ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    බොහෝම වටින ලිපියක් මචං... රිවර්ස් ගියර් එක දාද්දි විතරක් වැටෙන්න පොඩි හොරයක් තියෙනවා බන් සමහර වෙලාවට පට්ට අමාරුයි.. මොකක්ද සින් එක කියලා හිතා ගන්න බෑ බන් :( ලොකු වියදමක් යයිද හදා ගන්න :(

    +6
    :shocked:ado ubeth oka thiyenawada? ape aiyage ALTO eekth oya reddama thiyenawa ne ban...:dull:
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    ඒක අව්ලක් නෙවේ බං .ඇල්ටො හැම එකේම ඔහොම තමයි:( ගොඩක්ම අවුල් නම් හදාගනින්
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඒක අව්ලක් නෙවේ බං .ඇල්ටො හැම එකේම ඔහොම තමයි:( ගොඩක්ම අවුල් නම් හදාගනින්
    ලාභ බඩුවේ හිලක් කියන්නේ ඕක තමයි බන්.... පෙරේදා ඩාර්ල් රෝඩ් ගිහින් 35ක මොඩිෆිකේෂන්ස් කරන් ආවා බන්.. ආසාවනේ බන් ඉතින්...:dull:
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    පචද කොහෙද නේ ඕව තීන උන් කියන්නේ පැට්‍රොල් 22-25 වැඩ කරනව කියල
    ප්ලාස්ටික් වලටත් වඩා මම ඕවගේ දකින දුර්වලකම තමයි බාල යකඩ වලින් හදන නිසා හෝ ගාල දිරන එක

    uba kiyana tharam diranne nam na..mage laga tiyenne Maruthi800 2003 ekak. 2003. thama elatama tiyanawa.
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මගේ බිරින්දෑ ට ඔය ඇල්ටෝ එකක් තියෙනවා නොවැ. 2007 එකක්.. ස්පෙශල් එඩිෂන් එකක්. ඔරිජිනල් ආපු immobalizer එකක් එක්ක සිකුරිටි සිස්ටම් එකක් තියෙනවා.

    දැන් එක 94000+km දුවල තියෙන්නේ.. ඉහෙන් බහින රෝගයක් නැ.. දුරමයි දුවන්නේ.. 90 ට එහා යද්දී ඉතින් වෙව්ලනවා ... 70-80 තමා හොඳම ගාන.

    මට හිතෙන්නේ අලුත් එකට වැඩ පරණ එක හොඳයි කියලයි.. අලුත් ඇල්ටෝ එකේ පුකට පයින් ගහල වගේ නේ පිටිපස්ස.

    :eek::eek::eek::eek::lol::lol::lol::lol:
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ලාභ බඩුවේ හිලක් කියන්නේ ඕක තමයි බන්.... පෙරේදා ඩාර්ල් රෝඩ් ගිහින් 35ක මොඩිෆිකේෂන්ස් කරන් ආවා බන්.. ආසාවනේ බන් ඉතින්...:dull:

    Alto wala reverse gear eka sync karala ne fly wheel ekath ekka. forward gears sync karala thiyenne. eka awlak newei. parana Japan wahana walath ehemai.
     

    machanHD

    Member
    Jul 9, 2014
    134
    9
    0
    සිරි ලංකාව
    :no: ඇල්ටෝ එක පවර් මදි බන් ජපන් ඩ්‍රයිව් කරලා ඕකක් ගත්තම දැනෙනවා වෙනස ... අලුත් පිට ටිකක් ශේප් ...
     

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    mcnla, alto ekata remote lock system ekka dapuhama battery eka bahinwa kiyanne aththda mcn???
     
    Last edited: