ඇරපු එකා හොයලා තියේද...

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඒ තත්සරණි කියන කෙල්ල දැන් මොකෑ බං කොරන්නෙ> කොල්ලෙක් නම් සෙට් වෙන්නම නැතිව ඇති ඉස්කෝලේ ඉන්න කාලේ පුරාවට. :lol:

    AL වලදි අයියා කෙනෙක් සෙට් උනා බන්,පස්සෙ මේකි උට බූට් තිබ්බා...ඌ ෆුල් අප්සට් එකේ හිටියේ...
    මම ඔය කතාව කියලා තමා උගෙ හිත හැදුවේ...
    :D
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඔය කී වසරෙ වගේ සීන් එකක්ද..? :baffled:

    උඹ පන්ති නායකයා වෙච්චි එක නම් සුවර් නෑ.. පිස්සු ලොන්ත හුකන්නෙක් පන්ති නායකයා කරපු මිස්ගෙ සාරිය ගලවලා කිතිකවන්න ඕන..:angry:

    5 වසරෙ උක්කුන් කාලේ... :love: :D

    අඩෝ මම **** ජාතික පාසලේ ප්‍රිෆෙක්ට් කෙනෙක්... :rofl:
    මිස්ලා 5,6ක්ම කියලා තියේ "තමුසෙව ප්‍රිෆෙක්ට් කෙනෙක් කරපු අපිට ගහන්ඩ් ඕනි" කියලා :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම බෙනා;19190381 said:
    5 වසරෙ උක්කුන් කාලේ... :love: :D

    අඩෝ මම **** ජාතික පාසලේ ප්‍රිෆෙක්ට් කෙනෙක්... :rofl:
    මිස්ලා 5,6ක්ම කියලා තියේ "තමුසෙව ප්‍රිෆෙක්ට් කෙනෙක් කරපු අපිට ගහන්ඩ් ඕනි" කියලා :sorry:
    ආහ්.. ඒක මිසක්..:love:

    අර කෙල්ල උඹලට තවම මුණගැහෙනවද.. උඹ දකිද්දි ඒකිට හෙන ලැජ්ජ හිතෙනව ඇති..:rofl:

    ඒකනේ යකෝ.. සිරාවටම.. ජාතික අපරාදයක් කරල තියෙන්නෙ.. උඹ වගේ මණ්ඩලේ කචල් උට්ටෙක් ප්‍රිෆෙක්ට් කරලා..:sorry:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,826
    113
    tracing Geo-location.. ... ...
    සිරා ත්‍රෙඩ් එක මචන්.. හිනා ගිහින් දුම් දානවා.. ඉස්කෝලේ කාලේ නම් ආයේ ලොවෙත් නෑ බන්.. මතක් වෙද්දී සතුටයි දුකයි දෙකම..:love::sorry: 7+
     
    • Like
    Reactions: මම බෙනා

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කඳුලුත් ආව යකෝ හිනා වෙලාම...:rofl:
    මේහ්.. අරුන් දෙන්නව හොයල කොහොමහරි බන්ඳල දෙන්න තිබ්බේ...:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කඳුලුත් ආව යකෝ හිනා වෙලාම...:rofl:
    මේහ්.. අරුන් දෙන්නව හොයල කොහොමහරි බන්ඳල දෙන්න තිබ්බේ...:lol:
    "අඩෝ එක එකාට ඕන විදියට මගේ ඇට කරකවන්න ඇයි මෝටර් හයි කරලද.. කටවහගෙන හිටපන් ගස් ගෙම්බා
    සීනී දාල පුකට වෙඩිතියලා මහනවා.. දැනගනින් කූබි කාලා මැරෙන්න.. ගස් වැද්දා.."

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    "අඩෝ එක එකාට ඕන විදියට මගේ ඇට කරකවන්න ඇයි මෝටර් හයි කරලද.. කටවහගෙන හිටපන් ගස් ගෙම්බා
    සීනී දාල පුකට වෙඩිතියලා මහනවා.. දැනගනින් කූබි කාලා මැරෙන්න.. ගස් වැද්දා.."

    ඈහ්.. ඔයාද ඉඳුනිල්:eek:
     
    chootyputha1

    Well-known member
  • පාඩම් කරල ඉවර වෙලා පොඩ්ඩක් කිරියට ආව relax වෙන්න හිතාගෙන, relax පාරනං උනා නියෙමට ඒත් මේක බලල පාඩම් කරපු ඒවත් ඔලුවෙන් ගියා බං:eek::eek:
    අප්ඩේට් එකනං පට්ට හොද වෙලාවට කන ගමන් බැලුවෙ නැත්තෙ, ඒක කියවල තව ඩිංගෙන් පුටුවෙන් පල්ලම් බහිනව, ඔහොම දාන්න එපා යකෝ හිනාවෙලා මැරෙයි යකුනේ:angry::angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඈහ්.. ඔයාද ඉඳුනිල්:eek:
    නංගි ඔයා සම්මාන උළෙලින් දින්න නේද..? ඇයි ඒ ඇවටාර් එකයි.. ප්‍රොෆයිල් පික් එකයි දාගන්නෙ නැත්තෙ.. මම අදයි දැක්කෙ.. ඒ දාගන්න.. අපි ඔයාටමයි හැදුවෙ.. සම්මාන උළෙල ත්‍රේඩ් එකේ ඇති.. හොයාගන්න බැරිනම් කියන්න..:D
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කක්කා සමඟ චූ යනමුදු චූ සමඟ කක්කා යෑමක් නැත...
    එනමුදු මේ යුගලයන්ගෙන් ඕනෑම එකක් සමඟම පඩ යෑම විය හැක...

    ~"පඩත්තර පැඩීම් පිටුදකිමු" ග්‍රන්ථයෙනි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පාඩම් කරල ඉවර වෙලා පොඩ්ඩක් කිරියට ආව relax වෙන්න හිතාගෙන, relax පාරනං උනා නියෙමට ඒත් මේක බලල පාඩම් කරපු ඒවත් ඔලුවෙන් ගියා බං:eek::eek:
    අප්ඩේට් එකනං පට්ට හොද වෙලාවට කන ගමන් බැලුවෙ නැත්තෙ, ඒක කියවල තව ඩිංගෙන් පුටුවෙන් පල්ලම් බහිනව, ඔහොම දාන්න එපා යකෝ හිනාවෙලා මැරෙයි යකුනේ:angry::angry::angry:
    මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියෙනවනේ.. ඉගෙන ගන්න හොදට.. ශිෂ්‍යත්වෙ පාස් වෙන්න මුලින්ම..
    ඊට පස්සෙ ඇවිත් Thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ තැනක්..
    :yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නංගි ඔයා සම්මාන උළෙලින් දින්න නේද..? ඇයි ඒ ඇවටාර් එකයි.. ප්‍රොෆයිල් පික් එකයි දාගන්නෙ නැත්තෙ.. මම අදයි දැක්කෙ.. ඒ දාගන්න.. අපි ඔයාටමයි හැදුවෙ.. සම්මාන උළෙල ත්‍රේඩ් එකේ ඇති.. හොයාගන්න බැරිනම් කියන්න..:D

    :baffled::baffled::baffled::eek::eek::eek::oo::oo::shocked::shocked: