ඇල්ටෙයා එකින් පොඩි එවුන් දෙන්නෙක් පැනල

EVC

Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    international school yana ewungen monawada bala protthu wenne
    :yes:

    karima satthu tikak thama owalin eliyata ena ewun
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සිසුවෙක් සහ සිසුවියක් ගොඩනැගිල්ලක 67 වන මහලින් පැනලා

    cXeIF1F.png



    කොළඹ කුරුඳුවත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවකු සහ සිසුවියක කොම්පඤ්ඤවීදිය සුඛෝභෝගී නිවාස සංකීර්ණයක 67 මහලින් පැන සියදිවි නසාගෙන ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.

    මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවත්ත සහ කැලණිය පදිංචි සිසුවකු සහ සිසුවියක බව පොලිසිය කියයි.

    මියගිය සිසුවිය සහ සිසුවා ජාත්‍යන්තර පාසලේ එකම පංතියක ඉගෙනුම ලබන අතර පාසල නිමවීමෙන් අනතුරුව තීරෝද රථයක නැග පැමිණ ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

    එම සුඛෝභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වන මහලින් බිමට පැන ඇති ඔවුන් දෙදෙනා එහි 3 වන මහලට වැටී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,647
    9,131
    113
    hmmo isma berenna athi

    බීමට පැනලා ද නැත්නම් Sex කරන්න ගිහින් බිමට ඇද ගෙන වැටිලා ද කියන්න වෙනම පරීක්ෂණයක් ඕනෑ
    Pala ponnya
    ------ Post added on Jul 3, 2024 at 7:12 AM
     
    • Haha
    Reactions: Xi Jinping

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,284
    17,293
    113
    සල්ලි තිබ්බට වැඩක් තියෙනවද ඉතිං..ප්‍රශ්ණයක් අාවහම උඩකින් බිමට පනිනවා..
     

    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    582
    710
    93
    International කෙල්ලො ගොඩක් ඉස්කෝලෙ කාලෙදිම් ක්ඩා ගන්නවා නේ
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    සල්ලි තිබ්බට වැඩක් තියෙනවද ඉතිං..ප්‍රශ්ණයක් අාවහම උඩකින් බිමට පනිනවා..
    Salli tibbath ekai nathath ekai. Parents la ge responsibility eka lamai wa bala ganna eka
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    පැනපු වෙලාවේ ඉදලා බිමට එන්න කොච්චර වෙලා යනවාද? ඇග හිරි වැටෙනවා මතක් වෙනකොට 🥺

    International කෙල්ලො ගොඩක් ඉස්කෝලෙ කාලෙදිම් ක්ඩා ගන්නවා නේ
    International scl වල කේස් ඒක ළමයි හරියට performance පෙන්නුවේ නැත්තන් ඊළග සෙට් ගන්න මාර්කට් කරගන්න බෑ. ඒ නිසා උන් මාර pressure එකක් දෙන්න ළමයින්ට. මොන්ටිසෝරි යන අයට after school සිලබස් කවර් කරනවා කිව්වම.
    ------ Post added on Jul 3, 2024 at 7:33 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,425
    1
    62,081
    113
    Mother Earth
    my dear fellow Elakirians. I have heard people are calling Kompannaweediya > Slave Island. but some don't. is it because the name seems subjective ? implyiing something about slaves ? :confused:
     
    • Haha
    Reactions: ZIX

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බීමට පැනලා ද නැත්නම් Sex කරන්න ගිහින් බිමට ඇද ගෙන වැටිලා ද කියන්න වෙනම පරීක්ෂණයක් ඕනෑ

    lasantha, thajudeen marunada maruwada kiyala වෙනම පරීක්ෂණයක් illala thibuna, ewa karala iwarada???
     
    • Haha
    Reactions: Clockwork

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,425
    1
    62,081
    113
    Mother Earth
    I was thinking this building's architectural design includes a built angle and features terraces on each floor. so how can someone die if they jump from the 67th floor? If you jump from the 67th terrace you will fall to the 66th terrace.:baffled: