ඇල්පිටි කොල්ලෙක් හයිබ්‍රිඩ් විප්ලවයක් ක&

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    ඇල්පිටි කොල්ලෙක් හයිබ්‍රිඩ් විප්ලවයක් ක&

    [FONT=&quot]ඇල්පිටි කොල්ලෙක් හයිබ්‍රිඩ් විප්ලවයක් කරයි[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]කඩෙන් රුපියල් විසිපන් දාහසකට ගත් [/FONT][FONT=&quot]125 [/FONT][FONT=&quot]සීසි එන්ජිමට එහෙන් මෙහෙන් සොයාගත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උපකරණ සවිකැර හයිබ්‍රිඩ් කාරයක් හැදීමට ඔරුගොඩවත්තේ ජපන් ටෙක් සිසුවෙක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සමත් විය.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මොටරය ඉවත දමා තිබූ වාහනයකින් ගෙන ඇත. පරණ ටයර් [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot]ක් රිම් [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot]ක් මේ සඳහා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යොදාගෙන ඇත. පරණ ලෑන්ඩ් මාස්ටරයක හෙඩ් ලයිට් දෙකක් සවිකර තිබේ. බ්‍රේක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පැඩ්ලය හා ගියර් ලිවරය බැටරිය ද වෙනත් වාහනයකින් ඉවත් කළ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඒවාය.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සාමින්ද ඉන්චේටරයක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔටෝ ස්ටාර්ඩ් සර්කිට් පද්ධතියක් තනා අලුතින් වයර් කැර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ත්‍රිරෝද රියක ඩිපරෙන්සල්යක් ගෙන ස්පොකට් කපල් කර සාදාගෙන ඇත.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]තහඩුව චැසිය අඟල් දෙකේ යකඩ පයිප්පයකින් සාදා ඇත. [/FONT][FONT=&quot]2013 [/FONT][FONT=&quot]වසරේ මෝටර්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යාන්ත්‍රික ශිල්පය හැදෑරීම සඳහා මෙම ආයතනයට ඇතුළත් වී ඇති මේ ආධුනික සිසුවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇල්පිටිය බටුවන්හේන පදිංචි සමින්ද රුක්ෂාන් ගුරුසිංහයි.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයකු වූ ඔහු පාසල් අවධියේ දී ද දිස්ත්‍රික් මට්ටමින් විවිධ දස්කම් දැක්වීය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සහසක් නිපැයුම් [/FONT][FONT=&quot]2013 [/FONT][FONT=&quot]වැඩසටහන වෙනුවෙන් මෙම රථය ඔහු නිපදවා ඇත.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]125 [/FONT][FONT=&quot]සීසී එන්ජිමක් සහිතව පැයට නිකුත් මීටර් [/FONT][FONT=&quot]30 -70 [/FONT][FONT=&quot]ක් අතර වේගයකින් ධාවනය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කළ හැකි පරිදි නිපදවා ඇති මෙයින් දහනය වන වායුව අවට වායු ගෝලයට මුදා හැරීමේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගුණාත්මක භාවය අතින් ද විශේෂත්වයක් ඇතැයි එම ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උපදේශකවරු පවසති.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]බැටරියේ වෝල්ටීයතාවය වැඩි කිරීමට පේනුවක් සවිකර තිබීම හා සූර්ය කෝෂ බල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ශක්තිය ලබා ගැනීමට ඇති හැකියාවත් මෙහි ඇති විශේෂත්වයකි. එමෙන්ම හයිට්‍රිජන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වායුව උපයෝගී කොටගෙන මෙම එන්ජිම වැඩිදුරටත් දියුණු කිරීම ද මෙම ශිෂ්‍යාගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අරමුණ වී තිබේ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කාර්මික ක්ෂේත්‍රයේ දැනට යෙදී සිටින තම පියාගෙනුත් ආයතනයේ උපදේශකවරුන්ගේත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උපදෙස් මත දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් රුපියල් [/FONT][FONT=&quot]70,000[/FONT][FONT=&quot]ක පමණ වැයකොට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තමන්ට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මේ රථය නිපදවීමට හැකියාව ලැබුණු බව සමින්ද පවසයි.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]මේ වාහනයේ පැට්‍රල් ලීටර් [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot]ක ටැංකියක් ඇත. පෙට්‍රල් ලීටරයකින් කීලෝමීටර් [/FONT][FONT=&quot]50[/FONT][FONT=&quot]ක් පමණ ධාවනයකළ හැකි බව සමින්ද පවසයි.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉන්ධන ඉවත් කිරීමේ හා පරිසර දූෂණය අවම කිරීමේ බලාපොරොත්තුවෙන් මෙය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිමවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇති බවත් තමන්ට මේ සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගත හැකි වුවහොත්
    [/FONT]

    [FONT=&quot]ඉදිරියේදී මෙම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වාහන නිෂ්පාදනයට අතගැසීමට ද ඔහු අදහස් කරයි.[/FONT]


    TiIgvrx.jpg
    [FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
     
    ඕක විප්ලවයක් නෙවෙයි බං. කෑලි එකතු කරලා වාහනයක් හදල. ඕවට කියන්නෙ DIY කියල. තමන්ම හදා ගන්න දේවල්. ඔය කියන ගණන් වලට අහක යන කෑලි එකතු කරලා පතෝල මැස්සක් හැදුවට හරියට එකක් හදන්න ඔයිට වඩා ගොඩක් සල්ලි යනවා. අනික ඔයිට වැඩිය ඇත්තටම අලුත් අදහස් තියන කොල්ලෝ ලංකාවේ ඉන්නවා. උන්ට ඔය වගේ පරීක්ෂණ කරන්න මෝට සයිකල් ඇන්ජිමක් ගන්න නෙවෙයි එදා වේල කන්න සල්ලි නෑ.
    ඔතන කිසිම අලුත් දෙයක් නෑ බං.
     
    Last edited:

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    අංගුලිමාල;16270911 said:
    ඕක විප්ලවයක් නෙවෙයි බං. කෑලි එකතු කරලා වාහනයක් හදල. ඕවට කියන්නෙ DIY කියල. තමන්ම හදා ගන්න දේවල්. ඔය කියන ගණන් වලට අහක යන කෑලි එකතු කරලා පතෝල මැස්සක් හැදුවට හරියට එකක් හදන්න ඔයිට වඩා ගොඩක් සල්ලි යනවා. අනික ඔයිට වැඩිය ඇත්තටම අලුත් අදහස් තියන කොල්ලෝ ලංකාවේ ඉන්නවා. උන්ට ඔය වගේ පරීක්ෂණ කරන්න මෝට සයිකල් ඇන්ජිමක් ගන්න නෙවෙයි එදා වෙලා කන්න සල්ලි නෑ.
    ඔතන කිසිම අලුත් දෙයක් නෑ බං.


    Menna niyama sri lankawe porak.....

    kawadhawath ape deyak age karanne nathi ekek...

    Niyamai.....Kollo tika denna balanna meyata hoda chear ekak.....


    :no::no::no::no::no::growl: :angry::angry::angry::frown:
    :no::no::no::no::growl::growl: :angry::angry::frown::frown:
    :no::no::no::growl::growl::growl: :angry::frown::frown::frown:
    :no::no::growl::growl::growl::growl:
    :no::growl::growl::growl::growl::growl:



    api ekane thawamath ratin enakam kata aragena inne. ape ekek hulan pethhak lankawe haduwath mama nam chear karanawa.....sirawata kiyanne
     
    Last edited:
    Menna niyama sri lankawe porak.....

    kawadhawath ape deyak age karanne nathi ekek...

    Niyamai.....Kollo tika denna balanna meyata hoda chear ekak.....


    :no::no::no::no::no::growl: :angry::angry::angry::frown:
    :no::no::no::no::growl::growl: :angry::angry::frown::frown:
    :no::no::no::growl::growl::growl: :angry::frown::frown::frown:
    :no::no::growl::growl::growl::growl:
    :no::growl::growl::growl::growl::growl:

    ඇයි ඔය හදපු එකා උඹේ කවුරු හරි ද? මම කිව්වේ ඇත්ත. උඹ තමයි නියම ලාංකිකයා. අපේ එකෙක් කරානං ඕන කුණුගොඩක් වටිනවා. උඹල කවද හැදෙයිද බං :rofl::rofl::rofl:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    anika 125cc engine ekakin kohomath 1 liter walin 50km walata wadiya yanna puluwan. bikes yanne. hybrid wenna one naha. 125cc engine ekakin kohomada loku vehicle ekak run karanne. sellam car ekakata nam super .
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අංගුලිමාල;16270911 said:
    ඕක විප්ලවයක් නෙවෙයි බං. කෑලි එකතු කරලා වාහනයක් හදල. ඕවට කියන්නෙ DIY කියල. තමන්ම හදා ගන්න දේවල්. ඔය කියන ගණන් වලට අහක යන කෑලි එකතු කරලා පතෝල මැස්සක් හැදුවට හරියට එකක් හදන්න ඔයිට වඩා ගොඩක් සල්ලි යනවා. අනික ඔයිට වැඩිය ඇත්තටම අලුත් අදහස් තියන කොල්ලෝ ලංකාවේ ඉන්නවා. උන්ට ඔය වගේ පරීක්ෂණ කරන්න මෝට සයිකල් ඇන්ජිමක් ගන්න නෙවෙයි එදා වේල කන්න සල්ලි නෑ.
    ඔතන කිසිම අලුත් දෙයක් නෑ බං.

    :yes: