ඇරපු ඇරිල්ල

hitter

Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    2004 ඉදන් 2014 වෙනකන් මහින්ද රටෙන් ඩොලර් බිලියන 19ක් පන්නලා. ලංකාව ඇත්තටම ණය ඩොලර් බිලියන 17යි
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අඩෝ misleading title දාල කොල්ලෝ රවට්ටන්න එපා බන්.. වෙන දෙයක් හොයාගෙන ආවේ 😶
     
    • Haha
    Reactions: ElaBaba

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අඩෝ misleading title දාල කොල්ලෝ රවට්ටන්න එපා බන්.. වෙන දෙයක් හොයාගෙන ආවේ 😶
    මට හිතුණ දේමද උබටත් හිතුණේ🥲
    මට නම් කෙලින්ම අපායට යන්න වෙන්නේ
     
    • Haha
    Reactions: siri_ayya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,960
    113
    34
    Kalutara
    ඔය මිලියනය කියන එක ලක්ෂ 10ක් කියල කියල කියන්නේ ලංකාවේ වගේ දකුණු ආසියාතික රටවල් විතරයි නේද. හැම එකකම 1000ක් පිරෙද්දී තමා මිලියනේ බිලියනේ ට්‍රිලියනේ එන්නේ. අනික ලංකාවේ ගොඩ උන් අගයන් ලියන්නවත් දන්නේ නෑ. ගොඩක් උන් ලක්ශේ ලියන්නේ 1,00,000 ඔන්න ඔහොම. වාචික අගය වෙන් කරනවා කොමාවකින්.