ඒත් ලංකාවෙ ඔය වගේ වැදුම් පිදුම් ගන්න කාන්තා පිළිම නෑනෙ.ලංකාවේ ඉන්නෙත් ඉන්දියානු ජාන තියෙන ගොබ්බයො නෙ , එහෙයි. මෙහෙයි ලොජික් සාමානයි![]()
වැදුම් පිදුම් නොකලට, හේමමාලි කුමරිය දන්ත දාතූන් ගෙනාවේ බුර්කා ඇදගෙන නෙමෙයිනේ බන්.. ඒකේ සිතුවමකුත් මාලිගාව ඇතුලේ තියනකොට, සුද්දියන්ට ගේට්ටුව ලගදි චීත්ත අන්දන එකයි විහිලුව.. ඒ අතින් බලපුවහම මාලිගාව වදින්න පිට රට ඉදන්ම හරියට ඇදගෙන එන්නේ අරාබියේ ඉදන් එන ගැනුද කියලත් හිතෙනවා.ඒත් ලංකාවෙ ඔය වගේ වැදුම් පිදුම් ගන්න කාන්තා පිළිම නෑනෙ.
හැබැයි මචෝ හේමමාලා කුමරිය ඇදගෙන ආපු ඇදුම මොකද්ද කියල අපි හරියටම දන්නෙත් නෑ. ඒක එච්චර අදාළ නෑ. ඒත් එක එකා තමන්ට කැමති මතවාද කියනව.වැදුම් පිදුම් නොකලට, හේමමාලි කුමරිය දන්ත දාතූන් ගෙනාවේ බුර්කා ඇදගෙන නෙමෙයිනේ බන්.. ඒකේ සිතුවමකුත් මාලිගාව ඇතුලේ තියනකොට, සුද්දියන්ට ගේට්ටුව ලගදි චීත්ත අන්දන එකයි විහිලුව.. ඒ අතින් බලපුවහම මාලිගාව වදින්න පිට රට ඉදන්ම හරියට ඇදගෙන එන්නේ අරාබියේ ඉදන් එන ගැනුද කියලත් හිතෙනවා.
වැදුම් පිදුම් නොකලට, හේමමාලි කුමරිය දන්ත දාතූන් ගෙනාවේ බුර්කා ඇදගෙන නෙමෙයිනේ බන්.. ඒකේ සිතුවමකුත් මාලිගාව ඇතුලේ තියනකොට, සුද්දියන්ට ගේට්ටුව ලගදි චීත්ත අන්දන එකයි විහිලුව.. ඒ අතින් බලපුවහම මාලිගාව වදින්න පිට රට ඉදන්ම හරියට ඇදගෙන එන්නේ අරාබියේ ඉදන් එන ගැනුද කියලත් හිතෙනවා.
