ඇල්ටෝ vs වැගන් ආර්

Shay-Astar

Active member
  • Jun 1, 2016
    258
    36
    28
    කල් යනකොට පරණ වෙයි. :) මාත් ඉතිං 2013 නේ. එච්චර පරණ නෑ.

    එල එල...
    11.gif
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    :lol::lol: ඔය හුයන්ඩේ රෑ වෙනකොට මල් ගහනවා ඒකයි.

    මටත් හිතෙනවා පොර ලාන්සර් එකක් දිහා බලාගෙන මලක් ගහනව ඇති කියල :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මටත් හිතෙනවා පොර ලාන්සර් එකක් දිහා බලාගෙන මලක් ගහනව ඇති කියල :lol::lol::lol:

    උඹ තා හොඳයි. මේකේ උන් ඔය "මලක්" කියනෙක "අතේ" කියල හිතං ඉන්නෙ. :yes:
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    මචන්, උඹේ බජට් කොහොමද?
    සතියට කොච්චර දුවනවද?
    ෆැමිලි ට්‍රිප් ගහන්නේ නැද්ද?
    මේක උඹේ පළවෙනි වාහෙනෙත් නෙමෙයි නම් ඇයි මේ පොඩි (හුන්ඩු ) ටයිප් එකකට යන්නේ?

    මචෝ දැන්නං දුවන්නේ ලග පාත සහ වැඩිය පිට යැවෙන්නේ නැහැ...

    මචන් ලොකු කමකට කියනව නෙමෙයි... මම පැදපු වාහන සහ හිටිය විදිහට මෙහෙම එව්වා ගන්න වෙනව කියන එකත් නිකන් හීනයක් වගෙයි මචෝ..
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28

    Ridila :baffled: වෙලා ඉන්නවා දැකල හිනා ගියා :lol::lol:

    ආ එල එල...

    උඹ තා හොඳයි. මේකේ උන් ඔය "මලක්" කියනෙක "අතේ" කියල හිතං ඉන්නෙ. :yes:

    අම්මටසිරි එහෙමත් එකක්ද...:shocked: මම එහෙම දෙයක් ගැන දැනුවත් වෙලා හිටියේ නැහැ බන් :lol:
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    Wagon R එක ජපන් කාර් එකක් high strength unibody structure එකක් තියෙනවා safety හොදයි. ඕක ඉතින් full hybrid එකක් නෙමේ mild hybrid එකක් පාවිච්චි කරපු එකක් ගන්නකොට හොදට බලල ගන්න ISG, li battery එක තමයි අමතර වියදමක් යන්නේ replace කරන්න. වැඩි කල් තියන් ඉන්න එපා. parts තාමත් ගණන් වැඩි කාර් එකේ හැටියට. Alto එක වියදමක් ඇත්තෙම නෑ service maintenance වලටනම් safety ත් නෑ, එකම හේතුව ඕකට යන්න brand new ඕන නම් විතරයි. කාලයක් පාවිච්චි කරන්න හිතන් ඉන්නවනම් used wagon r එකකට වඩා හොදයි ජපන් alto එකකට යන්න සරලයි සමීපයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඔව් ඉතින් ප්‍රයිවට් ප්‍රක්ටිස් කරන හැම එකාම කියන්නේ ඔය ටික තමයි
    :lol::lol:

    Machan I am also an elakiri member just like you... what else do you want to know about me... if you need anything to know of me PM me and I will send my mobile number if you want to... hope this make you more comfortable. :D

    :baffled::baffled::dull:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,067
    1
    11,096
    113
    මචන් උබල මේ චෙරෝකේ ජීප් ප්‍රොෆයිල් දාගෙන, මගෙන් කේන්දර කතා අහන්න එපා හොදේ...:angry: චාමර මට මල පනිනවා හොදේ :lol::lol:

    Ai ban uba Pink colour Girlish Avatar ekak Dagena Inne? Uba Kellek neda? :shocked::eek::baffled::love:
     
    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    i am using japan waron r FZ 2014 model. i brought it in brand new in 2015 and i have got sterling warranty and three free services. actually i am also running few KM to my office daily. its about 4 KM to office, from home:lol:.dats borella to colombo 2. still i have done only 3 free services from company and still no idea about full service cost with labour charges fee.but normally i spend Rs. 7500-8000 for my service every time to change engine oil and oil filter. still company advice me to not to change air filter due to it is in good condition. but i think with it also i have to pay about Rs.12000 for change it.:)

    when comparing to alto i think wagon r is 95 % is better than alto. there are only three issues in wagon r model.

    1. when u are driving with AC car pick up is low and after that if u need to stop car or slow down your car it is not so quick.( due to u are already accelerated the car engine) - but after u recognize that issue u can drive..as me:lol::lol::lol:

    2. As i think car paint is not too much good

    3.Car suspensions are not comfortable:no: in sri lankan rode..

    but almost it is better option to do than buy a alto;)
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    Wagon R එක ජපන් කාර් එකක් high strength unibody structure එකක් තියෙනවා safety හොදයි. ඕක ඉතින් full hybrid එකක් නෙමේ mild hybrid එකක් පාවිච්චි කරපු එකක් ගන්නකොට හොදට බලල ගන්න ISG, li battery එක තමයි අමතර වියදමක් යන්නේ replace කරන්න. වැඩි කල් තියන් ඉන්න එපා. parts තාමත් ගණන් වැඩි කාර් එකේ හැටියට. Alto එක වියදමක් ඇත්තෙම නෑ service maintenance වලටනම් safety ත් නෑ, එකම හේතුව ඕකට යන්න brand new ඕන නම් විතරයි. කාලයක් පාවිච්චි කරන්න හිතන් ඉන්නවනම් used wagon r එකකට වඩා හොදයි ජපන් alto එකකට යන්න සරලයි සමීපයි.

    ආ මචන් එල එල... නියමෙට තොරතුරු සපයල තියෙනව...
    11.gif
    මචන් මොකක්ද ISG කියන්නේ...

    ඒ වගේම පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද කාලයක් පාවිච්චි කරන්න හිතන් ඉන්නවනම් used wagon r එකකට වඩා හොදයි ජපන් alto එකකට යන්න සරලයි සමීපයි කියපු එක... එතකොට ජපන් alto එකේ මාර්කට් ප්‍රයිස් බහින්නේ නැද්ද ?
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28

    මොකෝ බන් හැම වෙලාවේම දත කට පූට්ටු වෙලා වගේ ඉන්නේ ? :lol:

    :lol: adow meke maara detective buwalane inne.

    මටනං පෙන්නේ උබ හොර දොස්තරෙක් වගේ... උබ සෑහෙන්න අප් සෙට් ගිහිල්ල එක පාරටම.. මුගේ මොකක් හරි හොරයක් තියෙනවා වගේ..
    :lol:
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    Ai ban uba Pink colour Girlish Avatar ekak Dagena Inne? Uba Kellek neda? :shocked::eek::baffled::love:

    පිස්සුද බන් මේ දවසක් හදිස්සියට පොඩි ආතල් එකක් ගිය වෙලාවේ දාපු එකක්... :angry:

    Detective kenek wenna ona ye Fuel economy thread eka kiyewwanam meke bahuthareka wahane mkkd kiyala one ekekuta hoyaganna plwn ne

    You got it bro...
    11.gif
    IMG
    .. අනේ මන්ද අපි මේ උගත් කියල හිතන් ඉන්න උන්ගේ මොලේ කළදක්වත් නැහැ වගේ...
    :no:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකෝ බන් හැම වෙලාවේම දත කට පූට්ටු වෙලා වගේ ඉන්නේ ? :lol:

    මටනං පෙන්නේ උබ හොර දොස්තරෙක් වගේ... උබ සෑහෙන්න අප් සෙට් ගිහිල්ල එක පාරටම.. මුගේ මොකක් හරි හොරයක් තියෙනවා වගේ..
    :lol:

    onna oka quote karanna nam idi godak kattiya.
    :no::no::no:
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    i am using japan waron r FZ 2014 model. i brought it in brand new in 2015 and i have got sterling warranty and three free services. actually i am also running few KM to my office daily. its about 4 KM to office, from home:lol:.dats borella to colombo 2. still i have done only 3 free services from company and still no idea about full service cost with labour charges fee.but normally i spend Rs. 7500-8000 for my service every time to change engine oil and oil filter. still company advice me to not to change air filter due to it is in good condition. but i think with it also i have to pay about Rs.12000 for change it.:)

    when comparing to alto i think wagon r is 95 % is better than alto. there are only three issues in wagon r model.

    1. when u are driving with AC car pick up is low and after that if u need to stop car or slow down your car it is not so quick.( due to u are already accelerated the car engine) - but after u recognize that issue u can drive..as me:lol::lol::lol:

    2. As i think car paint is not too much good

    3.Car suspensions are not comfortable:no: in sri lankan rode..

    but almost it is better option to do than buy a alto;)

    Very informative and thank you for sharing the hand on experience with us... also thank you very much for sharing the pros and cons of the vehicle...
    11.gif
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    onna oka quote karanna nam idi godak kattiya.
    :no::no::no:

    අපෝ මොකෝ බන් මේ හැම මගුලටම උබ මුණ කචල් කරගන්නේ...:angry: machan just dont take every damn thing personally if not you will not be able to survive in this ashkiland... :lol::lol: