ඇල්පිටි කොල්ලෙක් හයිබ්‍රිඩ් විප්ලවයක් ක&
[FONT="]ඇල්පිටි කොල්ලෙක් හයිබ්‍රිඩ් විප්ලවයක් කරයි[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]කඩෙන් රුපියල් විසිපන් දාහසකට ගත් [/FONT][FONT="]125 [/FONT][FONT="]සීසි එන්ජිමට එහෙන් මෙහෙන් සොයාගත්[/FONT][FONT="] [/FONT][FONT="]උපකරණ සවිකැර හයිබ්‍රිඩ් කාරයක් හැදීමට ඔරුගොඩවත්තේ ජපන් ටෙක් සිසුවෙක්[/FONT][FONT="] [/FONT][FONT="]සමත් විය.[/FONT][FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මොටරය ඉවත දමා තිබූ වාහනයකින් ගෙන ඇත. පරණ ටයර් [/FONT][FONT="]4[/FONT][FONT="]ක් රිම් [/FONT][FONT="]4[/FONT][FONT="]ක් මේ සඳහා[/FONT][FONT="] [/FONT][FONT="]යොදාගෙන ඇත. පරණ ලෑන්ඩ් මාස්ටරයක හෙඩ් ලයිට් දෙකක් සවිකර තිබේ. බ්රේක්[/FONT][FONT="] [/FONT][FONT="]පැඩ්ලය හා ගියර් ලිවරය බැටරිය ද වෙනත් වාහනයකින් ඉවත් කළ[/FONT][FONT="] [/FONT][FONT="]ඒවාය.[/FONT][FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="]සාමින්ද ඉන්චේටරයක්[/FONT][FONT="], [/FONT][FONT="]ඔටෝ ස්ටාර්ඩ් සර්කිට් පද්ධතියක් තනා අලුතින් වයර් කැර[/FONT][FONT="] [/FONT][FONT="]ත්‍රිරෝද රියක ඩිපරෙන්සල්යක් ගෙන ස්පොකට් කපල් කර සාදාගෙන ඇත.[/FONT][FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="]තහඩුව චැසිය අඟල් දෙකේ යකඩ පයිප්පයකින් සාදා ඇත. [/FONT][FONT="]2013 [/FONT][FONT="]වසරේ මෝටර්[/FONT][FONT="] [/FONT][FONT="]යාන්ත්‍රික ශිල්පය හැදෑරීම සඳහා මෙම ආයතනයට ඇතුළත් වී ඇති මේ ආධුනික සිසුවා[/FONT][FONT="] [/FONT][FONT="]ඇල්පිටිය බටුවන්හේන පදිංචි සමින්ද රුක්ෂාන් ගුරුසිංහයි.[/FONT][FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයකු වූ ඔහු පාසල් අවධියේ දී ද දිස්ත්‍රික් මට්ටමින් විවිධ දස්කම් දැක්වීය[/FONT][FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="]සහසක් නිපැයුම් [/FONT][FONT="]2013 [/FONT][FONT="]වැඩසටහන වෙනුවෙන් මෙම රථය ඔහු නිපදවා ඇත.[/FONT][FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="]125 [/FONT][FONT="]සීසී එන්ජිමක් සහිතව පැයට නිකුත් මීටර් [/FONT][FONT="]30 -70 [/FONT][FONT="]ක් අතර වේගයකින් ධාවනය[/FONT][FONT="] [/FONT][FONT="]කළ හැකි පරිදි නිපදවා ඇති මෙයින් දහනය වන වායුව අවට වායු ගෝලයට මුදා හැරීමේ[/FONT][FONT="] [/FONT][FONT="]ගුණාත්මක භාවය අතින් ද විශේෂත්වයක් ඇතැයි එම ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ[/FONT][FONT="] [/FONT][FONT="]උපදේශකවරු පවසති.[/FONT][FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]බැටරියේ වෝල්ටීයතාවය වැඩි කිරීමට පේනුවක් සවිකර තිබීම හා සූර්ය කෝෂ බල[/FONT][FONT="] [/FONT][FONT="]ශක්තිය ලබා ගැනීමට ඇති හැකියාවත් මෙහි ඇති විශේෂත්වයකි. එමෙන්ම හයිට්‍රිජන්[/FONT][FONT="] [/FONT][FONT="]වායුව උපයෝගී කොටගෙන මෙම එන්ජිම වැඩිදුරටත් දියුණු කිරීම ද මෙම ශිෂ්‍යාගේ[/FONT][FONT="] [/FONT][FONT="]අරමුණ වී තිබේ.[/FONT][FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]කාර්මික ක්ෂේත්රයේ දැනට යෙදී සිටින තම පියාගෙනුත් ආයතනයේ උපදේශකවරුන්ගේත්[/FONT][FONT="] [/FONT][FONT="]උපදෙස් මත දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් රුපියල් [/FONT][FONT="]70,000[/FONT][FONT="]ක පමණ වැයකොට[/FONT][FONT="] [/FONT][FONT="]තමන්ට[/FONT][FONT="] [/FONT][FONT="]මේ රථය නිපදවීමට හැකියාව ලැබුණු බව සමින්ද පවසයි.[/FONT][FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]මේ වාහනයේ පැට්රල් ලීටර් [/FONT][FONT="]4[/FONT][FONT="]ක ටැංකියක් ඇත. පෙට්‍රල් ලීටරයකින් කීලෝමීටර් [/FONT][FONT="]50[/FONT][FONT="]ක් පමණ ධාවනයකළ හැකි බව සමින්ද පවසයි.[/FONT][FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඉන්ධන ඉවත් කිරීමේ හා පරිසර දූෂණය අවම කිරීමේ බලාපොරොත්තුවෙන් මෙය[/FONT][FONT="] [/FONT][FONT="]නිමවා[/FONT][FONT="] [/FONT][FONT="]ඇති බවත් තමන්ට මේ සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගත හැකි වුවහොත්
[/FONT]
[FONT="]ඉදිරියේදී මෙම[/FONT][FONT="] [/FONT][FONT="]වාහන නිෂ්පාදනයට අතගැසීමට ද ඔහු අදහස් කරයි.[/FONT]
[FONT="] [/FONT][FONT="][/FONT]