ඇල්ටො ලක්ස 30

wildboar

Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    ලක්ස 30 කට කාර් එකක් බලන්න ගියා.. අල්ටො විතරයි තියෙන්නෙ එ ගානට.. විට්ස් එක ලක්ස 90වක් කිව්ව.. මොන මගුලෙ ගනන්ද බන් මේ.. ඔව ඔච්චර වටින්වද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ලක්ස 30 කට කාර් එකක් බලන්න ගියා.. අල්ටො විතරයි තියෙන්නෙ එ ගානට.. විට්ස් එක ලක්ස 90වක් කිව්ව.. මොන මගුලෙ ගනන්ද බන් මේ.. ඔව ඔච්චර වටින්වද?
    just use 🚴‍♂️
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ලක්ස 30 කට කාර් එකක් බලන්න ගියා.. අල්ටො විතරයි තියෙන්නෙ එ ගානට.. විට්ස් එක ලක්ස 90වක් කිව්ව.. මොන මගුලෙ ගනන්ද බන් මේ.. ඔව ඔච්චර වටින්වද?
    Vitz 90 :lol:
    Uge gaanith ekkada denne ahapan.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ලේලන්ඩ් බස් එකක ගන්ක්න් මචන්... කෑලි වල ගානත් අඩුනේ.... 🤣🤣
    ගන්න මගුලක් හොදට හොයල බලලා ගනිල්ලා.
    විකුනන උන්ගෙ බහුතරය
    අඩුම සර්විස් කරන්නවත් සල්ලි නැති උන්, ඉතින් අටවල තමා තියන බහුතර් වාහන තියෙන්නේ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ලේලන්ඩ් බස් එකක ගන්ක්න් මචන්... කෑලි වල ගානත් අඩුනේ.... 🤣🤣
    ගන්න මගුලක් හොදට හොයල බලලා ගනිල්ලා.
    විකුනන උන්ගෙ බහුතරය
    අඩුම සර්විස් කරන්නවත් සල්ලි නැති උන්, ඉතින් අටවල තමා තියන බහුතර් වාහන තියෙන්නේ.
    Hire හොයාගන්න තියෙනව නම් බස් ටිකක් ගන්න තිබුණා. ( පාවිච්චි කරපුවා ) ලක්ශ 90ක් දෙනකොට
     
    • Like
    Reactions: laka007

    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    mage alto eka denawa 2015. milage 164000. all service and repair done by amw. no major accidents. recently did full interior and exterior cleaning. new battery and tires. mage gana 25. kamatinam pm ekak dapan.
     
    • Wow
    Reactions: Hasitha22

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    mage alto eka denawa 2015. milage 164000. all service and repair done by amw. no major accidents. recently did full interior and exterior cleaning. new battery and tires. mage gana 25. kamatinam pm ekak dapan.
    hire diwwada, 164000km?

    අලුතෙන් 2023 ඇල්ටෝ එකක් ගෙන්නුවොත් ගාණ කීයක් විතර යයිද? (assume no import restrictions)
    40k 45 wath wei