ඇල්ටො ලක්ස 30

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,083
    2,586
    113
    නාමල් තමා උද්ධමනයට එකම විසදුම. බලපන්කෝ උගේ අලුත් ලයිව් එක. සුපිරි අදහස් ටිකක් තියෙන මිනිහෙක්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    විට්ස් එක ලක්ස 90වක් කිව්ව..
    විට්ස් එක ලක්ස 90වක් කිව්ව..
    විට්ස් එක ලක්ස 90වක් කිව්ව..
     
    • Sad
    Reactions: Hasitha22

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    ගොඩක් උන් ඇල්ටෝ ගන්නේ ටිකක් හරි අලුත් අවුරුද්දක් සහා ලක්ශ 30ට අඩුවෙන් ගන්න පුලුවන් ..පාට්ස් මේන්ටන්ස් ලේසි..තෙල් වැඩ කරනවා..ඔය සීන් නිසා බඩු මාකට්..
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    වාහන වලට ආස නං Migrate වෙන්න
    ඉන්නව නං අඳෝනා තියන්නෙ නැතුව ඉන්න
    මේක තමා ලකේපංකාව

    මයින්ද මාත්තය අපිට ඉන්න හදල දුන්න රට
     
    • Like
    Reactions: AlphaVille

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    වාහන වලට ආස නං Migrate වෙන්න
    ඉන්නව නං අඳෝනා තියන්නෙ නැතුව ඉන්න
    මේක තමා ලකේපංකාව

    මයින්ද මාත්තය අපිට ඉන්න හදල දුන්න රට
    පිටරට ගිහින් වන්ඩි බැස්සුවට ලංකාවේ තමන්ගේ වාහනයක් අරන් අම්මා තාත්තා දාගෙන අනුරාධපුර කතරගම නුවරඑළිය යන ආතල් එක නෑ බං😁
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    විට්ස් එක ලක්ස 90වක් කිව්ව..
    විට්ස් එක ලක්ස 90වක් කිව්ව..
    විට්ස් එක ලක්ස 90වක් කිව්ව..
    Axio 2019 ලක්ස 130ක් කිව්ව :shocked::shocked::(:(
     
    • Haha
    Reactions: Rontmir

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    උඹලට මතකද දන්නෑ 2016දි වගේ වාහන පට්ටම ගනන් අඩු කාලයක් ආවා
    එතකොට 121 තිබුනා විසි ගනන් වල
    FB 15 එහෙම තිවුනා 13-14ට වගේ
    Lancer Ex, Mazda 3, Civic FD තිවුනා 35ට අඩු වෙන්
    Civic EK 3 එහෙම 23-24ට තිබුනා, 3 stage vtec, vi rs ආපුව 27ට වගේ තිබුනෙ
    ඇලියොන් එහෙම තිවුනා 35-40 වගේ රේන්ජ් එකේ
    තව XTrail, Crv එහෙම 26ට වගේ තිබුනා

    නිකං මතක් කරලා යන්න ආවෙ
     
    69 ලක්ෂ ඡන්දදායකයන් බයික් එකක් ගන්න එක පවා හීනයක් කරා
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    උඹලට මතකද දන්නෑ 2016දි වගේ වාහන පට්ටම ගනන් අඩු කාලයක් ආවා
    එතකොට 121 තිබුනා විසි ගනන් වල
    FB 15 එහෙම තිවුනා 13-14ට වගේ
    Lancer Ex, Mazda 3, Civic FD තිවුනා 35ට අඩු වෙන්
    Civic EK 3 එහෙම 23-24ට තිබුනා, 3 stage vtec, vi rs ආපුව 27ට වගේ තිබුනෙ
    ඇලියොන් එහෙම තිවුනා 35-40 වගේ රේන්ජ් එකේ
    තව XTrail, Crv එහෙම 26ට වගේ තිබුනා

    නිකං මතක් කරලා යන්න ආවෙ
    civic FD1 type s 2008 eka 29 ta tamai ewale max offer eka awe bn, api 33 ta list kale.
     
    • Like
    Reactions: jdchathuranga

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,989
    113
    පිටරට ගිහින් වන්ඩි බැස්සුවට ලංකාවේ තමන්ගේ වාහනයක් අරන් අම්මා තාත්තා දාගෙන අනුරාධපුර කතරගම නුවරඑළිය යන ආතල් එක නෑ බං😁
    Mekath ettac hebei. පිටරට ගිහිං වන්ඩි බැස්සුවම ඉතිං ලංකාවෙ උන්ට පේන්න fb එකේ photo දාලා ගන්න ආතල් එක විතරයි
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උඹලට මතකද දන්නෑ 2016දි වගේ වාහන පට්ටම ගනන් අඩු කාලයක් ආවා
    එතකොට 121 තිබුනා විසි ගනන් වල
    FB 15 එහෙම තිවුනා 13-14ට වගේ
    Lancer Ex, Mazda 3, Civic FD තිවුනා 35ට අඩු වෙන්
    Civic EK 3 එහෙම 23-24ට තිබුනා, 3 stage vtec, vi rs ආපුව 27ට වගේ තිබුනෙ
    ඇලියොන් එහෙම තිවුනා 35-40 වගේ රේන්ජ් එකේ
    තව XTrail, Crv එහෙම 26ට වගේ තිබුනා

    නිකං මතක් කරලා යන්න ආවෙ
    Vezel 55
    Axio 60
    Premio 70
    C class 150
    Tx 150
    Q2 65
     
    • Like
    Reactions: jdchathuranga

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    උඹලට මතකද දන්නෑ 2016දි වගේ වාහන පට්ටම ගනන් අඩු කාලයක් ආවා
    එතකොට 121 තිබුනා විසි ගනන් වල
    FB 15 එහෙම තිවුනා 13-14ට වගේ
    Lancer Ex, Mazda 3, Civic FD තිවුනා 35ට අඩු වෙන්
    Civic EK 3 එහෙම 23-24ට තිබුනා, 3 stage vtec, vi rs ආපුව 27ට වගේ තිබුනෙ
    ඇලියොන් එහෙම තිවුනා 35-40 වගේ රේන්ජ් එකේ
    තව XTrail, Crv එහෙම 26ට වගේ තිබුනා

    නිකං මතක් කරලා යන්න ආවෙ

    api KA-xxxx 121 ekak baluwa 26i kivve. mama danna aiya kenek bnew Alto eka gatte 14i ganak. Allion 240 KD number ekak thibba 32i supiriyak
     
    • Like
    Reactions: jdchathuranga