කාලෙකින් අහම්බෙන් උබ හම්බවෙලා...
ටික දුරක් උබ එක්ක පයින් යනකොට...
ඇයි අහන්නේ පොඩ්ඩක් හෙමින් යන්න බැරිද කියලා,,
මතක නැද්ද උබට,,,
අවුරුදු ගානක් උබ එක්ක හමදාම උදේ හවස ක්ලාස් ගියා,,,.
උබට මතක නෑ,,,
මට විතරයි හැමදෙයක්ම මතක,,,,
ටික දුරක් උබ එක්ක පයින් යනකොට...
ඇයි අහන්නේ පොඩ්ඩක් හෙමින් යන්න බැරිද කියලා,,
මතක නැද්ද උබට,,,
අවුරුදු ගානක් උබ එක්ක හමදාම උදේ හවස ක්ලාස් ගියා,,,.
උබට මතක නෑ,,,
මට විතරයි හැමදෙයක්ම මතක,,,,