ඇරිමැක් එකේ වැඩට යනවනෙ තාම කට්ටිය ලැජ්ජ නැතුව

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,286
    12,346
    113
    Ohio, USA
    අසිරිමත් රටේ ලෙඩ නාකින්ගේ පුක හොදන්නත් ලන්කාවෙන් කට්ටිය ලැජ්ජ නැතිව යන එකේ ඒක මොකද්ද....
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    එකෙක් අයින් වෙලා ගියා ඊයෙ

    සීනියර් පොසිශන් නම් අවුලක් නෑ නේ. ඕන වෙලාවක හු*ගනිං කියලා අයින් වෙන්න පුලුවන් නේ.

    එල්ලුන එකා ඉන්ටර්න්, සර්විස් ලෙටර්ස් දෙන්නෙ නෑ යුනි එකට කම්ප්ලේන් කරනවා කියලා අයින් වෙලා ගිය සීනියර් එකෙක්ගේ වැඩ කරේ තියලා. එක්ස්පීරියන්ස් නැති උන්ට චූ යනවා නොදන්නා මගුල් ලෝඩ් එක දෙද්දී.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Kawuruth asawen yanne na ithin, ehensm umba company ekak hada recruit karapan

    Good point

    @Zeuz උබලා ගෙවපු ගානත්, වැඩත් කියපං. උබලා exploit කරන හැටියට arimac හොඳයි කියලා හිතෙන්න ඇති 😄
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,447
    1
    17,235
    113
    −273.15°C
    z_piv-Paving.jpg
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    හරියට පැහැදිලි කරපං.. මොකෝ වෙල තියෙන්නෙ?