ඇල්ටෝ vs වැගන් ආර්

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
මචෝ දැන්නං දුවන්නේ ලග පාත සහ වැඩිය පිට යැවෙන්නේ නැහැ...

මචන් ලොකු කමකට කියනව නෙමෙයි... මම පැදපු වාහන සහ හිටිය විදිහට මෙහෙම එව්වා ගන්න වෙනව කියන එකත් නිකන් හීනයක් වගෙයි මචෝ..
මටත් නිකං හිතුනා එළ එළ අව්ලක් ගන්න එපා. :)

ඔය පොඩි පොඩි පෙට්ටි වලට වියදම් කරන වෙලේ ඒ සල්ලි වලින් FB15 / N17 / Corolla 110 වගේ ගියොත් මොකො?

තව මෙන්න මේක උඹේ ඔය අවශ්‍යතා වලට සුපිරි භාණ්ඩේ. Toyota Corolla wagon elephant back / L Touring

157761-500x289.jpg

වැඩ ගන්නම හදපු වාහන. ජීවිත කාලයක් පාවිච්චි කරන්න පුලුවන්.හොඳ L Touring එකක් වගේ සෙට් කරගත්තොත් ඔය වැඩ ටිකත් අරන් ෆැමිලි ටුවර් එහෙමත් දාන්න පුලුවන් සැපට
 
Shay-Astar

Active member
  • Jun 1, 2016
    258
    36
    28
    for me 15 -18 KMPL IN CITY

    උබ බොරු නේද කියන්නේ... ට්‍රැෆික් එකේද නැත්තන් ඇදිරි නීතිය දාපු දවසකද උබ එලෙව්වේ ඕක...:oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මටත් නිකං හිතුනා එළ එළ අව්ලක් ගන්න එපා. :)

    ඔය පොඩි පොඩි පෙට්ටි වලට වියදම් කරන වෙලේ ඒ සල්ලි වලින් FB15 / N17 / Corolla 110 වගේ ගියොත් මොකො?

    තව මෙන්න මේක උඹේ ඔය අවශ්‍යතා වලට සුපිරි භාණ්ඩේ. Toyota Corolla wagon elephant back / L Touring

    157761-500x289.jpg
    [/SIZE]

    + Lancer CS Series :yes:

    sQSoYdx.png

    o0vNRzV.png
     
    Last edited:

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    මටත් නිකං හිතුනා එළ එළ අව්ලක් ගන්න එපා. :)

    ඔය පොඩි පොඩි පෙට්ටි වලට වියදම් කරන වෙලේ ඒ සල්ලි වලින් FB15 / N17 / Corolla 110 වගේ ගියොත් මොකො?

    තව මෙන්න මේක උඹේ ඔය අවශ්‍යතා වලට සුපිරි භාණ්ඩේ. Toyota Corolla wagon elephant back / L Touring

    157761-500x289.jpg

    වැඩ ගන්නම හදපු වාහන. ජීවිත කාලයක් පාවිච්චි කරන්න පුලුවන්.හොඳ L Touring එකක් වගේ සෙට් කරගත්තොත් ඔය වැඩ ටිකත් අරන් ෆැමිලි ටුවර් එහෙමත් දාන්න පුලුවන් සැපට

    අඩේ උබ තාම නිදි නැද්ද... නැහැ බන් අවුලක් ගන්නේ නැහැ.. නැව ගිලුනත් බෑන් ජූන් තමයි ඉතින්.. නැත්තන් මෙලහකට මැරිච්ච තැන් වල ගසුත් පලවෙලා, ඒ ගස්වල ගෙඩිත් හැදිලා මචන්...

    ඔව් මචන් උබ කියන කතාව ඇත්ත... මචන් පොඩි අවුලකට තියෙන්නේ ටිකක් අලුත් එකක් හොයන්නේ (YOM)... බට් විල් රි තින්ක් ඔෆ් ඉට්
    11.gif
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    Kwid එකක් ගන්න. ඔය එක එක්කෙනා කියන ඒව ගනන් ගන්න එපා. Alto එකට වඩා ගොඩක් හොදයි. wagon r එකට වඩා looks තියනවා. මාත් එකක් use කරනවා. යස අගේට දුවනවා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕකෙ ඉතිං කම්පෙයාර් කරන්න දෙයක් තියෙනවයෙ , අපෙත් ඇල්ටො එකක් තියෙන්නෙ, ඒක වැගන් ආර් එකක් ලගින්වත් තියන්ඩ පුලුවනෑ:lol:

    සේෆ්ටි අතින් තෙල් කිරිල්ල අතින් කොහොමත් හොදයිනෙ වැගන් ආර් එක,

    බ්‍රේක් කිරිල්ලනම් අනාතයි, :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඕකෙ ඉතිං කම්පෙයාර් කරන්න දෙයක් තියෙනවයෙ ,

    බ්‍රේක් කිරිල්ලනම් අනාතයි, :sorry:

    මාත් කිව්වා මුට කෝ අහනව යැ

    ඒත් ඇල්ටෝ එක ටිකක් පිකප් වගේ හිතෙන්නෙ (මැනුවල්, බරත් නෑනෙ )
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,066
    1
    11,096
    113
    ඕකෙ ඉතිං කම්පෙයාර් කරන්න දෙයක් තියෙනවයෙ , අපෙත් ඇල්ටො එකක් තියෙන්නෙ, ඒක වැගන් ආර් එකක් ලගින්වත් තියන්ඩ පුලුවනෑ:lol:

    සේෆ්ටි අතින් තෙල් කිරිල්ල අතින් කොහොමත් හොදයිනෙ වැගන් ආර් එක,

    බ්‍රේක් කිරිල්ලනම් අනාතයි, :sorry:

    Ai ban, alto eke break wadin nadda
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාත් කිව්වා මුට කෝ අහනව යැ

    ඒත් ඇල්ටෝ එක ටිකක් පිකප් වගේ හිතෙන්නෙ (මැනුවල්, බරත් නෑනෙ )

    :baffled::baffled:

    පිකප් නම් තියෙනවා , ගොඩක් වෙලාවලදි දැනිලා තියෙනවා :yes::yes::D

    අනික ඔය දෙකේ කම්පෙයාර් කරන්න දෙයක් තියෙනවායැ, අපිටත් සල්ලි තියෙනවානම් ජපන් වැගර් ආර් එකක් හරි ගන්නව යූස්ඩ් එකක් හරි :D
    එකම මට දැනෙන අවාසිය ඒකක මැනුවල් ගියර් නැතිකම විතරයි :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ai ban, alto eke break wadin nadda

    වදිනවාට්බ්‍රේක් :baffled: ඒත් එච්චර හොද නෑ , සමහර වෙලාවදි ක්ශනික බ්‍රේක් කරල නතර කරගන්න බෑ කියල දැනෙද්දි 4ත් එකේයනවනම් ක්ශනික 2න්ඩ් එකට දාල වගේ එන්ජින් බ්‍රේක් වලිනුත් ස්ලෝ කරගන්න වෙනවා :sorry::sorry::sorry:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    i am using japan waron r FZ 2014 model. i brought it in brand new in 2015 and i have got sterling warranty and three free services. actually i am also running few KM to my office daily. its about 4 KM to office, from home:lol:.dats borella to colombo 2. still i have done only 3 free services from company and still no idea about full service cost with labour charges fee.but normally i spend Rs. 7500-8000 for my service every time to change engine oil and oil filter. still company advice me to not to change air filter due to it is in good condition. but i think with it also i have to pay about Rs.12000 for change it.:)

    when comparing to alto i think wagon r is 95 % is better than alto. there are only three issues in wagon r model.

    1. when u are driving with AC car pick up is low and after that if u need to stop car or slow down your car it is not so quick.( due to u are already accelerated the car engine) - but after u recognize that issue u can drive..as me:lol::lol::lol:

    2. As i think car paint is not too much good

    3.Car suspensions are not comfortable:no: in sri lankan rode..

    but almost it is better option to do than buy a alto;)

    Honest reply :)
    Yep the acceleration is shitty.
    when it gets going it's okay but still the initial pick up is what matters the most specially when you're driving in Colombo.

    අඩේ උබ තාම නිදි නැද්ද... නැහැ බන් අවුලක් ගන්නේ නැහැ.. නැව ගිලුනත් බෑන් ජූන් තමයි ඉතින්.. නැත්තන් මෙලහකට මැරිච්ච තැන් වල ගසුත් පලවෙලා, ඒ ගස්වල ගෙඩිත් හැදිලා මචන්...

    ඔව් මචන් උබ කියන කතාව ඇත්ත... මචන් පොඩි අවුලකට තියෙන්නේ ටිකක් අලුත් එකක් හොයන්නේ (YOM)... බට් විල් රි තින්ක් ඔෆ් ඉට්
    11.gif

    Keep going bro. :)

    What I wanted to tell you is that if you were used to drive proper vehicles those cubes will get you sick in no time.

    but going for a newer YOM, Can't say NO to that either. :rofl::baffled:

    Why thank you :love: You read me like an open book :lol::lol::lol::lol:

    MK5cdtA.png

    hahahahaaa, tell me about it :lol: