ස්ටර්ශිප් එකේ ටෙස්ට් එකක් තිබ්බා අද . එකේ ස්ටර්ශිප් එක උඩට අරන් යන සුපර් හේවි බූස්ටරේ තමා ඔය අල්ල ගත්තේ . ඕක ස්ටර්ශිප් එක උඩට අරගෙන යන රොකට් එක , ඕක 100KM වගේ උඩකට ස්ටාර්ශිප් එක අරගෙන ගොහින් ආපහු පොලවට එනවා . මේක අනිත් බූස්ටර් වගේ ලෑන්ඩ් කොරද්දී ගන්න කකුල් ටික නැහැ . මේක අල්ලගන්න ඕනේ . රොකට් එක යවන ටවර් එකෙන්ම අල්ලගත්ත එක තමා අද කොරේ .මේ මොන හුත්තක්ද
තේරෙන්න දාපන්
ඇයි කකුල් හයි කරානම් ලේසිනෙ ඉතින්ස්ටර්ශිප් එකේ ටෙස්ට් එකක් තිබ්බා අද . එකේ ස්ටර්ශිප් එක උඩට අරන් යන සුපර් හේවි බූස්ටරේ තමා ඔය අල්ල ගත්තේ . ඕක ස්ටර්ශිප් එක උඩට අරගෙන යන රොකට් එක , ඕක 100KM වගේ උඩකට ස්ටාර්ශිප් එක අරගෙන ගොහින් ආපහු පොලවට එනවා . මේක අනිත් බූස්ටර් වගේ ලෑන්ඩ් කොරද්දී ගන්න කකුල් ටික නැහැ . මේක අල්ලගන්න ඕනේ . රොකට් එක යවන ටවර් එකෙන්ම අල්ලගත්ත එක තමා අද කොරේ .
හරිම සිද්දිය දන්නේ නැහැ . හැබැයි මන් මොන ලෝකේ හරි දැක්ක විදියට , බර සහ උන්ගේ ඩිසයින් එක තමා කකුල් නැතුව . මන් හිතන්නේ එක ලේසි සහ පේලෝඩ් එක වැඩි කරගෙනන පුළුවන් වෙයි කකුල් බර නැති නිසාඇයි කකුල් හයි කරානම් ලේසිනෙ ඉතින්
ආයෙත් අහලා කෙලගානපට්ට නේ බන්.
ලේසි වැඩක්ද ආපහු රොකට් එකෙක ඔහොම පීමට පාත් කරලා අල්ලනවා කියන්නේ..ආයෙත් අහලා කෙලගාන
අඩෝ ටිං ටිං එකෙන් තමයි රොකට් එකම බාන අයිඩියා එක ආවේ.අඩෝ එල... ඉලෝන් කාරයාගේ වෙනස තමයි පොඩි කාලේ හිතපු දේවල් මෝඩ වැඩ කියලා හිතන්නේ නැතිව කරලා බලන එක...