ඇය_නිදහස්_කරනු

mee-kiri

Member
Jun 14, 2012
21
4
0
දරු ප්‍රසුතියකින් පසුව ඇතැම්විට කාන්තාවක මානසික ව්‍යාධියකට පත්විමේ අවධානමක් ඇත.මෙය කෙටිකාලීන හෝ දිර්ඝකාලීන විය හැක.
 
gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
චන්ලා සමහර වැල ෆිල්ම්ස් වල කෙල්ලන්ගේ පැන්ටියයි බ්‍රා එකයි ඇඳපු පාරවල් හමේ වැදිලා තියනවා දැකල තියවද සුදු පාටට. ? ඒ හේතුව මොකද මචන් ?
 
hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අයුක්තිය අසාදාරණයට එරෙහි වූ ඇය වෙනුවෙන් හඩක් නගන්න. මේ FB පේජ් එකට එකතු වෙන්න.

    Click Here - මාලබේ අක්කා වෙනුවෙන් අපි :yes::yes::yes:

    11755826_640156439454856_7573720413272021944_n.jpg

    kakule tato eka balako
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පොලීසියේ ඉන්නේ බහුතරය බල්ලෝ තමයි. ඒ උනාට මේ ගෑණිට ළමයට කිරි දෙන්නම ඕනේ නම් වාහනේ අයින් කරලා නවත්තලා කිරි දීලා ඩ්‍රයිව් කරන්න තිබ්බා. මේකයි උනේ ගෑණි හිතුවේ නෑ ඔහොම වීඩියෝ වේවි කියලා. සල්ලි බලේ පෙන්නලා ඔක්කොම කරන්න පුලුවන් කියලා හිතුවේ (කිරියෙත් ඉන්නවනේ සල්ලි හම්බුවෙලා එක පාර උඩ ගිහින් තමුන් තරම් එකෙක් නෑ කියලා ලොකුවට හිතාගෙන ඉන්න උන්. අර පහුගිය දවස් වල මේකේ ත්‍රෙඩ් දාගෙන අන්තිමට අඬ අඬා හැමෝටම PM ගහලා තිබ්බේ)

    අන්තිමට උනේ පස්ස බිම ඇනගන්න. පොලීසියේ උන්ට කෑ ගැහුවට කමක් නෑ කියපන්කෝ මොන පකටද උන්ගේ හෙල්මට් උස්සගෙන යන්නේ. අනිකා ලොකු කන්ටැට්ක්ට්ස් මොනා හරි ඇති. ඒ උනාට ඉතින් අවසානයේ කෙළ උනා.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ උකේ......
    වාහනේ ඇයි බ්රේක් නැද්ද අයිනකට අල්ලලා නතර කරන්න....නතර කරල බැරි ද කිරි දෙන්න???
    ගෑණියෙක් කිව්වොත් කේෂාන්තයේ ඉදන් පාදාන්තය දක්ව ලොවයි උඹ නම්.....:lol:

    lamayek inna ganu kenekta stress eka wadi..oya ganu kena banne e hinda wenna athi..anika kawuda danne arun pagawa illuwada kiyala..ehema kara nam un waradi..helmet eka aran giya eka thama e gani karapu lokuma waradda.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    වීඩියෝ එක යන වෙලාවෙ ළමය කොතනද බන් ඉන්නෙ. හොයන්නවත් බෑනෙ. එළියෙ වලිය යනකොට මාස දෙකේ ළමය කාරෙක ඇතුළෙද?
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    දරුවට කිරි දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම්,

    1. වාහනේ අයිනකින් නතර කරලා ඒ වැඩේ කරන්න තිබුණා. පොඩි දරුවෙක්ට විනාඩි 10 ක් විතර යයි බඩ පිරෙන්න. අනික ගෑණියෙක් වුණාම තමන් වදාපු දරුවව නලවගන්න එක ලොකු දෙයක් නෙමෙයි. බඩගින්නෙ අඩන දරුවට විනාඩි 10 ක් කිරි දීලා නලවගෙන ශේප් කරන් ගෙදර ගිහින් ඒ දරුවට නිවි සැනසිල්ලෙ කවා පොවා ගන්න තිබුණා.

    2. වාහනේ ඇතුලෙ සැමියත් හිටියා නම් මිනිහට තිබුණා බිරිඳට දරුවා ගන්න දීලා වාහනේ එළවන්න. මොකද දරුවගේ තාත්තා විදියට මිනිහටත් වගකීමක් තියෙනවා දරුවගේ පෝශණය ආරක්ෂාව වගේ දේවල් ගැන බලන්න.

    කොහොම වුණත් ලංකාවෙ ට්‍රැෆික් පොලිස් කාරයන්ගෙ චරියාව ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ, නිළ ඇඳුම ආභරණයක් කරන් නෙ ඉන්නෙ. ටිකක් මානූෂීයව හිතලා ඒ ගෑණු මනුස්සයට අවවාද කරලා යවන්න තිබුණා.

    මෙතනදි ගෑණිගෙ හැසිරීමත් අන්තිමයි. අතේ පයේ පච්ච කොටාගෙන මුඩුක්කු ගෑණියෙක් වගේ හැසිරුණේ. අන්තිමේදී හයක් හතරක් නොදන්න අර කිරිසප්පයා තමයි තනිවුණේ.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මොනවා උනත් කිසි කෙනෙකුට බය නැති කාන්තාවක්. වෙන ගැනියෙක් නම් හොටු පෙරන අඩනවා.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    අනේ උකේ......
    වාහනේ ඇයි බ්රේක් නැද්ද අයිනකට අල්ලලා නතර කරන්න....නතර කරල බැරි ද කිරි දෙන්න???
    ගෑණියෙක් කිව්වොත් කේෂාන්තයේ ඉදන් පාදාන්තය දක්ව ලොවයි උඹ නම්.....:lol:

    :lol:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    දරුවට කිරි දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම්,

    1. වාහනේ අයිනකින් නතර කරලා ඒ වැඩේ කරන්න තිබුණා. පොඩි දරුවෙක්ට විනාඩි 10 ක් විතර යයි බඩ පිරෙන්න. අනික ගෑණියෙක් වුණාම තමන් වදාපු දරුවව නලවගන්න එක ලොකු දෙයක් නෙමෙයි. බඩගින්නෙ අඩන දරුවට විනාඩි 10 ක් කිරි දීලා නලවගෙන ශේප් කරන් ගෙදර ගිහින් ඒ දරුවට නිවි සැනසිල්ලෙ කවා පොවා ගන්න තිබුණා.

    2. වාහනේ ඇතුලෙ සැමියත් හිටියා නම් මිනිහට තිබුණා බිරිඳට දරුවා ගන්න දීලා වාහනේ එළවන්න. මොකද දරුවගේ තාත්තා විදියට මිනිහටත් වගකීමක් තියෙනවා දරුවගේ පෝශණය ආරක්ෂාව වගේ දේවල් ගැන බලන්න.

    කොහොම වුණත් ලංකාවෙ ට්‍රැෆික් පොලිස් කාරයන්ගෙ චරියාව ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ, නිළ ඇඳුම ආභරණයක් කරන් නෙ ඉන්නෙ. ටිකක් මානූෂීයව හිතලා ඒ ගෑණු මනුස්සයට අවවාද කරලා යවන්න තිබුණා.

    මෙතනදි ගෑණිගෙ හැසිරීමත් අන්තිමයි. අතේ පයේ පච්ච කොටාගෙන මුඩුක්කු ගෑණියෙක් වගේ හැසිරුණේ. අන්තිමේදී හයක් හතරක් නොදන්න අර කිරිසප්පයා තමයි තනිවුණේ.

    true mcn agree
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වීඩියෝ එක යන වෙලාවෙ ළමය කොතනද බන් ඉන්නෙ. හොයන්නවත් බෑනෙ. එළියෙ වලිය යනකොට මාස දෙකේ ළමය කාරෙක ඇතුළෙද?

    Miniha ponnayekda manda..u lamayawa thiyagena wahane athule idala thiyenne.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දරුවට කිරි දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම්,

    1. වාහනේ අයිනකින් නතර කරලා ඒ වැඩේ කරන්න තිබුණා. පොඩි දරුවෙක්ට විනාඩි 10 ක් විතර යයි බඩ පිරෙන්න. අනික ගෑණියෙක් වුණාම තමන් වදාපු දරුවව නලවගන්න එක ලොකු දෙයක් නෙමෙයි. බඩගින්නෙ අඩන දරුවට විනාඩි 10 ක් කිරි දීලා නලවගෙන ශේප් කරන් ගෙදර ගිහින් ඒ දරුවට නිවි සැනසිල්ලෙ කවා පොවා ගන්න තිබුණා.

    2. වාහනේ ඇතුලෙ සැමියත් හිටියා නම් මිනිහට තිබුණා බිරිඳට දරුවා ගන්න දීලා වාහනේ එළවන්න. මොකද දරුවගේ තාත්තා විදියට මිනිහටත් වගකීමක් තියෙනවා දරුවගේ පෝශණය ආරක්ෂාව වගේ දේවල් ගැන බලන්න.

    කොහොම වුණත් ලංකාවෙ ට්‍රැෆික් පොලිස් කාරයන්ගෙ චරියාව ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ, නිළ ඇඳුම ආභරණයක් කරන් නෙ ඉන්නෙ. ටිකක් මානූෂීයව හිතලා ඒ ගෑණු මනුස්සයට අවවාද කරලා යවන්න තිබුණා.

    මෙතනදි ගෑණිගෙ හැසිරීමත් අන්තිමයි. අතේ පයේ පච්ච කොටාගෙන මුඩුක්කු ගෑණියෙක් වගේ හැසිරුණේ. අන්තිමේදී හයක් හතරක් නොදන්න අර කිරිසප්පයා තමයි තනිවුණේ.
    මිනිහත් ඉඳලද වාහනේ. වලිය වෙලාවෙත් මූ බුදිද එතකොට? මන් හිතුවෙ මිනිහ නැතුව ළමය විතරයි කියල වාහනේ හිටියෙ. මේ එකෙක්වත් පේන්න නෑනෙ.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දරුවට කිරි දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම්,

    1. වාහනේ අයිනකින් නතර කරලා ඒ වැඩේ කරන්න තිබුණා. පොඩි දරුවෙක්ට විනාඩි 10 ක් විතර යයි බඩ පිරෙන්න. අනික ගෑණියෙක් වුණාම තමන් වදාපු දරුවව නලවගන්න එක ලොකු දෙයක් නෙමෙයි. බඩගින්නෙ අඩන දරුවට විනාඩි 10 ක් කිරි දීලා නලවගෙන ශේප් කරන් ගෙදර ගිහින් ඒ දරුවට නිවි සැනසිල්ලෙ කවා පොවා ගන්න තිබුණා.

    2. වාහනේ ඇතුලෙ සැමියත් හිටියා නම් මිනිහට තිබුණා බිරිඳට දරුවා ගන්න දීලා වාහනේ එළවන්න. මොකද දරුවගේ තාත්තා විදියට මිනිහටත් වගකීමක් තියෙනවා දරුවගේ පෝශණය ආරක්ෂාව වගේ දේවල් ගැන බලන්න.

    කොහොම වුණත් ලංකාවෙ ට්‍රැෆික් පොලිස් කාරයන්ගෙ චරියාව ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ, නිළ ඇඳුම ආභරණයක් කරන් නෙ ඉන්නෙ. ටිකක් මානූෂීයව හිතලා ඒ ගෑණු මනුස්සයට අවවාද කරලා යවන්න තිබුණා.

    මෙතනදි ගෑණිගෙ හැසිරීමත් අන්තිමයි. අතේ පයේ පච්ච කොටාගෙන මුඩුක්කු ගෑණියෙක් වගේ හැසිරුණේ. අන්තිමේදී හයක් හතරක් නොදන්න අර කිරිසප්පයා තමයි තනිවුණේ.

    උබේ කතාව හරි. නමුත් අතේ පයේ පච්ච කෙටුවම ක්හොමද බන් මුඩුක්ක ගැහැනියක් වෙන්නේ. ගොඩක් උන් උබල වගේ ඉර්ශියාවට කියන දේවල්. කෙල්ලෙක්ගෙ අමුතු ලස්සනක් තියනවා පච්චයක් කෙටුවම. කොල්ලොන්ටනම් කැතයි පච්ච. ඔචර ඉර්ශියවනම් ඉතින් උබත් පච්චයක් කොටා ගනින්කෝ.
     
    waligamaya

    Well-known member
  • පහුගිය දවස්වල ආන්දෝලනාත්මක සිද්දියක් උන BMW මෝටර් රථය පදවපු කාන්තාව මේ වෙනකොට රිමාන්ඩ් බන්ධනාගාර කොට තියනවා. ඇය වහනය පදවන අවස්ථාවේ තම මාස දෙකේ බබා කිරි ඉල්ලා අඬනකොට වෙන කරන්න දෙයක් නැතිව එක අතකින් තම දරුවට කිරි පොවමින් වහනය එලවල තියනවා. වැඩේ වැරදියි. තනි අතින් වාහන පැදවීම ආරක්ෂා කාරී නැහැ . නමුත් ඇයව අත්අඩංගුවට ගැනීම වැරදියි. කවුද අර මාස දෙකහමාරේ දරුවට කිරි දෙන්නේ.

    අනෙක පොලිසියේ උන් තමන්ගේ ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න ඕනේ. පොලිස් කාරයෝ මිනිස්සුන්ට කතාකරන්න දන්නේ නැහැ. ඇය කතා කරපු විදිහ බැලුවම හරි. මම නම් කියන්නේ වහාම ඇය ඇප පිට නිදහස් කලයුතු වෙනවා.

    පොලිසියට බනින්නේ පොලිසිය පේන්න බැරි උන් ( වැරදි කරන උන් ) අර BMW එක පැදපු කාන්තාවට බනින්නේ BMW එකක් සිහිනෙන් හෝ තමන් සතු කරගන්න බැරි උදවිය.

    එහෙම සදරනිකරණය කරන්න බැ, කිරිදෙන්න් ඕනනම් වාහනේ අයිනෙනේ නතර කරලා එක කරන්න්තිබුනා. අනික ගදක් ගනුන්ට දකින දකින කඩේ ගව වගේනේ නතර කරන්න පුළුවන්, මේවගේ දෙකට බැ. ඔහොම ගිලිල්ල අනතුරක් උනනානම්. පදිකයෙක් අනතුරට පත්වෙන්න් තිබුනා අයවත් අනතුරට පත්වෙන්න් තිබුනා. කට්ටියට ටිකක් පොත්ත සුදු බවලතෙක් දැක්කොත් සේම පෙරාගෙන එකිවෙනුවෙන් වොලප ගහයි. :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    lamayek inna ganu kenekta stress eka wadi..oya ganu kena banne e hinda wenna athi..anika kawuda danne arun pagawa illuwada kiyala..ehema kara nam un waradi..helmet eka aran giya eka thama e gani karapu lokuma waradda.
    මචං ස්ට්‍රෙස් ද, ළමය අඩනව ද කියන එක අදාළ නෑ.....ඔහොම ගිහින් බැරි වෙලා වත් ඇනුනා නම් ගෑණියි, ඒ නොදරුවයි, තව කවුරු හරියි සියළු දෙනා ම අනාතයි.

    වැරැද්දක් වැරැද්දක් විදියට දකින්න ඉගෙන ගනිල්ලා.....

    මේකේ ඉන්නවා අර චුත වෙලා ගිය මරකස් රණවීරගේ වගේ මලට මලක් නොකියා නඋ මේ ගලක් කියල ඇටෙන්ෂන් ගන්න හදන අපි හිතන්නේ අවුට් ඔෆ් ද බොක්ස් කියල පෙන්නනන්න හදන හරක් රැළක්. මල්ලී උඹ ඒ මට්ටමට වැටෙන්න එපා
    ඔය කාන්තාව පෙන්නන්නේ වීරත්වය නෙවෙයි. සක්කිලි කම.....
    බීඑම්ඩබ්ලිව් නෙවෙයි රෝල්ස් රොයිස් වුනත් සක්කිලිකම සක්කිලි කම ම තමා......