ඇල්කට්‍රාස්-Prison Break-මෙහෙයුම

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    හිරෙන් පැනල ගිය කතා documentary ගොඩක් national geo channel එකේ ගිය. ඒවගේ කතා බැලුවහම පුදුම හිතෙනවා.

    දොස්තරලට කරදරයක් නැතිව හිරගෙදරට ඇතුළු වෙන්න් පුලුවන්. ඒගොල්ලොන්ගේ ඇදුම කොලපාට ෂර්ට් එකක්. මේක දැක්ක හිරේ ඉන්න කෙනෙක් කොලපාට ප්ලැටිග්නම් එකක් අරගෙන එකේ තීන්තවලින් ෂර්ට් එකෙක් කොළ පාට කර ගත්ත. එක දවසක් හොද වෙලාවක් බලල මේක ඇදගෙන ප්‍රදාන දොරටුවෙන් එලියට ගිය. එතන හිටපු security officer දොස්ටර කෙනෙක් කියල හිටලා දොර අරිය. බොහොම සරලයි.

    ඔය වගේ කතා ගොඩක් තියෙනවා.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156

    Breakout neda nama.. Eke eka hirakaarayek hiren penala ammawai thaathawai balanna gihin thibuna..pahuwa daama porawa allanawa ..as dhekata kandulu awa e scene ekata nam.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    Breakout neda nama.. Eke eka hirakaarayek hiren penala ammawai thaathawai balanna gihin thibuna..pahuwa daama porawa allanawa ..as dhekata kandulu awa e scene ekata nam.

    Breakout තමයි. එක පාරක් හිරෙන් පැනල යන්න උමගක් කපනවා. මාස ගානක් තිස්සේ පොලව හාරනවා. මෙතන හිටිය ටිකක් හද්දීසිකාරයෙක්. මිනිහ උමග ඇතුලට ගිහිල්ල මෙලෝ සිහියක් නැතිව උමග කපනවා. දවසක් මිනිහ අතින් උමග ඇතුලේ බටයක් කැපුන. එකේ නිකම් බටයක් නෙවි. අසුචි ගෙනියන එකක්. සනීපයි නේද. විනාඩි ගානකින් අසුචි වලින් උමග පිරුන. දැන් කවුද උමග ඇතුලට ගිහිල්ල බටේ වහල සිල් කරන්න යන පින්වතා ?:rofl::rofl:

    කොහොමහරි එකෙක් ඉදිරිපත් වෙලා (මුණ රෙද්දකින් වහගෙන) පිනල ගිහිල්ල බටේ සිල් තියනව. සනීපයි නේද?:rofl::rofl::P
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අඩෝ පට්ට ලිපියක්..:love:

    මේ චිත්‍රපටියෙ සිංහල උපසිරැසි නැද්ද..? බලන්න ආසාවක් ආවා.. ප්‍රිසන් බ්‍රේක් නම් බැලුවා ඉවර වෙනකම්ම.. ආයෙ වතාවක් බලන්න ඕනි..:yes:
    සිංහල sub නම් නෑ බන් :sorry:
    මුවි එක හොදද නැද්ද කියන එක ගැන වග කියනු නොලැබේ :rofl:
    Google Drive Download link
     
    Last edited: