් ගැහුව පළියටවත් talented singer කෙනෙක් වෙන්න බෑ බන්ස්. උඹත් ශානිකා sing කරන හැටි headphone දෙකක් දාලා අහලා ඇවිල්ලා comment කරපන්.
mama kyanne hama deyakinma upeka idiriyen innawa kyala.....හරි උඹ කියන්නේ stage performance ගැනනේ. ඒවායින් උපේඛා ඉස්සරහින් ඉන්නවා අනිවාර්යයෙන්ම.
ඒත් මේකෙ අහල තියෙන්නේ දෙන්නගෙන් වඩා දක්ෂ කවුද කියලනේ. ගායනයට තියෙන දක්ෂතාවයෙන් නම් ශානිකාගේ අහලකටවත් එන්න උපේඛාට බෑ.


මේ දෙදෙනාගෙන් වඩා දක්ෂ???
මොකටද බං..
මේ දෙදෙනාගෙන් වඩා දක්ෂ???......මොකටද බං..
kawuda ban e???(tin tin)අයියෝ උඹටත් TIN TIN ට වගේම විහිළුවක් වත් තේරුම් ගන්න බෑනේ. අරූ කරලා තියෙන්නේ විහිළුවක් banz.![]()