ඇලජික් එකක් තියෙනවා HELP!!!

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,274
    21,158
    113
    ඇලජික් එක තියෙන්නෙ මොනාටද කියල හරියටම හොයාගන්නෙ කොහොමද?
    මට කිරි කෑවම ඇලජික් වෙනවා. ඒකත් ඔය සුපර්මාකට් වල තියෙන ප්ලාස්ටික් කප් එකේ එන එක. හට්ටි වල එන කිරි කෑවට කිසි අවුලක් නෑ. :baffled::baffled::baffled:
    මුලු ඇගම රත්වෙලා වගේ ලා උනක් එනවා.
    ඊයෙ රැ බත් එකක් කෑවා තිබුනෙ අල තෙල් දාල බොන්චි කරියකුයි චිකන් කරියකුයි. ඊයෙත් මුලු ඇගම ගිනි ගන්න වගේ උනා රෑ.

    හොයාගන්නෙ කොහොමද බන් හරියටම මොනවටද ඇලජික් කියල. :confused::confused::confused::confused:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,892
    113
    Colombo
    ඔහොම උනාම හෙන අමාරුයි හොයන්න. එකින් එක කකා බලන්න වෙනව මොකේද case එක කියල
     
    • Wow
    Reactions: pathaleiretta

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    හොද ඩොකෙක්ට පෙන්නලා ටෙස්ට් ටිකක් කරගනින්.ලොකු ලෙඩක මූලාරම් භයක් වෙන්නත් පුළුවන්. ගොඩ වෙදකම් පස්සේ යන්න එපා. රිපෝට් ටික බලලා ලෙඩේ අනුව කැමති නම් දක්‍ෂ සිංහල වෙදමහතයෙක්ගේ බෙහෙත් ගන්න.
     
    • Like
    Reactions: pathaleiretta

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,752
    113
    Kandy
    Oka hodai kasanwanam tama pissu hadenne.liver function hariyata une nathuwamath alergy enawa ee nam habai eczema wage ewa.alergy dewal kanna epa koyala tama docla kiyanne.
     
    • Like
    Reactions: pathaleiretta

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    මට ඔය වගේ කිරි කෑවාම බඩේ අමාරුව හැදෙනවා මට එක නිසා කන්නේ නැහැ ඔය ජරාව
    ඇලජික් නම් පිරිටන් පෙත්තක් අරන් බීපන් එකට අඩු වෙනවා හැබැයි නිදිමත එනවා පිරිටන් වලට, අපේ ගෙදර ඕවා තියාගෙන ම ඉන්නේ ඕනේ උනොත් ගන්න
     
    • Like
    Reactions: pathaleiretta

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Dr කෙනෙක්ට පෙන්න න් බං. FBC එකක් එහෙම බලවපන් කෝකකටත්
     
    • Like
    Reactions: pathaleiretta

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,698
    4,436
    113
    menna badu

    consult

    Prof. J.M CHANDIMA JEEWANDARA; Allergy And Immunology; Allergy Specialist

    JEEWANSDARA.jpg
     
    • Like
    Reactions: lahirufx+

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    menna badu

    consult

    Prof. J.M CHANDIMA JEEWANDARA; Allergy And Immunology; Allergy Specialist

    JEEWANSDARA.jpg
    Ape gewal gawa yaluwekwath pennuwa.Eyata A/L karaddi hadune e allergy eka.Munath palu dala,as gawa ehema.Mukuth kanna ba vegetables arenna.Me doctor thama best.Hodama kathawa eki ledawelath district rank 25 ekka medicine select una.🙂