ඇල්ලුවා සිංහළු

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    මේ මොන හුත්තක්ද
    තේරෙන්න දාපන්
    ස්ටර්ශිප් එකේ ටෙස්ට් එකක් තිබ්බා අද . එකේ ස්ටර්ශිප් එක උඩට අරන් යන සුපර් හේවි බූස්ටරේ තමා ඔය අල්ල ගත්තේ . ඕක ස්ටර්ශිප් එක උඩට අරගෙන යන රොකට් එක , ඕක 100KM වගේ උඩකට ස්ටාර්ශිප් එක අරගෙන ගොහින් ආපහු පොලවට එනවා . මේක අනිත් බූස්ටර් වගේ ලෑන්ඩ් කොරද්දී ගන්න කකුල් ටික නැහැ . මේක අල්ලගන්න ඕනේ . රොකට් එක යවන ටවර් එකෙන්ම අල්ලගත්ත එක තමා අද කොරේ .
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ස්ටර්ශිප් එකේ ටෙස්ට් එකක් තිබ්බා අද . එකේ ස්ටර්ශිප් එක උඩට අරන් යන සුපර් හේවි බූස්ටරේ තමා ඔය අල්ල ගත්තේ . ඕක ස්ටර්ශිප් එක උඩට අරගෙන යන රොකට් එක , ඕක 100KM වගේ උඩකට ස්ටාර්ශිප් එක අරගෙන ගොහින් ආපහු පොලවට එනවා . මේක අනිත් බූස්ටර් වගේ ලෑන්ඩ් කොරද්දී ගන්න කකුල් ටික නැහැ . මේක අල්ලගන්න ඕනේ . රොකට් එක යවන ටවර් එකෙන්ම අල්ලගත්ත එක තමා අද කොරේ .
    ඇයි කකුල් හයි කරානම් ලේසිනෙ ඉතින්
     
    • Love
    Reactions: wissnshaftler

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    elon-musk-love-you.gif
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    ඇයි කකුල් හයි කරානම් ලේසිනෙ ඉතින්
    හරිම සිද්දිය දන්නේ නැහැ . හැබැයි මන් මොන ලෝකේ හරි දැක්ක විදියට , බර සහ උන්ගේ ඩිසයින් එක තමා කකුල් නැතුව . මන් හිතන්නේ එක ලේසි සහ පේලෝඩ් එක වැඩි කරගෙනන පුළුවන් වෙයි කකුල් බර නැති නිසා

    පට්ට නේ බන්.
    ආයෙත් අහලා කෙලගාන
    ------ Post added on Oct 13, 2024 at 7:14 PM
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අඩෝ එල... ඉලෝන් කාරයාගේ වෙනස තමයි පොඩි කාලේ හිතපු දේවල් මෝඩ වැඩ කියලා හිතන්නේ නැතිව කරලා බලන එක...
    අඩෝ ටිං ටිං එකෙන් තමයි රොකට් එකම බාන අයිඩියා එක ආවේ.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    අඩෝ මේ idea එක මරු. booster එක land කරනවට වඩා safe මේ වැඩේ. ඔන්න බලපන් china සෙට් එක මේකත් කලින් එක හැදුවා වගේම හදනවා.