ඇරියස් වාහන පත්තරේ

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ඔය කොම්පනි වල වැඩ කරන උන් හිතන්නේ කොම්පැනිය උන්ගේ කියල..දෙන්න ගියේ මම එකෙකුට එලියෙදි....උගෙ වෙලාව හොද නිසා බේරුනා....මුන් හිතන්නේ මුන් සල්ලි අපිට නිකම් දීල කියල....උබ කියන්නේ සමහර ලෝයර් ලත් බල්ලො බන්.....උන් දන්න රෙද්දක් නෑ මේව ගැන..කසිප්පු නඩු ගැනයි,ඉඩම් නඩු ගැනයි මිනීමැරුම් ගැනයි ගැන නම් කියවයි.....මේව ගැන කියන්නේ අපෝ ඔව එක්ක නඩු කියන්න බෑ වාහනේ බාර දෙන්න කියල.....දන්න රෙද්ද තමයි..උබලට ඕනෙය් නම් ලෝයර් ලත් දෙන්නම් වෙඩි වගේ...

    watina porak ;););)
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මෙතන ඉන්නවනම් බැංකු එක්ක ලෝන් හිරවෙච්ච උන් ...වරෙව්..කියන්නම් කොරොමෙ ගොඩ යන්න..වෙන්දේසි වෙන්න යනවනම් ඉඩම අමතපන් මාව....අයිවොස් සොලූසන් කියල එකකුත් මම පටන් ගන්නව
     
    • Like
    Reactions: SAN_APIIT

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ගේම උනත් ගහන්න කලින් හරියට දැනගෙන ඉන්න ඕනේ...එක එකා එක එක කතා කියයි.....
    ගනන් ගන්න එපා උබේ අරමුනට යන්න මම උදව් කරන්ව...
    මට නම් මෙලෝ යකෙක් හිටියෙ නෑ බන් මේව කියල දෙන්න ..
    මේකෙ ලෝයර් කෙනෙකුත් කට වහගෙන ගියා මගෙ සීන් එක කිව්වම...
    මුන් ඇයි මන්ද බය මේවට..
    වාහන ඉඩම් සීන් බැංකු එක්ක ,ලීසිං කම්පන්ය් එක්ක ගොඩ දාගන්න මට කතාකරපන්..
    මම අර හිගානොකා හිගාකන හිගන ලෝයර් කෙනෙක් නෙමෙයි..උබලට ඇත්තටම උදව් කරන්නම්..
    මම ටිකක් ගොතයි තමයි..ඒත් වරෙන් මහරගමට ,මගෙ අයි වොස් ශොප් එකට..
    පොඩි පුස්නයක් නම් සිගරට් 3 loku පුස්නයක් නම් 6 විතරවත් ඕනේ...
    හරිය මම සියල්ල දත් මල්බෙරිය හරිය
     
    Last edited:

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    උබ 3නෙන් දෙකක් ගෙවලනම් වාහනේ උන්ට සීස් කරන්න බෑ.....උන් සල්ලි ගන්නේ නැත්නම් දාපන් අදම මේල් එකක්.ඒ කෙ කොපියත් එක්ක හෙට පලයන් උසාවි..ගනින් නියෝගයක් වාහනය උන්ට අරගන්න බැරි වෙන්න....ඊට පස්සෙ පුලුවන් නම් අර හිග මුදල ගෙවන්න බලපන්.නැත්නම් ඒකට ටිකක් කල් ඉල්ලපන් උසාවියෙන්..එතකම් උසාවියට වාරිකේ ගෙවනව කියපන්.....සල්ලි ටිකක් ඉතුරු උනොත් මගෙ එකෞන්ට් එකටත් දාපන්..මොකද මම සියල්ල දත් උනේම ඕවට මූන දීල
    un kiyanawa 45k danawa nam balance ekata check ekak dennalu natthnam be lu..2/3 gewala ne ban thaama
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    ගේම උනත් ගහන්න කලින් හරියට දැනගෙන ඉන්න ඕනේ...එක එකා එක එක කතා කියයි.....
    ගනන් ගන්න එපා උබේ අරමුනට යන්න මම උදව් කරන්ව...
    මට නම් මෙලෝ යකෙක් හිටියෙ නෑ බන් මේව කියල දෙන්න ..
    මේකෙ ලෝයර් කෙනෙකුත් කට වහගෙන ගියා මගෙ සීන් එක කිව්වම...
    මුන් ඇයි මන්ද බය මේවට..
    වාහන ඉඩම් සීන් බැංකු එක්ක ,ලීසිං කම්පන්ය් එක්ක ගොඩ දාගන්න මට කතාකරපන්..
    මම අර හිගානොකා හිගාකන හිගන ලෝයර් කෙනෙක් නෙමෙයි..උබලට ඇත්තටම උදව් කරන්නම්..
    මම ටිකක් ගොතයි තමයි..ඒත් වරෙන් මහරගමට ,මගෙ අයි වොස් ශොප් එකට..
    පොඩි පුස්නයක් නම් සිගරට් 3 loku පුස්නයක් නම් 6 විතරවත් ඕනේ...
    හරිය මම සියල්ල දත් මල්බෙරිය හරිය

    ubada machan ara londry ekai iphone shop ekai maharagama danawa kiwwe...ela aniwa enawa dawasaka
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    un kiyanawa 45k danawa nam balance ekata check ekak dennalu natthnam be lu..2/3 gewala ne ban thaama

    මෙහෙම හිතපන්කො..
    උබට අරමුන තියෙන්න ඕනේ මේක බේරගන්නව කියල එහෙම නැතුව නිකම් දෙයියෝ දෙයි කියල හිතන්න එපා.....
    හැම වෙලාවෙම මේල් එකක් දාපන්..
    වෙන දේ කියල.....
    පෙර සූදානම් වෙයන් ඉදිරිය අවදානම් වගේනම්...
    එකපාර 45 කොහොම වෙතත් 25 ඒව 4ක් දෙන්න බලපන් ලග ලග ඩේට් දාල හිර නොවී....
    ඒව පුලුවන් කරගන්න..
    උබට තවම අව්ලක් නෑ....
    දැන්ම බය වෙන්න එපා..
    උන් උබට ටර්මිනේශන් ලෙටර් එක එවල ඇති මේ වෙනකොට.....
    දැන් උන්ට ඕනෙ දෙයක් කරන්න පුලුවන්......
    ඒ නිසා දැන් ශේප් එකේ යන්න.බැරි උනොත් විතරක් හන්ගල දාල උසාවි යන්න...
    බොරුවට නඩු කියන්න එපා කවදාවත් ම වාහනේට ගෙවා ගන්න බැරි තත්වෙක නම් ඉන්නෙ...
    එහෙමනම් උසාවිය මගින් බාරදෙන්න වැලිවේශන් එකක් අරන් උසාවියට ඉදිරිපත් කරල...
    එතකොට උන්ට අඩුවට යාලුවන්ට විකුනල බැලන්ce එකට උබව චාටර් කරන්න බෑ..
    තේරුනාද දරුවා...
    මගේ ආරූඩෙ දැන් යන්නයි යන්නේ..
    තේරුනාද දරුවා....

    එන්ගඩ සුමතිපාල වාවා.මත්‍රීපාල වා වා රනිල් පාල වා වා.ඒගෙඩි මේගෙඩි පන්දම් පාන් සුකෙන් සූස්
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113

    ado maru ban..,Rep +++
     
    • Like
    Reactions: mama malberry wemi

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මෙතන ඉන්නවනම් බැංකු එක්ක ලෝන් හිරවෙච්ච උන් ...වරෙව්..කියන්නම් කොරොමෙ ගොඩ යන්න..වෙන්දේසි වෙන්න යනවනම් ඉඩම අමතපන් මාව....අයිවොස් සොලූසන් කියල එකකුත් මම පටන් ගන්නව

    watinawa :yes:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ලොල් අපිවත් උස්සන්න සීසර් අයියලා ආව..
    කොහොමත් වාරික පිළිවෙලට ගෙවලා තිබ්බ හින්දා දැනගෙනම තමයි උන්නේ බඩු පැක් වෙයි කියලා..

    අරූ සීසීන් ඕඩර් එකත් මිට මොලවන් ආපු ගමන් ෂටර් එකෙන් අතදාලා යතුර ගලෝ ගන්න හැදුවේ..

    අත ගසලා දාලා රිවස් එකක් ගහද්දි උන්ගේ දෙන්නෙක් පිටිපස්සේ බෆර් එකෙන් උස්සන්න Try එක..
    කරන්න දෙයක් නෑ ලොක් කරන් එහෙට කපලා මෙහෙට කපලා ගේම යාන්තම් ගහා ගත්තා ටයර් වලින් දුන් දම්මලා.. සක්කිලි උස්සන්න ගිහින් පිටි පස්සේ බෆර් එක කඩලා තිබ්බා.. ඩිස්කවරි බයික් දෙකක්ද කොහෙද තිබ්බේ.. උන් ඉද ගද්දි අපි හදේ..!

    ඕහොම්ම නිගම්බෝ බීච් සයිඩ් එකට ඇදලා හොටෙල් එකක් පිටිපස්සට දාලා වැල්ලේ එරුනා !
    එරුන වාහනේ ගොඩට ගද්දි අපේ උන්ගේ බිල ගිහිල්ලා වාහනේ වාරික දෙකක් දාන ගානට..
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    I have faced the same twice actually...

    Not on my own vehicles, but company vehicles where the "stupid fucking idiot of an accountant" had forgotten to make the payments.

    But, in both of my cases... they people who came were extremely polite and well mannered. :)

    They once came to the office and when I stopped the vehicle they came and introduced them selves, politely asked me to remove my belongings and took the vehicle.

    Next time, my wife was actually driving it while they stopped... almost identically was polite and well mannered and actually had asked her to show "how to drive that certain type of car" and then had followed her till she got to the supermarket, done the shopping etc etc and got her self home...then only they took the vehicle and went.

    So.. my experience is quite oppositely pleasant and well formal.