ඔය හුයන්ඩේ රෑ වෙනකොට මල් ගහනවා ඒකයි.



හු-ය-න්ඩේ- මොකෝ මේ තනියෙන් හිනා...![]()
වෙලා ඉන්නවා දැකල හිනා ගියා 

මටත් හිතෙනවා පොර ලාන්සර් එකක් දිහා බලාගෙන මලක් ගහනව ඇති කියල![]()

මචන්, උඹේ බජට් කොහොමද?
සතියට කොච්චර දුවනවද?
ෆැමිලි ට්‍රිප් ගහන්නේ නැද්ද?
මේක උඹේ පළවෙනි වාහෙනෙත් නෙමෙයි නම් ඇයි මේ පොඩි (හුන්ඩු ) ටයිප් එකකට යන්නේ?
Ridilaවෙලා ඉන්නවා දැකල හිනා ගියා
![]()
උඹ තා හොඳයි. මේකේ උන් ඔය "මලක්" කියනෙක "අතේ" කියල හිතං ඉන්නෙ.![]()
මම එහෙම දෙයක් ගැන දැනුවත් වෙලා හිටියේ නැහැ බන් 
ඔව් ඉතින් ප්‍රයිවට් ප්‍රක්ටිස් කරන හැම එකාම කියන්නේ ඔය ටික තමයි
Machan I am also an elakiri member just like you... what else do you want to know about me... if you need anything to know of me PM me and I will send my mobile number if you want to... hope this make you more comfortable.![]()



Ridilaවෙලා ඉන්නවා දැකල හිනා ගියා
![]()
adow meke maara detective buwalane inne.මචන් උබල මේ චෙරෝකේ ජීප් ප්‍රොෆයිල් දාගෙන, මගෙන් කේන්දර කතා අහන්න එපා හොදේ...චාමර මට මල පනිනවා හොදේ
![]()




adow meke maara detective buwalane inne.
.dats borella to colombo 2. still i have done only 3 free services from company and still no idea about full service cost with labour charges fee.but normally i spend Rs. 7500-8000 for my service every time to change engine oil and oil filter. still company advice me to not to change air filter due to it is in good condition. but i think with it also i have to pay about Rs.12000 for change it.



in sri lankan rode..
Wagon R එක ජපන් කාර් එකක් high strength unibody structure එකක් තියෙනවා safety හොදයි. ඕක ඉතින් full hybrid එකක් නෙමේ mild hybrid එකක් පාවිච්චි කරපු එකක් ගන්නකොට හොදට බලල ගන්න ISG, li battery එක තමයි අමතර වියදමක් යන්නේ replace කරන්න. වැඩි කල් තියන් ඉන්න එපා. parts තාමත් ගණන් වැඩි කාර් එකේ හැටියට. Alto එක වියදමක් ඇත්තෙම නෑ service maintenance වලටනම් safety ත් නෑ, එකම හේතුව ඕකට යන්න brand new ඕන නම් විතරයි. කාලයක් පාවිච්චි කරන්න හිතන් ඉන්නවනම් used wagon r එකකට වඩා හොදයි ජපන් alto එකකට යන්න සරලයි සමීපයි.
Detective kenek wenna ona ye Fuel economy thread eka kiyewwanam meke bahuthareka wahane mkkd kiyala one ekekuta hoyaganna plwn ne




adow meke maara detective buwalane inne.

Ai ban uba Pink colour Girlish Avatar ekak Dagena Inne? Uba Kellek neda?![]()

Detective kenek wenna ona ye Fuel economy thread eka kiyewwanam meke bahuthareka wahane mkkd kiyala one ekekuta hoyaganna plwn ne

මොකෝ බන් හැම වෙලාවේම දත කට පූට්ටු වෙලා වගේ ඉන්නේ ?
මටනං පෙන්නේ උබ හොර දොස්තරෙක් වගේ... උබ සෑහෙන්න අප් සෙට් ගිහිල්ල එක පාරටම.. මුගේ මොකක් හරි හොරයක් තියෙනවා වගේ..
![]()



i am using japan waron r FZ 2014 model. i brought it in brand new in 2015 and i have got sterling warranty and three free services. actually i am also running few KM to my office daily. its about 4 KM to office, from home.dats borella to colombo 2. still i have done only 3 free services from company and still no idea about full service cost with labour charges fee.but normally i spend Rs. 7500-8000 for my service every time to change engine oil and oil filter. still company advice me to not to change air filter due to it is in good condition. but i think with it also i have to pay about Rs.12000 for change it.
when comparing to alto i think wagon r is 95 % is better than alto. there are only three issues in wagon r model.
1. when u are driving with AC car pick up is low and after that if u need to stop car or slow down your car it is not so quick.( due to u are already accelerated the car engine) - but after u recognize that issue u can drive..as me
2. As i think car paint is not too much good
3.Car suspensions are not comfortablein sri lankan rode..
but almost it is better option to do than buy a alto![]()
onna oka quote karanna nam idi godak kattiya.
![]()
machan just dont take every damn thing personally if not you will not be able to survive in this ashkiland... 
