ඇය ද???... නැතහොත් ඇය ද????

වඩා දක්ෂ??


  • Total voters
    107
ඇය ද???... නැතහොත් ඇය ද????

උපේකා නිර්මාණි
dds02_wallpaper_10.jpg


ශානිකා මධුමාලී
350187.jpg



මේ දෙදෙනාගෙන් වඩා දක්ෂ???
 
Last edited:
  • Like
Reactions: Rovin

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    උපේකා නිර්මාණි තමයි නියම
    එයාගේ ලගින් වත් ශානිකාව තියන්න බැහැ
     
    • Like
    Reactions: unLich
    ශානිකා නංගීගේ high pitch singing වලට උපේඛා නංගීට ළංවෙන්නවත් බෑ. එයාගේ voice එක sexy. ඒකයි කොල්ලෝ කැමති. එච්චරයි.
    uba poddak meka ahapan...
    ethakota therei kata da hodaa high pitch sinig karanna puluwan kyala....
    anoka shanikata kollo kyana ewa kyanna ba.eh upeka ta ooan kenek ge ewa kyanna puluwna


     
    පිරිමි කියන සිංදු කිව්ව කියලවත් විසිල් ගැහුව පළියටවත් talented singer කෙනෙක් වෙන්න බෑ බන්ස්. උඹත් ශානිකා sing කරන හැටි headphone දෙකක් දාලා අහලා ඇවිල්ලා comment කරපන්.
    headphone monawath danna oone na...
    upeka amai methana inna ayagen hodama kena...
    shanikata ahalakawatawath enna ba....

    dan ubata puluwanda sing karana gaman wisil karanna.aduma gane shanikata wath ba....
     
    හරි උඹ කියන්නේ stage performance ගැනනේ. ඒවායින් උපේඛා ඉස්සරහින් ඉන්නවා අනිවාර්යයෙන්ම.

    ඒත් මේකෙ අහල ‍තියෙන්නේ දෙන්නගෙන් වඩා දක්ෂ කවුද කියලනේ. ගායනයට තියෙන දක්ෂතාවයෙන් නම් ශානිකාගේ අහලකටවත් එන්න උපේඛාට බෑ.
    mama kyanne hama deyakinma upeka idiriyen innawa kyala..... :yes: :yes:
    mchn me wage thargayakadi gayanata menma stage performance thiyenneh oone.anika uba mama kalin dunna song 1a ahuwa da???eka ahuwa nam shanika kawuda kyala ubata hitei.e wage song 1k ganu kenk kwva kyala hitagannah ba.eharm supuri gayanakata uba monawath kyanne na.

    danata bihi wechcha hodama tharakaru ho kariya e upeka nirmani.....:cool: :cool:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ දෙදෙනාගෙන් වඩා දක්ෂ???

    මොකටද බං..

    මේ දෙදෙනාගෙන් වඩා දක්ෂ???......මොකටද බං..
     
    Last edited:

    KapZ

    Member
    Feb 28, 2009
    331
    26
    0
    මම උපේකා ව දන්නෙ නෑනෙ. ශානිකා නම් හොඳයි.
    සංසන්දනය කරන්න බෑනෙ 1කෙනෙක් ව විතරක් දැනගෙන.