alto 800 alut eka needa maruti 800 eke alut model eka..
oka alto kiyala brand kale marketing trick ekak widiyatai mama danna widiyata
oka alto kiyala brand kale marketing trick ekak widiyatai mama danna widiyata
බොහෝම වටින ලිපියක් මචං... රිවර්ස් ගියර් එක දාද්දි විතරක් වැටෙන්න පොඩි හොරයක් තියෙනවා බන් සමහර වෙලාවට පට්ට අමාරුයි.. මොකක්ද සින් එක කියලා හිතා ගන්න බෑ බන්ලොකු වියදමක් යයිද හදා ගන්න
+6
mama nam kiyanne owa okkoma gallface ekata ekathu karala thala danna one![]()

කියල බැන්නට ඕවයෙ ඇති වැරද්දක් නෑ ගානෙ හැටියට.අපෙත් කලින් තිබ්බෙ මරුටියක් අවුරුදු 8 ක් ඇද්ද හොදට, දැන් අල්ටො එකක් තියෙන්නෙ එකත් නරක නෑ, හොදට පාවිච්චිකරනවනම් සහ හොදට නඩත්තු කරනවනම් අවුලක් නෑ mama nam kiyanne owa okkoma gallface ekata ekathu karala thala danna one![]()

සමහරු indian: මිනී පෙට්ටිකියල බැන්නට ඕවයෙ ඇති වැරද්දක් නෑ ගානෙ හැටියට.අපෙත් කලින් තිබ්බෙ මරුටියක් අවුරුදු 8 ක් ඇද්ද හොදට, දැන් අල්ටො එකක් තියෙන්නෙ එකත් නරක නෑ, හොදට පාවිච්චිකරනවනම් සහ හොදට නඩත්තු කරනවනම් අවුලක් නෑ

ඊට වඩා නරකද ගෝල්ෆේස් එකට ගිහින් උබේ ඇටේ තලා ගත්තොත්![]()
