ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    බොහෝම වටින ලිපියක් මචං... රිවර්ස් ගියර් එක දාද්දි විතරක් වැටෙන්න පොඩි හොරයක් තියෙනවා බන් සමහර වෙලාවට පට්ට අමාරුයි.. මොකක්ද සින් එක කියලා හිතා ගන්න බෑ බන් :( ලොකු වියදමක් යයිද හදා ගන්න :(

    +6

    hama ekakama hati ban oka.matath oya awula thiyenawa
     
    bmbnbb

    Member
    Apr 13, 2016
    173
    25
    0
    සය්බරේ තමා
    සමහරු indian: මිනී පෙට්ටි :lol::lol: කියල බැන්නට ඕවයෙ ඇති වැරද්දක් නෑ ගානෙ හැටියට.අපෙත් කලින් තිබ්බෙ මරුටියක් අවුරුදු 8 ක් ඇද්ද හොදට, දැන් අල්ටො එකක් තියෙන්නෙ එකත් නරක නෑ, හොදට පාවිච්චිකරනවනම් සහ හොදට නඩත්තු කරනවනම් අවුලක් නෑ
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    hapunoth kali thama eeye mama dakka highway eka kurudugaha hathakma hariyedi alto ekak kudu wela
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    සමහරු indian: මිනී පෙට්ටි :lol::lol: කියල බැන්නට ඕවයෙ ඇති වැරද්දක් නෑ ගානෙ හැටියට.අපෙත් කලින් තිබ්බෙ මරුටියක් අවුරුදු 8 ක් ඇද්ද හොදට, දැන් අල්ටො එකක් තියෙන්නෙ එකත් නරක නෑ, හොදට පාවිච්චිකරනවනම් සහ හොදට නඩත්තු කරනවනම් අවුලක් නෑ

    එහෙම බනින ගොඩක් උන් දිහා හොදට බලපං ..
    කාර් එකක් ගන්න අතේ පිච්චියක් නැති ඒත් ලොරි ටෝක්ස් දෙන සිතීරලා වගේ හිගන පකීර්ලා :P