ඇය_නිදහස්_කරනු

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Driving valadi problem ekak athi una nam, hodama dey road eka ayinata karala nathara karala , problem eka solve kara gena yama. Road eke kenek yata una nam, ??????????? policiye varadak penna naha. Anith policiye ayata vada , ivasimak sahitha police gentleman la dennek inne.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Galle road eke yana , Truck drivers la Nidimatha hadunama, road eka ayine Truck eka nathara karala , poddak nidha gena idhala yanava, dakinna puluwan.
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දරුවට කිරි දෙන්න ඕනිමනම් වාහනේ පාරෙ අයිනකින් නවත්තල කිරි දෙන්න තිබුණ නේද? ඔයා කියන විදියට කතාව ඇත්තනම්, නිකන් වාහනේ ඩ්‍රයිව් කරන ගමන් වීර කාන්තාවක් වෙන්න ගිහින් අන්තිමට වුණේ සාමජෙටත් චාටර් වෙන්නනෙ.

    sira bn waradda nam waradda kiri nemei mona dunnath.nikan accident ekakkne.waraddath tiyana gani kataha kale nikanmadem wage.denawa nam nawattala denna thibba
     

    iatkrox

    Banned
    Feb 10, 2012
    129
    9
    0
    ජන්තු අයියා;18670995 said:
    පොලිසිය ඔය තත්වෙට වැටිලා තියෙන්නේ උන්ගේම බලු වැඩ නිසා..මට නම් පෙන්නන්න බෑ බලු හැත්ත..මගේ ජිවිත කාලෙටම ඔකුං ලගට ගිහින් තියෙන්නේ තාම තුන් පාරයි..අමු සක්කිලි...සල්ලී ටිකක් දුන්නොත් ඕන බලු වැඩක් වහනවා...

    :):):):):):):):):):):):):):):):):):):):):):):)
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මම කියන්නේ නැහැ මේ කාන්තාව සම්පුර්ණයෙන්ම නිවැරදියි කියලා. මම කතා කරන්නේ මානුෂික පැත්ත. පොලිස් කාරයෝ කරන අසික්කිත වැඩ එක්ක බැලුවම මේවා මොනවද බන්. අර අශ්මි කිවුවා වගේ ගෙදර අම්මා රිමාන්ඩ් උනාම දරුවන්ගේ ලෝකයම අවුල් වෙනවා.

    පොලිස් කාරයෝ සාමාන්‍ය මිනිස්සුන්ට කතා කරන්නේ අමු තිත්ත කුණු හරුපෙන්. ඒවාට නඩුත් නැහැ මොනවත් නැහැ.

    දැක්කනේ එක කෙල්ලෙකුට පොලිස් කාරයෙක් මහපාරේ අල්ලන් තඩි බෑවා.
     
    Last edited:

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    kari ballanta Kudu Dumiyawa, Merviyawa.. arrest karanna baha... lamai inna amma kenekwa sulu dewal... sakkili policiya...
     
    Last edited:

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    ඔය වගේ මඤ්ඤන් කතා කියන පිස්සු හු*තලා ඕන තරම් ෆෙස්බුක් වගේ සයිට් වල ඉන්නවා, කලේ වැරැද්දක් නම් දඩුවම් අනිවා ලැබෙන්නෙ ඕනේ.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැක්කා පොඩි පාර්ක් කියලා ඉතින්
    ඇද්ද ඒ වීඩියෝ එක බල බල අතේ පාරක් දැන් මෝල තද වෙලා අනිත් උන්ට හුකේ දානවා :rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Mama awurudu 6k thisse colombo daily drive karanawa ..ekama eka awasthaawaka misak mage waraddak nathuwa wahane nawaththala na policiyen.e awasthwe wunath mama warada piligaththe nathi wunama mata yanna dunna..methanadi wune mokadda kiyanna hariyatama danne nathi wunath mama hithanawa polisiya ekka mita wada wadagath widhata hasirunanan ada me ganu Kenta ohoma hire yanna wenne na..kenekta nahadichcha widhata hasirenna guts nemei one..puruddak thamai one wenne..wahane drive karana gaman feed karanawa kiyanne hithanna ki denekge jiwitha anathureda? Hamoma ohoma karanna giyoth mokada wenne..ohoma yaddi pare yana ahinsakayek happuna..ewata waga kiyanne kawda?manual drive karaddi godak welawata Thani athin thamai drive karanne..Namuth methana wadagath wenne awadaanaya..daruwata feed karaddi paara gana awadanayak thiyenna puluwanda?

    Waradak nathuwa polisiya licence gaththanan ihalata complain karanna thibba othanata wela senaga wata Karan circus pennana nathuwa..mokada oya niladaarin denna kiyanne mulu police department ekama nemeine..
    E kohoma wunath methana hadisi kopayath wata wechcha senga dakala foam wechcha hethuwath thamai me ganu kenage durwalakama..me dila thiyena danduwama barapathala wadi mata Pena widihata ..me wage Waradi sambandawa ganna puluwan uparima danduwama me dila aththe polisiyath usawiyath ekathu wela..Podi daruwekge Amma kenek nisa e gana manushikawa hithala danduwama lihil karanan hondai..:)

    ආ.. කමෝන් අක්කා කමෝන්! :P

    ඒකට ඔයා කොච්චර හොඳද නේද?
    ඔන්න ඔහේ ඉඳලා හිටලා පාර අයිනෙ හබරල ගාලක් ඉනි වැටක් සුද්ද කරගෙන ආපහු පාරටම ආවොත් මිස ඔහොම වැඩ කොරනවෑ? නෙද? :(
     
    Last edited:

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    Gobba harako. Nithiyata udin yanda mona ballatawath aithiyak na. Waraddak kara nam daduwamak one. Nikan gon part thread noda hitu kukka wage. -------- rep
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආ.. කමෝන් අක්කා කමෝන්! :P

    ඒකට ඔයා කොච්චර හොඳද නේද?
    ඔන්න ඔහේ ඉඳලා හිටලා පාර අයිනෙ හබරල ගාලක් ඉනි වැටක් සුද්ද කරගෙන ආපහු පාරටම ආවොත් මිස ඔහොම වැඩ කොරනවෑ? නෙද? :(

    :frown:dup..:angry::growl:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අනේ උකේ......
    වාහනේ ඇයි බ්රේක් නැද්ද අයිනකට අල්ලලා නතර කරන්න....නතර කරල බැරි ද කිරි දෙන්න???
    ගෑණියෙක් කිව්වොත් කේෂාන්තයේ ඉදන් පාදාන්තය දක්ව ලොවයි උඹ නම්.....:lol:

    සිරාවට මචං....:)
    අර කැටපත් පවුරට ප්‍රතිසංස්කරණය කළ නොහැකි හානියක් කරපු කෙල්ලට සපෝට් එකට FB එකේ අපතයෙක් මෙහෙම කියල තිබ්බා - "පාරේ බිත්තිවල දැන්වීම් ඇලවීම තහනම් කියල බෝඩ් ගහල තියනවා. ඒවා වහගෙන පෝස්ටර් ගහනවා. ඒ බිත්ති හා මේ බිත්තිය අතර වෙනසක් තියනවා කියල ඒ කෙල්ල දන්නවද?" කෙල්ල සුද්ද කරන්න ඕන උනාම කැටපත් පවුරත් නිකම්ම බිත්තියක් උනා. මෙහෙම එවුන් තමයි දැන් කාලෙ ඉන්නේ.

    අනික කිසිම කෙනෙක් මෙතනදී පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීමට ගත්ත උත්සහය හා හෙල්මට් එක අරගෙන යද්දිත් ඒ ගෑනිට අතවත් නොතියා පෙන්නපු විනය ගරුක බව අගය නොකරන්නේ ඇයි?

    ඒ ගෑනිට ඒ වෙලාවේ අත තිබ්බනම් පොලීසියට අපකීර්තියක් ලැබෙනවා විතරයි. නමුත් දැන් "රාජ්‍ය දේපල සොරකම් කිරීම/පැහැරගෙන යාම" කියල නඩු දාන්න පුළුවන්. මෙතනදී පොලිස් නිළධාරීන්ට ප්‍රසංසාව හිමි විය යුතුයි.

    අනික මේ ගෑනි ඔහොම එලවල තවත් අහිංසක ගෑනියෙක් යට කලා නම් ඒ ගෑනිගේ දරුවන්ට කිරි පොවන්නේ මේ thread එක දාපු මහත්තයද?:lol:

    ඊළඟට මිනිස්සු පොලීසියට වෛර කරන එකට සාධාරණ හේතු තියෙන්න පුළුවන්. නමුත් මොහොතක් මෙහෙම හිතන්න. රජයේ වෛද්‍යවරු වර්ජනය කලොත් Private Hospital එකකටවත් යන්න පුළුවන්. පොලීසිය වර්ජනය කලොත් යන්නේ කොහාටද? "Purge" කියන Movie එකේ වෙන දේවල් තමයි වෙන්නේ. අත්‍යාවශ්‍ය සේවයක් ඉටු කරන මිනිස්සුන්ට ඔච්චර ගරහන්න එපා. කොතනකදී හරි ඔබේ පිහිටට ඒ මනුස්සයෙක් ඕනෑ වෙයි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මච්න් ඔය ගැනි කරපු වැඩෙ නම් වැර්ඩහි . කොහොමත් නිත්ය හැමොටම එක වෙන්න ඔනි. එත් පොලිස් කරයන්ටනම් හොද වැඩෙ