ඇල්ටෝ vs වැගන් ආර්

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ආ මචන් එහෙමත් සීන් එකක්ද... එල එල බන්.... වෙලාවක ඇල්ටෝ එකයි වැගන් ආර් එකයි පැදල බලන්න ඕනේ දෙකේ වෙනස ගැන අදහසක් ගන්න

    තොරතුරු වලට ඉස්තුතියි ඈ....

    ;)
     

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    :oo::oo::shocked: who r you???

    Who am I ? :shocked:

    මොකෝ බන් මේ බය වෙලා... මම ඉන්කම් ටැක්ස් එකෙන් නෙමෙයි... උබ කන්සල්ටේශන් එකෙන් හම්බ කරන එව්වා අල්ලන්න :lol::lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Who am I ? :shocked:

    මොකෝ බන් මේ බය වෙලා... මම ඉන්කම් ටැක්ස් එකෙන් නෙමෙයි... උබ කන්සල්ටේශන් එකෙන් හම්බ කරන එව්වා අල්ලන්න :lol::lol::lol:

    ඈ මල්ලි 2016 ඇවිල්ලා පෝස්ට් එකසියගානක් දාලා අපි ඔක්කොමලව දන්නේ කොහොමද :confused:
     

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    ඈ මල්ලි 2016 ඇවිල්ලා පෝස්ට් එකසියගානක් දාලා අපි ඔක්කොමලව දන්නේ කොහොමද :confused:

    ටොම් අයියේ,පොස්ට් කියෙව්වට අකවුන්ට් එක හැදුවේ පස්සේ... :(
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් ඉතින් පරණම මෙම්බර් කෙනෙක් නොවීම ගැන මගේ බලවත් කනගාටුව..:sorry:

    කල් යනකොට පරණ වෙයි. :) මාත් ඉතිං 2013 නේ. එච්චර පරණ නෑ.
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මචන්, උඹේ බජට් කොහොමද?
    සතියට කොච්චර දුවනවද?
    ෆැමිලි ට්‍රිප් ගහන්නේ නැද්ද?
    මේක උඹේ පළවෙනි වාහෙනෙත් නෙමෙයි නම් ඇයි මේ පොඩි (හුන්ඩු ) ටයිප් එකකට යන්නේ?
     

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    Mama private practise karanne ne bn. ;) but who really are you???

    ඔව් ඉතින් ප්‍රයිවට් ප්‍රක්ටිස් කරන හැම එකාම කියන්නේ ඔය ටික තමයි
    :lol::lol:

    Machan I am also an elakiri member just like you... what else do you want to know about me... if you need anything to know of me PM me and I will send my mobile number if you want to... hope this make you more comfortable. :D
     

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    Ado mama padinne Mokakda kiyath Kiyapanko.. Kendareth Aran ennada?

    මචන් උබල මේ චෙරෝකේ ජීප් ප්‍රොෆයිල් දාගෙන, මගෙන් කේන්දර කතා අහන්න එපා හොදේ...:angry: චාමර මට මල පනිනවා හොදේ :lol::lol: