අනික මේ ඉන්දියාවෙ හද්ද පිටිසර ඉන්න උන් එකපාරටම සින්දුව ආවම නටන්නෙ ඩුබායි වල නැත්තන් ඔස්ට්‍රේලියාවෙ.දෙමල හින්දි ඒවා නම් සෙට් වෙන්නේ නැ බන්.කෙල්ල කැමති කිව්ව ගමන් නටනවා,කෙල්ලගේ ගෙදරින් කැමති උන ගමන් නටනවා,බැන්ද ගමන් නටනවා.මට නම් තේරෙන්නේ නැ.මුන් නටන එකමද කරන්නේ.මන් ආවේ කොත්තුවක් ගැන බලන්න.
සිරාවට මමත් ඕක නිසා තමයි දෙමල හින්දි ඒවා බලන එක නැවත්තුවේ අනිත් එක මුන්ගේ ගොන් ෆයිට යන්තම් තට්ටුවක් දැම්මෙත් ගුටි කාපු එකා බිත්ති කඩාගෙන විසිවෙනවා ඊට පස්සේ බිත්තියත් කඩාගෙන ගිහින් ගල් ටිකත් ඇගට වැටුණු එකා නැගිටලා ගහනවාදෙමල හින්දි ඒවා නම් සෙට් වෙන්නේ නැ බන්.කෙල්ල කැමති කිව්ව ගමන් නටනවා,කෙල්ලගේ ගෙදරින් කැමති උන ගමන් නටනවා,බැන්ද ගමන් නටනවා.මට නම් තේරෙන්නේ නැ.මුන් නටන එකමද කරන්නේ.මන් ආවේ කොත්තුවක් ගැන බලන්න.
උඹ තව හොඳයි මම ආවේ ඇරබික් කුක්කු බලන්නමදෑ අරාබි කොත්තුවක් බලන්න ආවා...
සිරා කතාව,වෙලා තියෙන්නේ උන් එක ෆිල්ම් එකේ ඔක්කොම කරන්න යනවා.අනිවා ජෝකර් කෙනෙක් ඉන්නවා,ඩාන්ස් තියෙනවා,ලව් ස්ටෝරි එකක් තියෙනවා,ෆයිට් තියෙනවා.ඔය ඔක්කොම එක ෆිල්ම් එකකට දැම්මම ඉතින් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ.ලංකාවෙත් ඕකනේ වෙලා තියෙන්නේඅපෝ කොටියා ඉන්න එව්ව බලන්නෙ නෑ.
අනික මේ ඉන්දියාවෙ හද්ද පිටිසර ඉන්න උන් එකපාරටම සින්දුව ආවම නටන්නෙ ඩුබායි වල නැත්තන් ඔස්ට්‍රේලියාවෙ.
------ Post added on Feb 18, 2022 at 10:24 AM
මාත් ඉස්සර බලලා තියෙනවා සැහෙන්න.දැන් නම් බලන්නේ නැ.ඔවා බලන එක නවත්තුවට පස්සේ හිතන විදිහ එහෙම මාර විදිහට වෙනස් උනා.අවුරුදු 8-9 වගේ දෙමල හින්දි බලන්නේ නැ.එක ඉතින් තමන්ගේ කැමැත්ත.සිරාවට මමත් ඕක නිසා තමයි දෙමල හින්දි ඒවා බලන එක නැවත්තුවේ අනිත් එක මුන්ගේ ගොන් ෆයිට යන්තම් තට්ටුවක් දැම්මෙත් ගුටි කාපු එකා බිත්ති කඩාගෙන විසිවෙනවා ඊට පස්සේ බිත්තියත් කඩාගෙන ගිහින් ගල් ටිකත් ඇගට වැටුණු එකා නැගිටලා ගහනවා
තම්බි කුක්කු බලා ගන්න පෙරේතකමේ ආපු මම![]()
Oba wenuwenmai,උඹ තව හොඳයි මම ආවේ ඇරබික් කුක්කු බලන්න
No difference between you and the idiots in India who opposed Maheesh Theekshana, until people like you exist this country will never move forward. sad.විජේ පොන්නයා කොටිබල්ලා
