ඇල්පිටියේ වෙඩි තියයි…

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    ඇල්පිටියේ වෙඩි තියයි…

    9534fee3-2503-40c9-9397-c39e5824b355_1140x641.jpg

    ඊයේ (05) රාත්‍රියේ ඇල්පිටිය ඕමත්ත ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

    පොලිසිය වාර්තා කරන්නේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

    වෙඩි තැබීමේදී නිවස තුළ සිටි කිසිවෙකුට හෝ තුවාල සිදුවී නොමැති අතර, හානියට පත්ව ඇත්තේ නිවසේ ජනේලයකට පමණි.

    මෙම අපරාධයට බලපෑ හේතුව මෙතෙක් තහවුරු වී නොමැත.

    ප්‍රදේශවාසීන් විසින් මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු පොලිසියට ලබාදීමට එරෙහිව පලිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

    සිද්ධිය පිළිබඳව ඇල්පිටිය පොලිසිය මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කර ඇත.

    @Robinhood wage ekek කෝ බංකුවක් අරගෙන එන්න බලන්න 😆
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha

    කජ්ජා ලව්වා තාජුඩින්ව මරපු රාජපක්ෂ යුගයත් එක්ක බලද්දි මෙව්වා මොනාද ? :lol: :lol: :lol:
     
    • Like
    Reactions: INCORRECT

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    එහෙත් ඕමන්තයක් තියෙද බන්, ඉදිරි ආරක්ශක වළල්ලක් දාලා මුදා ගන්න වෙයි වගේ.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    කජ්ජා ලව්වා තාජුඩින්ව මරපු රාජපක්ෂ යුගයත් එක්ක බලද්දි මෙව්වා මොනාද ? :lol: :lol: :lol:
    උබ වගේ දෙකයි පනහේ ලොන්ඩරි එකකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ තම😆
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ඇල්පිටියේ වෙඩි තියයි…

    9534fee3-2503-40c9-9397-c39e5824b355_1140x641.jpg

    ඊයේ (05) රාත්‍රියේ ඇල්පිටිය ඕමත්ත ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

    පොලිසිය වාර්තා කරන්නේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

    වෙඩි තැබීමේදී නිවස තුළ සිටි කිසිවෙකුට හෝ තුවාල සිදුවී නොමැති අතර, හානියට පත්ව ඇත්තේ නිවසේ ජනේලයකට පමණි.

    මෙම අපරාධයට බලපෑ හේතුව මෙතෙක් තහවුරු වී නොමැත.

    ප්‍රදේශවාසීන් විසින් මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු පොලිසියට ලබාදීමට එරෙහිව පලිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

    සිද්ධිය පිළිබඳව ඇල්පිටිය පොලිසිය මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කර ඇත.

    @Robinhood wage ekek කෝ බංකුවක් අරගෙන එන්න බලන්න 😆
    බොරුවට බයේ දගලන්නේ නැතුව බංකුවක් අරගන වරෙන්, class එකක් තියනවා යවන්නම්
     
    • Wow
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    බොරුවට බයේ දගලන්නේ නැතුව බංකුවක් අරගන වරෙන්, class එකක් තියනවා යවන්නම්
    බැංකුව අරගෙන එළියට බහින්නත් බයයි බන් මේ මිනී මරණ විදියට😬
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    ඇල්පිටියේ වෙඩි තියයි…

    9534fee3-2503-40c9-9397-c39e5824b355_1140x641.jpg

    ඊයේ (05) රාත්‍රියේ ඇල්පිටිය ඕමත්ත ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

    පොලිසිය වාර්තා කරන්නේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

    වෙඩි තැබීමේදී නිවස තුළ සිටි කිසිවෙකුට හෝ තුවාල සිදුවී නොමැති අතර, හානියට පත්ව ඇත්තේ නිවසේ ජනේලයකට පමණි.

    මෙම අපරාධයට බලපෑ හේතුව මෙතෙක් තහවුරු වී නොමැත.

    ප්‍රදේශවාසීන් විසින් මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු පොලිසියට ලබාදීමට එරෙහිව පලිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

    සිද්ධිය පිළිබඳව ඇල්පිටිය පොලිසිය මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කර ඇත.

    @Robinhood wage ekek කෝ බංකුවක් අරගෙන එන්න බලන්න 😆
    @2osama ube ammage puke hilata thiyana thibe dekata namala
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඇල්පිටියේ වෙඩි තියයි…

    9534fee3-2503-40c9-9397-c39e5824b355_1140x641.jpg

    ඊයේ (05) රාත්‍රියේ ඇල්පිටිය ඕමත්ත ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

    පොලිසිය වාර්තා කරන්නේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

    වෙඩි තැබීමේදී නිවස තුළ සිටි කිසිවෙකුට හෝ තුවාල සිදුවී නොමැති අතර, හානියට පත්ව ඇත්තේ නිවසේ ජනේලයකට පමණි.

    මෙම අපරාධයට බලපෑ හේතුව මෙතෙක් තහවුරු වී නොමැත.

    ප්‍රදේශවාසීන් විසින් මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු පොලිසියට ලබාදීමට එරෙහිව පලිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

    සිද්ධිය පිළිබඳව ඇල්පිටිය පොලිසිය මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කර ඇත.

    @Robinhood wage ekek කෝ බංකුවක් අරගෙන එන්න බලන්න 😆

    බංකුව අරං ආවා.. 😎 ටික දවසක් දීපං පොලිසියට ඔය වෙඩි තියපු බයි පැටියට හමන්නල ගන්නකං 😆
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    බංකුව අරං ආවා.. 😎 ටික දවසක් දීපං පොලිසියට ඔය වෙඩි තියපු බයි පැටියට හමන්නල ගන්නකං 😆
    උසාවිය ඇතුලෙම වෙඩි තියපු එකේ හමුන්නලා ම ගනී😂
    ------ Post added on Oct 9, 2025 at 2:28 AM

    .
     
    Similar threads