ඇලජික් එක තියෙන්නෙ මොනාටද කියල හරියටම හොයාගන්නෙ කොහොමද?
මට කිරි කෑවම ඇලජික් වෙනවා. ඒකත් ඔය සුපර්මාකට් වල තියෙන ප්ලාස්ටික් කප් එකේ එන එක. හට්ටි වල එන කිරි කෑවට කිසි අවුලක් නෑ.

මුලු ඇගම රත්වෙලා වගේ ලා උනක් එනවා.
ඊයෙ රැ බත් එකක් කෑවා තිබුනෙ අල තෙල් දාල බොන්චි කරියකුයි චිකන් කරියකුයි. ඊයෙත් මුලු ඇගම ගිනි ගන්න වගේ උනා රෑ.
හොයාගන්නෙ කොහොමද බන් හරියටම මොනවටද ඇලජික් කියල.