මාර්කුඉස් බ්රෝ... ඔයත් හොද වැදගත් තොරතුර තමයි...
නෝ ක්ලෛම් බෝනස්නන් සෑහෙන්න කාලෙක එව්ව්ව තිබ්බ... හැබැයි දැන් නැහැ... ලෝන් ස්ටෝරී බ්රෝ..![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1809777&highlight=japan+alto
මම මේක ගන්න කියනවා නෙමෙයි. ඒත් ඔයා හොයන ජාතියේ වාහන ගැන හොඳ රිවිව් එකක්. වැදගත් වෙයි.
ඔක්කොම විස්තර එකතු කරන් අතේ තියන ගානට ගන්න හොඳම එක ඔයා තීරණය කරන්න.
ගුඩ් ලක්.


ජපන් වැගන් ආර් එක ඉන්දියන් ඇල්ටො එකට සමාන කරන්න යන්න එපා.



Guys lets not fight on comments as one has a right to freely express their own views..

කෝ තණකොළ පෙත්තාස් සෙට් එක...


.