ඇල්ලේ බස් එක

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,705
    8,925
    113
    ulan bator
    වියලි කලාපෙ මිනිස්සු නිස්කාරනෙ අලි මරනවා!

    දෙයියො නිස්කාරනෙ මිනිස්සු බුරුතු පිටින් මරනවා!

    අලි 2000ක් ඉන්න ඔන තැන 6000ක් ඉන්නවා
    මින්ස්සු ලස්ස 80ක් ඉන්න ඔන තැන ලස්ස 230ක් ඉන්නවා!

    සරලයි!
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    :baffled: වෙනවට කියනවා නෙමේ... Railway එකෙන් මෙහෙම උනොත් කී දෙනෙක් නැති වෙයිද.. අඩුම තරමේ උන් ට්‍රැක් එක හරියට බලනවද දන්නෙත් නැහැ..

    සතේකට විස්වාස නැහැ කැරියෝ ටික.
    Railway nam track inspection yanwa
     
    • Sad
    Reactions: SomiBoyz

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    landlover eka ellewe kawda ?
    CBK 1612

    image.png

    • Like
    • Haha
    Reactions: speedmalli and EVC

    monson

    Well-known member
  • May 7, 2007
    25,540
    28,386
    113

    ’’Conductor shouted all to go down and hold tight as brakes fail’’ Ella accident survivor​

    By Prasad Rukmal

    Colombo, Sept. 5 (Daily Mirror) - Explaining her tragic experience, a survivor of the Ella bus accident said that the conductor of the bus had shouted and said all to go down and hold tight as the brake system of the bus had failed.

    A Tangalle Municipal employee who survived the accident said that soon after the message, the bus crashed onto the safety fence twice with a loud bang and plunged down the precipice.

    "I was thrown out of the bus through a broken window," she said.

    https://www.dailymirror.lk/breaking...brakes-fail-Ella-accident-survivor/108-318583
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,873
    6,507
    113
    ගග අද්දර
    මුන් වගේ උන් එක්ක ට්‍රිප් යන්න පිස්සුද මන්ද මිනිසුන්ට...

    ------ Post added on Sep 5, 2025 at 11:33 AM

    Uu kalin apu widiyata neda kiyala tiyenne.
    Hebei pallata giye range rover eka hepuna nisada dn nehene.

    ’’Conductor shouted all to go down and hold tight as brakes fail’’ Ella accident survivor​

    By Prasad Rukmal

    Colombo, Sept. 5 (Daily Mirror) - Explaining her tragic experience, a survivor of the Ella bus accident said that the conductor of the bus had shouted and said all to go down and hold tight as the brake system of the bus had failed.

    A Tangalle Municipal employee who survived the accident said that soon after the message, the bus crashed onto the safety fence twice with a loud bang and plunged down the precipice.

    "I was thrown out of the bus through a broken window," she said.

    https://www.dailymirror.lk/breaking...brakes-fail-Ella-accident-survivor/108-318583
    Affa me tiyenne scene eka
    ------ Post added on Sep 5, 2025 at 11:39 AM
     
    • Like
    Reactions: monson

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Uu kalin apu widiyata neda kiyala tiyenne.
    Hebei pallata giye range rover eka hepuna nisada dn nehene.
    ඌ කලින් ආපු විදිහ හොඳ තමයි බ්‍රේක් ෆේල් වෙන්න ඇත්තේ... පිස්සෙක් වගේ පිකප් කර කර බ්‍රේක් ගගහ ඕකුන් එලවන්න...

    ඔය වගේ පල්ලම් වල එහෙම කලාම බ්‍රේක් ඩ්‍රම් ටික රත් වෙලා බ්‍රේක් අහන්නේ නැතිව යනවා...

    ඊට පස්සේ තමයි රෝන් සයිඩ් ගිහිං රේන්ජ් රෝවර් එකෙත් වැදිලා කන්දේ පල්ලෙහට පත බැවෙන්න ඇත්තේ...

    රේන්ජ් රෝවර් කාරය මොන පිස්සුද කෙලියද දන්නේ නෑ... උගේ dash cam එකක් වත් තිබ්බොත් හරි මොකද උනේ කියලා හරියටම බලා ගන්න...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland

    ’’Conductor shouted all to go down and hold tight as brakes fail’’ Ella accident survivor​

    By Prasad Rukmal

    Colombo, Sept. 5 (Daily Mirror) - Explaining her tragic experience, a survivor of the Ella bus accident said that the conductor of the bus had shouted and said all to go down and hold tight as the brake system of the bus had failed.

    A Tangalle Municipal employee who survived the accident said that soon after the message, the bus crashed onto the safety fence twice with a loud bang and plunged down the precipice.

    "I was thrown out of the bus through a broken window," she said.

    https://www.dailymirror.lk/breaking...brakes-fail-Ella-accident-survivor/108-318583

    Hukanna sure ekata break bind karagena neutral eke gihin gonek wage

    Dakune ewun ne kadu wala drive karala nathuwa athi
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,540
    28,386
    113
    night club වගේ හදාගෙන තියන safety features මුකුත් පරණ ලොරි චැසි බස් කිසි සංයමයක් නැති ගංජා ගහන ගුලි කන වගේ මොලයක් නැති driver ලා එක්ක කඳු පැතිවල trip යනවා රෑ වෙලා 7-8 විතර එන්න පිටත් වෙලා කෙළගෙන එනවා කඳු පල්ලම් වල. ඕක ඉතින් සිය ගානක් දවස ගානේ කරනකොට කීපයක් fail වෙලා 20ක් 30ක් මැරෙනවා කාලෙකට සැරයක්. අඩු කුලේ low IQ දැන් කාලේ trends. ඉස්සරනම් ඈත පැතිවල ගියහම රෑ වෙන්න කලින් පිටත් වෙනවා කළුවරේ එන්නේ නැතුව. ඒවා දැන් යල් පැනපු ක්‍රම වෙන්න ඇති.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මේක බස් එකක් නෙවෙයිනේ🤔 ලොරි චැසියකට ගහපු මහා තොරන් රාජයෙක්නේ😁 කිසිම විනයක් නැති හිපියෝ වගේ ඩ්‍රයිවර්ලා එක්ක යන මිනිසුන්ට දෙය්යන්ගේ ම පිහිටයි
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,544
    13,136
    113
    🤍
    :baffled: වෙනවට කියනවා නෙමේ... Railway එකෙන් මෙහෙම උනොත් කී දෙනෙක් නැති වෙයිද.. අඩුම තරමේ උන් ට්‍රැක් එක හරියට බලනවද දන්නෙත් නැහැ..

    සතේකට විස්වාස නැහැ කැරියෝ ටික.
    oya route eke nane train?
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,906
    2,174
    113
    Birmingham
    Railway nam track inspection yanwa

    එත් මතකනේ මේ ලගදි කෙලින් පාරක් වෙලත් පානදුරේ එකවත් බලලා තිබ්බේ නැහැනේ.. මිනිස්සුම හොයාගන්න ඕනේ..

    oya route eke nane train?

    මන් කිව්වේ ඔයිට වඩා බැවුම් තියෙනවනේ ඒ Route එකේ..