ඔය මිලියනය කියන එක ලක්ෂ 10ක් කියල කියල කියන්නේ ලංකාවේ වගේ දකුණු ආසියාතික රටවල් විතරයි නේද. හැම එකකම 1000ක් පිරෙද්දී තමා මිලියනේ බිලියනේ ට්‍රිලියනේ එන්නේ. අනික ලංකාවේ ගොඩ උන් අගයන් ලියන්නවත් දන්නේ නෑ. ගොඩක් උන් ලක්ශේ ලියන්නේ 1,00,000 ඔන්න ඔහොම. වාචික අගය වෙන් කරනවා කොමාවකින්.