ඇරබික් කුත්තු

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,081
    14,154
    113
    දෙමල හින්දි ඒවා නම් සෙට් වෙන්නේ නැ බන්.කෙල්ල කැමති කිව්ව ගමන් නටනවා,කෙල්ලගේ ගෙදරින් කැමති උන ගමන් නටනවා,බැන්ද ගමන් නටනවා.මට නම් තේරෙන්නේ නැ.මුන් නටන එකමද කරන්නේ.මන් ආවේ කොත්තුවක් ගැන බලන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    අපෝ කොටියා ඉන්න එව්ව බලන්නෙ නෑ.

    දෙමල හින්දි ඒවා නම් සෙට් වෙන්නේ නැ බන්.කෙල්ල කැමති කිව්ව ගමන් නටනවා,කෙල්ලගේ ගෙදරින් කැමති උන ගමන් නටනවා,බැන්ද ගමන් නටනවා.මට නම් තේරෙන්නේ නැ.මුන් නටන එකමද කරන්නේ.මන් ආවේ කොත්තුවක් ගැන බලන්න.
    අනික මේ ඉන්දියාවෙ හද්ද පිටිසර ඉන්න උන් එකපාරටම සින්දුව ආවම නටන්නෙ ඩුබායි වල නැත්තන් ඔස්ට්‍රේලියාවෙ.
    ------ Post added on Feb 18, 2022 at 10:24 AM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මම හිතුවා මේකෙ අර වචන කියවෙන්නෙ නැති එකා වගේ උඅබත් කොත්තුවට කිත්තු කියලා කිව්වා කියලා
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    දෙමල හින්දි ඒවා නම් සෙට් වෙන්නේ නැ බන්.කෙල්ල කැමති කිව්ව ගමන් නටනවා,කෙල්ලගේ ගෙදරින් කැමති උන ගමන් නටනවා,බැන්ද ගමන් නටනවා.මට නම් තේරෙන්නේ නැ.මුන් නටන එකමද කරන්නේ.මන් ආවේ කොත්තුවක් ගැන බලන්න.
    සිරාවට මමත් ඕක නිසා තමයි දෙමල හින්දි ඒවා බලන එක නැවත්තුවේ අනිත් එක මුන්ගේ ගොන් ෆයිට යන්තම් තට්ටුවක් දැම්මෙත් ගුටි කාපු එකා බිත්ති කඩාගෙන විසිවෙනවා ඊට පස්සේ බිත්තියත් කඩාගෙන ගිහින් ගල් ටිකත් ඇගට වැටුණු එකා නැගිටලා ගහනවා
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,081
    14,154
    113
    අපෝ කොටියා ඉන්න එව්ව බලන්නෙ නෑ.

    අනික මේ ඉන්දියාවෙ හද්ද පිටිසර ඉන්න උන් එකපාරටම සින්දුව ආවම නටන්නෙ ඩුබායි වල නැත්තන් ඔස්ට්‍රේලියාවෙ.
    ------ Post added on Feb 18, 2022 at 10:24 AM
    සිරා කතාව,වෙලා තියෙන්නේ උන් එක ෆිල්ම් එකේ ඔක්කොම කරන්න යනවා.අනිවා ජෝකර් කෙනෙක් ඉන්නවා,ඩාන්ස් තියෙනවා,ලව් ස්ටෝරි එකක් තියෙනවා,ෆයිට් තියෙනවා.ඔය ඔක්කොම එක ෆිල්ම් එකකට දැම්මම ඉතින් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ.ලංකාවෙත් ඕකනේ වෙලා තියෙන්නේ
    සිරාවට මමත් ඕක නිසා තමයි දෙමල හින්දි ඒවා බලන එක නැවත්තුවේ අනිත් එක මුන්ගේ ගොන් ෆයිට යන්තම් තට්ටුවක් දැම්මෙත් ගුටි කාපු එකා බිත්ති කඩාගෙන විසිවෙනවා ඊට පස්සේ බිත්තියත් කඩාගෙන ගිහින් ගල් ටිකත් ඇගට වැටුණු එකා නැගිටලා ගහනවා
    මාත් ඉස්සර බලලා තියෙනවා සැහෙන්න.දැන් නම් බලන්නේ නැ.ඔවා බලන එක නවත්තුවට පස්සේ හිතන විදිහ එහෙම මාර විදිහට වෙනස් උනා.අවුරුදු 8-9 වගේ දෙමල හින්දි බලන්නේ නැ.එක ඉතින් තමන්ගේ කැමැත්ත.
     
    • Like
    Reactions: GobbaSira