ඇල්ටෝ ද පැන්ඩා ද

gosmart

Member
Oct 24, 2010
568
174
0
ඇල්ටෝ ද පැන්ඩා ද

මේ car දෙකෙන් එකක් ගන්න කියල බැලුවේ. අතේ තියෙන ගානත් එක්ක මීට වඩා ලොකු එකක් ගන්න සල්ලි නෑ. පාවිච්චි කරපු ජපන් වාහන හරියන්නේ නෑ. Brand New තමයි ගන්න ඕනේ. අන්තිමට මේ දෙකෙන් එකක් ගන්න තමයි තීරණය කලේ. මේ දෙකෙන් මොන එක ගන්න එකද වැඩිය හොඳ?



12096095_1178821175468196_5493500867312490843_n.jpg
 

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    condition nam dekama eka wage.PANDA EKA NAM Lassanai macho. a unata mama danna widiyta nam maintain amarui.alto eka nam awlak ne.penuma tikak adui pandata wada.petrol ehema hondata wada.
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    budget aken passe ganin gannawa nam....o ya AMW kalakanni salli gaththata passe kawada genath dei da kiyala sure karanna ba.....
     

    galtik

    Member
    Aug 2, 2011
    3
    0
    0
    alto

    mamath pahugiya dawaswala oyagana balala bala alto ekak gaththa.Mokada alto eke maintenance lesi pana ekatawada.Anith eka thama alto eka panda ekata wada thel wadakaranawa..
     

    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    Panda eakak ganin
    Mama lagat tiyenne panda eakak. Alto eake kisi look eakak nea ban eathulat melo rahak nea ..

    hebei podi awlak tiyenawa panda car eake road eakai car eakai athara yata Space eaka tikak madi loku gettakin danna amarui. Puluwan nam Salli tiyenam Panda Cross eakakata palayan
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඔය චීන පටස් වලට ඉන්දියන් මරාල වලටයි නිකන් සල්ලි යටකරන්නේ නැතුව ඉඩම් කැල්ලක් අරන් දාපන් සිංහලයා ..අනික ඕවට වැඩිය නම්බුයි හොද ජපන් බයික් එකක් පදින එක ..සල්ලි තියන කලෙක හොද ජපන් වහනයක් ගනින්න් නිකන් කැටයමට කාර් පදින්න ගිහින් අනාථ වෙන්න එපා ...
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අඩු නඩත්තු වියදම, හොද ඉන්ධන කාර්යක්ෂමතාවය වගේම හොද 2nd hand මාකට් එකකුත් තියෙන නිසා Alto එක හොදයි.

    අනික නම් ඉතින් තෙරුමක්ම නැහැ.

    Good luck :)
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පාවිච්චි කරපු ජපන් වාහන හරියන්නේ නෑ. Brand New තමයි ගන්න ඕනේ
    wtf dude?

    oya salli nasthi karaganne nathuwa idapan ban,gannawa nam hoda dokek ekka gihin scan parak dala ganin,corsa,tercel,fb14 wage wandiyak!


    oya baala yakada walata salli yata karanna epa :(
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    පාවිච්චි කරපු ජපන් වාහන හරියන්නේ නෑ. Brand New තමයි ගන්න ඕනේ
    wtf dude?

    oya salli nasthi karaganne nathuwa idapan ban,gannawa nam hoda dokek ekka gihin scan parak dala ganin,corsa,tercel,fb14 wage wandiyak!


    oya baala yakada walata salli yata karanna epa :(

    Some people must go though hell to understand the poor decisions they made.It is their karma.