ඒ තත්සරණි කියන කෙල්ල දැන් මොකෑ බං කොරන්නෙ> කොල්ලෙක් නම් සෙට් වෙන්නම නැතිව ඇති ඉස්කෝලේ ඉන්න කාලේ පුරාවට.![]()
AL වලදි අයියා කෙනෙක් සෙට් උනා බන්,පස්සෙ මේකි උට බූට් තිබ්බා...ඌ ෆුල් අප්සට් එකේ හිටියේ...
මම ඔය කතාව කියලා තමා උගෙ හිත හැදුවේ...
මම ඔය කතාව කියලා තමා උගෙ හිත හැදුවේ...









