ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

a2mdb

Well-known member
  • Sep 12, 2013
    2,101
    2,495
    113
    ගොඩක් අය ඔය කතාව කියනවා.

    ඔයිට අමතරව යුරෝපියන් වාහනත් තියනවා ...

    ඇයි අමතරකොටස් වලට යන වියදම. ඔය ගාණට ගන්න තියන ජපන් වාහන වල අනිවා මොනවා හරි හදන්න දෙයක් තියනවා. ඒ හින්දා අමතරව ලක්ෂ 1~2 ක් අතේ තියාගන ඉන්න වෙනවා.
    හැබැයි ඉතිං හදාගත්තට පස්සෙ නං මරුම තමා.
     

    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    මගේ බිරින්දෑ ට ඔය ඇල්ටෝ එකක් තියෙනවා නොවැ. 2007 එකක්.. ස්පෙශල් එඩිෂන් එකක්. ඔරිජිනල් ආපු immobalizer එකක් එක්ක සිකුරිටි සිස්ටම් එකක් තියෙනවා.

    දැන් එක 94000+km දුවල තියෙන්නේ.. ඉහෙන් බහින රෝගයක් නැ.. දුරමයි දුවන්නේ.. 90 ට එහා යද්දී ඉතින් වෙව්ලනවා ... 70-80 තමා හොඳම ගාන.

    මට හිතෙන්නේ අලුත් එකට වැඩ පරණ එක හොඳයි කියලයි.. අලුත් ඇල්ටෝ එකේ පුකට පයින් ගහල වගේ නේ පිටිපස්ස.
     

    chuky

    Active member
  • Mar 7, 2011
    348
    54
    28
    ස්තූතියි සහෝදරයා...... රෙප් එකතුකලෙමි....
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,380
    2,204
    113
    Boralesgamuwa
    ela machan . watinawa
    thumbs-up-hand-gesture-smiley-emoticon.gif

     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,686
    1
    3,795
    113
    වලපල්ලේ
    බොහෝම වටින ලිපියක් මචං... රිවර්ස් ගියර් එක දාද්දි විතරක් වැටෙන්න පොඩි හොරයක් තියෙනවා බන් සමහර වෙලාවට පට්ට අමාරුයි.. මොකක්ද සින් එක කියලා හිතා ගන්න බෑ බන් :( ලොකු වියදමක් යයිද හදා ගන්න :(

    +6