ඇය යන්න ගියා මැකිලා
ජිවිතෙ කියන්නෙ පුදුමාකාර දෙයක්, සිතිවිලි කියන්නෙ ඊටත් වඩා පුදුමාකාර දෙයක්,හැම තිස්සෙම වෙනස් වෙනවා...ඇය මගේ ජිවිතයට ආවෙ හෙමින් හමා යන සුලගක් වගෙ, අහම්බෙන් හමා ඇවිත් මගෙ ජිවිතයම ඒ සුලගින් වෙලා ගත්තා,ආදරය ජිවිතයට හෙමින් සැරේ කාන්දු කරා.ඔහේ පාවී යමින් තිබුන මගෙ සිතිවිලි හෙමින් සීරුවට ඇය මත්තෙ ගොඩ ගැහිලා ,පුදුමාකර ලෙස මටත් නොදැනෙන ලෙස ඇය මගෙ ජිවිතය ඇය සතු කර ගෙන,ජිවිතය තනි කමට උකස් කර තිබුනු මට නැවත ජිවිත ලැබිලා, ඒ ජිවිතය ඇය නමින් උකස් වී තිබුනා..නමුත් කාලය සමග ඒ සෑම දෙයක් ම වෙනස් වෙලා, සුලග කවදාවත් ලග නොර්රැදෙන සේ ඇය සෙමෙන් සිරුවට මගෙ ජිවිතය අත් හරිමින් තිබුනා.නැවතත් සුපුරුදු තනිකමට ජිවිතය උකස් වෙමින් කාලය සමග ජිවිතය පාවෙනවා.......මතකය පමනක් ඇය පිලිබද මා ලග ඉතිරි කරමින් ඇය මා ජිවිතයෙන් මැකි ගොස්ය, ඇය යලි නො එන බව පමනක් මා දන්න එකම සත්‍ය වේ,නමුත් මා එය කෙසෙ නම් පිලිගම්ද?
ඇය යන්න ගියා මැකිල
වන සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිද මා තුරුලෙ
ඇය යන්න ගියා මැකිලා
පිනි කදුලක් මල් පෙති අග රදවා
මිහිදුම් සලුවෙන් මුහුණු වසා
නිල්ල නිලන නිල් කදු වැටි අතරේ
සද එලියෙ මන් පෙත සාදා
රහසක් සගවා ගොලු වූ හදකින්
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
යලි කවදාවත් හමු නොවනා බව
මද පවනක් හිස අත ගා කිවුවද
අද හා ගන්නට නොහැකිය කිසිදින
ඇය යලි නො එතැය් ගිම්හානයට පෙර
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
ගායනය අමරසිරි පීරිස් මහතා විසිනි
විරහ වේදනව මනා ලෙස ගැබ් වී ඇති පද වලකි.සංගීතය සමග මුසු උනු අමරසිරි පීරිස් මහතගෙ හඬ අපගෙ හදවත් ආමන්ත්‍රණය කරය්.තම පෙම්වතිය ගෙන් වියෝ වූ පසුඅව දැනෙන වේදනව අපූරුවට අපගෙ අතුලන්තයටම දනවන පරිදි ගලා යන සින්දුවකි.