ඇරපු එකා හොයලා තියේද...

මම බෙනා;19187938 said:
අඩො මේ ඉන්න ගමන් කල්පනා උනේ...උඹලා සෙට් ඉද්දි අධෝ වාතා ගඳක් ආවම මේක කියලා ගණන් කරලා නැද්ද...මම නම් මේක කරලා ඇරපු එකාම අල්ලලා තියේ.. :dull:
​

farting-in-group-smiley-emoticon.gif

හෝ... ආනා රූනා රූන් ක‍ටුස්සා..
අලගෙඩි මෙලගෙඩි පාන් කාලා
පැඩ්ඩා පු*කෙන් චුස්...
fart-in-face.gif
​

Update :
ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්ඩ හිතුනා කල්පනා කර කර ඉද්දි වෙච්ච තව සීන් මතක් වෙලා.. :rofl:

ඔන්න බන් මම5 වසරෙ,හැමදාම දවල් 11 - 12 වෙද්දි එනවා කම්බ පඩ ගඳක්... :sorry::sorry: සන්සාරෙ එපා වෙනවා...ඉතින් කෑ ගහලා මිස්ට කියනවා..මිස්ටත් මේකට හෙන අව්ල්..මම ඉතින් වැඩේ ආනා රූනා කියනවා..

දවසක් මචන් වැඩේ කොහ්ම හරි මාට්‍ටු..ඉඳුනිල් කියලා කොල්ලෙක්..මිස් මචන් උට හොඳින් කිව්වා පුතා ටොයිලට් යන්ඩ ඕනිනම් කියලා යන්ඩ කියලා..මූ මූන හපු‍ටු කරන් හා කිව්වට මේකෙ නැවතුමක් නෑ.. :eek: උඹලා කිව්වට විශ්වාස කරපන් ගෙදරිනුත් ගෙන්නූවා..සතියක් මුට පංති තහනම් කියහන්කො.... :lol::lol: මට දැනුත් හිනා යනවා බන්..පස්සෙ මූ ආවා ඉතින් ලෙඩෙත් සනීප කරන් අපිඅ ගෙදර හදපු තක්කාලි සෝස් බෝතලේකුත් අරන්..මේ කතාව ඉවරයි... ;)

ඔන්න තව එකක්..දවසක් මචන් පංතියෙ ලොන්ත කක්කා ගඳයි... :sorry: මිස් කිව්වා බලන්ඩ පුතාලා ජරාවක් පාගලද කියලා...මේවා මේ සිරා වදන් හොඳද..
පස්සෙ දැන් කට්ටිය බලු පැටියව පාගපු එකා හොයනවා..කාටවත් නෑ.. :rolleyes:

පස්සෙ එන්ඩ එන්ඩම තත්වෙ දරුනුයි..දැන් මෝචරි කොලිටිය..:oo:
මිස් කතා කලා මට පුතා *** ඔයා පොඩ්ඩක් බලන්ඩ කියලා..මම බන් පංති නායකයා.. :P මම ඉතින් එක එකා ගාවට යනවා අර බල්ලො ඉව කරනවා වගේ ඉවකලා..මට කෙල්ලෙක් ගාවින්මයි එන්නෙ හොඳද,මේකි කියනවා මට ,බලන්ඩකො ගඳ..ඊයා කියලා..මේකි මුස්ලිම් කොල්ලෙක්වම අල්ලනවා..මම ඉතින් මිස්ට ගිහින් කිව්වා මිස් ගඳනම් තක්සරණි ගාව කියලා.. :P
මිස් කිව්වා ඒකිට නැගිටින්ඩ කියලා..මේකි නෙමේ නැගිටින්නේ...
කොහොමින් කොහොම හරි නැගිට්ටෙව්වා කියහන්කො..

මේකි බන් රීලා කන්ද වගේ...බොක දාලා..ඒක උඩින් පොත තියලා..ඊට උඩින් පැන්සල් පෙට්ටිය තියලා වාඩි වෙලත් ඉන්නවා ඉස්සිලා... :baffled::baffled::baffled:
සංසාරේ.....එපා උනා...අපි බන් අර කැම් එක වගේ අත හදලා මෙන්න පිදුරුතලාගල කියලා වීඩියෝ කරනවා.. :rofl:

මිස් ගත්තා ෆෝන් එක,දුන්නා ගෙදරට කෝල් එකක්..ගෙදරින් ආවා,බඩු ඇද්දා..පන්තිය හේදුවා...ගේම් ක්ලෝස්.... :cool:

ඔන්න ආතල් බන් ...මතක් වෙද්දි මැරෙනවා හිනා කාලා..අපි සෙට් උනාම තක්සරනිගෙ බෙට්ටයි ,ඉඳුනිල්ගෙ පඩෙයි තාමත් මතක් කරනවා.. :lol::P:rofl:

:lol: :rofl:
paw yko
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,650
    16,533
    113
    පට්ට මචන් අදනම් හිනා වෙලා පන යනවා බන්. (නොට් පඩ ආ ) :lol::lol:
     
    L-Smoker

    Member
    අපිත් ඉස්කෝලේ 9 වසරේ ඉන්නකොට
    සෙමිනා එකක් තිබ්බා
    වෙන ඉස්කෝලවල කෙල්ලොත් ඇවිත් හිටියා
    අපේ එකේ කොල්ලෙක්ට බොකක් සෙට් වෙලා ඌ නැගිට්ටා
    "කිව්වේ නම් පොඩි වැඩකට එළියට යන්න කියලා.
    සර් කාරයා කිව්වා "පොඩි වැඩේට නම්, 10 ඉඳන් 1ට ගැන්නම ඕක පාලනය වෙනවා" කියලා
    මෙන්න මූ දැන් මූණ පුක කරන්න ගනිනවා
    මෙන්න යකෝ විනාඩි 10කින් වගේ
    පර පරෝස් ගාලා සද්දයක් ආවා
    බලද්දි අර වෙන ඉස්කෝලෙකින් ආපු කෙල්ලෙක්ට රෙවිලා
    මාර කියුට් කෑල්ල කියලා ඒකිට ලයින් දාපු උන්ට වමනේ යන සයිස්
    එතනින්ම සෙමිනා එක ඉවරයි
    අරූට ගනන් කරන්න කිව්ව එක ඒකිත් කරන්න ඇති කියන්න ලැජ්ජාවට
    :baffled::baffled::baffled:
    ​
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    මගේ වෙලාවට බර බරෝස් කියද්දිම ලාවට ඉස්මෝල්ලයක් යාගෙන එද්දිම වතුර බොන එක නවත්තලා ඔක්කොම කියෝලා හිටියා. :rofl::rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,650
    16,533
    113
    පඩ ගැන කියද්දි මතක් උනේ පට්ටම පඩ තමයි ගෝවා පඩයි, රාබු පඩයි ආයේ ඕනේ නෑ. :lol:
    බිත්තර ඔකේ වගේ නේ. :lol:
    අපිත් ඉස්කෝලේ 9 වසරේ ඉන්නකොට
    සෙමිනා එකක් තිබ්බා
    වෙන ඉස්කෝලවල කෙල්ලොත් ඇවිත් හිටියා
    අපේ එකේ කොල්ලෙක්ට බොකක් සෙට් වෙලා ඌ නැගිට්ටා
    "කිව්වේ නම් පොඩි වැඩකට එළියට යන්න කියලා.
    සර් කාරයා කිව්වා "පොඩි වැඩේට නම්, 10 ඉඳන් 1ට ගැන්නම ඕක පාලනය වෙනවා" කියලා
    මෙන්න මූ දැන් මූණ පුක කරන්න ගනිනවා
    මෙන්න යකෝ විනාඩි 10කින් වගේ
    පර පරෝස් ගාලා සද්දයක් ආවා
    බලද්දි අර වෙන ඉස්කෝලෙකින් ආපු කෙල්ලෙක්ට රෙවිලා
    මාර කියුට් කෑල්ල කියලා ඒකිට ලයින් දාපු උන්ට වමනේ යන සයිස්
    එතනින්ම සෙමිනා එක ඉවරයි
    අරූට ගනන් කරන්න කිව්ව එක ඒකිත් කරන්න ඇති කියන්න ලැජ්ජාවට
    :baffled::baffled::baffled:
    ​

    :lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පොඩි කාලෙ නම් ඔහොම කලා දැන් නම් යාලුවො එක්ක ඉද්දි වුනත් දඩෝං ගාලා පඩ අරිනවා කිසි කේස් එකක් නෑ :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    අපිත් ඉස්කෝලේ 9 වසරේ ඉන්නකොට
    සෙමිනා එකක් තිබ්බා
    වෙන ඉස්කෝලවල කෙල්ලොත් ඇවිත් හිටියා
    අපේ එකේ කොල්ලෙක්ට බොකක් සෙට් වෙලා ඌ නැගිට්ටා
    "කිව්වේ නම් පොඩි වැඩකට එළියට යන්න කියලා.
    සර් කාරයා කිව්වා "පොඩි වැඩේට නම්, 10 ඉඳන් 1ට ගැන්නම ඕක පාලනය වෙනවා" කියලා
    මෙන්න මූ දැන් මූණ පුක කරන්න ගනිනවා
    මෙන්න යකෝ විනාඩි 10කින් වගේ
    පර පරෝස් ගාලා සද්දයක් ආවා
    බලද්දි අර වෙන ඉස්කෝලෙකින් ආපු කෙල්ලෙක්ට රෙවිලා
    මාර කියුට් කෑල්ල කියලා ඒකිට ලයින් දාපු උන්ට වමනේ යන සයිස්
    එතනින්ම සෙමිනා එක ඉවරයි
    අරූට ගනන් කරන්න කිව්ව එක ඒකිත් කරන්න ඇති කියන්න ලැජ්ජාවට
    :baffled::baffled::baffled:
    ​
    බලාගෙන ගියාම යකෝ තොපිලයෙ ඉස්කෝල වල උන් ඉස්කෝලෙ ඇවිත් ඉගෙනගන්නවට වඩා කරල තියෙන්නෙ රීපු එකනේ.. ගෙවල් වල ටොයිලට් නැද්ද බං.. :angry:
    ​