හිරෙන් පැනල ගිය කතා documentary ගොඩක් national geo channel එකේ ගිය. ඒවගේ කතා බැලුවහම පුදුම හිතෙනවා.
දොස්තරලට කරදරයක් නැතිව හිරගෙදරට ඇතුළු වෙන්න් පුලුවන්. ඒගොල්ලොන්ගේ ඇදුම කොලපාට ෂර්ට් එකක්. මේක දැක්ක හිරේ ඉන්න කෙනෙක් කොලපාට ප්ලැටිග්නම් එකක් අරගෙන එකේ තීන්තවලින් ෂර්ට් එකෙක් කොළ පාට කර ගත්ත. එක දවසක් හොද වෙලාවක් බලල මේක ඇදගෙන ප්රදාන දොරටුවෙන් එලියට ගිය. එතන හිටපු security officer දොස්ටර කෙනෙක් කියල හිටලා දොර අරිය. බොහොම සරලයි.
ඔය වගේ කතා ගොඩක් තියෙනවා.