ඇය වේසියකි, ඇය ඳෙවගනකි !

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,063
    34,592
    113
    ඇය වේසියකි, ඇය ඳෙවගනකි !

    20106579_10155404776977839_3048882539056982787_n.jpg
     
    • Like
    Reactions: Kushan.Chavinda

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    ලංකාවේ ඉන්නෙත් ඉන්දියානු ජාන තියෙන ගොබ්බයො නෙ , එහෙයි. මෙහෙයි ලොජික් සාමානයි :baffled:
    ඒත් ලංකාවෙ ඔය වගේ වැදුම් පිදුම් ගන්න කාන්තා පිළිම නෑනෙ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඒත් ලංකාවෙ ඔය වගේ වැදුම් පිදුම් ගන්න කාන්තා පිළිම නෑනෙ.
    වැදුම් පිදුම් නොකලට, හේමමාලි කුමරිය දන්ත දාතූන් ගෙනාවේ බුර්කා ඇදගෙන නෙමෙයිනේ බන්.. ඒකේ සිතුවමකුත් මාලිගාව ඇතුලේ තියනකොට, සුද්දියන්ට ගේට්ටුව ලගදි චීත්ත අන්දන එකයි විහිලුව.. ඒ අතින් බලපුවහම මාලිගාව වදින්න පිට රට ඉදන්ම හරියට ඇදගෙන එන්නේ අරාබියේ ඉදන් එන ගැනුද කියලත් හිතෙනවා.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    වැදුම් පිදුම් නොකලට, හේමමාලි කුමරිය දන්ත දාතූන් ගෙනාවේ බුර්කා ඇදගෙන නෙමෙයිනේ බන්.. ඒකේ සිතුවමකුත් මාලිගාව ඇතුලේ තියනකොට, සුද්දියන්ට ගේට්ටුව ලගදි චීත්ත අන්දන එකයි විහිලුව.. ඒ අතින් බලපුවහම මාලිගාව වදින්න පිට රට ඉදන්ම හරියට ඇදගෙන එන්නේ අරාබියේ ඉදන් එන ගැනුද කියලත් හිතෙනවා.
    හැබැයි මචෝ හේමමාලා කුමරිය ඇදගෙන ආපු ඇදුම මොකද්ද කියල අපි හරියටම දන්නෙත් නෑ. ඒක එච්චර අදාළ නෑ. ඒත් එක එකා තමන්ට කැමති මතවාද කියනව.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    වැදුම් පිදුම් නොකලට, හේමමාලි කුමරිය දන්ත දාතූන් ගෙනාවේ බුර්කා ඇදගෙන නෙමෙයිනේ බන්.. ඒකේ සිතුවමකුත් මාලිගාව ඇතුලේ තියනකොට, සුද්දියන්ට ගේට්ටුව ලගදි චීත්ත අන්දන එකයි විහිලුව.. ඒ අතින් බලපුවහම මාලිගාව වදින්න පිට රට ඉදන්ම හරියට ඇදගෙන එන්නේ අරාබියේ ඉදන් එන ගැනුද කියලත් හිතෙනවා.

    අනේ පළ මෝඩ ටෝක් නොදී. නිකන් පොන්න විදිහට රැඩිකල් වෙන්න ගිහින් නෝන්ඩි වෙන්න එපා. සංසිකෘතියයි වර්ථමාන සමාජ තත්වයයි සසඳන්න ඔය තරම් මෝඩද තෝ ? නිකන් වැඩක් ඇති දෙයක් කියවපන්. කෙස් පැලෙන තර්ක දුන්නා කියල පොර වෙන්න බෑ. කතා කරන්නෙ වැඩක් ඇති දෙයක්ද නැති දෙයක්ද කියල මුලින් තේරුම් ගනින්. :D
     
    Sep 4, 2015
    3,212
    269
    0
    හේමමාළි කුමරිය ආවෙ දන්ත ධාතුව කිම්බ අස්සෙ ගහන් කියලයි මගේ මතය. :P