ඇලට්පේ එකට සල්ලි දාගන්න හැටි......help me............

sadhew

Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    ඇලට්පේ එකට සල්ලි දාගන්න හැටි......help me............

    මචන්ලා ඊ-බේ එකෙන් බඩු ගන්න ඇලට්පේ එකට සල්ලි දාගන්න හැටි කියලා දෙන්න පුලුවන්ද ? අනේ ලොකු උදව්වක්. මට ක්‍රෙඩිට් කාර්ඩ් එකක් නැහැ. මහජන බැන්කුවේ සල්ලි දාපු ගිණුමක් විතරයි තියෙන්නේ. මට සම්පූර්ණ විස්තරේම කියන්න ඔයාලට පින්සිද්ද වෙනවා මේ උදව්ව කරනවාට..........:confused::confused: