ඇල්ලේ බස් එක

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,873
    6,507
    113
    ගග අද්දර
    ඌ කලින් ආපු විදිහ හොඳ තමයි බ්‍රේක් ෆේල් වෙන්න ඇත්තේ... පිස්සෙක් වගේ පිකප් කර කර බ්‍රේක් ගගහ ඕකුන් එලවන්න...

    ඔය වගේ පල්ලම් වල එහෙම කලාම බ්‍රේක් ඩ්‍රම් ටික රත් වෙලා බ්‍රේක් අහන්නේ නැතිව යනවා...

    ඊට පස්සේ තමයි රෝන් සයිඩ් ගිහිං රේන්ජ් රෝවර් එකෙත් වැදිලා කන්දේ පල්ලෙහට පත බැවෙන්න ඇත්තේ...

    රේන්ජ් රෝවර් කාරය මොන පිස්සුද කෙලියද දන්නේ නෑ... උගේ dash cam එකක් වත් තිබ්බොත් හරි මොකද උනේ කියලා හරියටම බලා ගන්න...
    Hmm balamu tawa tika dawasakin kiyaine mkda une kiyala.
     
    • Like
    Reactions: ttj

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ඇත්තද දන්නේ නෑ...

    Sure ekata brake ekema bassanna athi pallam tika. @Hyaenidae @dinuksha_asela mata oka wela tiyenawa denata awrudu 10 kata witara kalin. Van eke reverston bassnakota magadi brake madi una. Cool wenna dunnama hari.

    Me pette kurunegala, kandy route eke ctb, pvt bus kohoma yemak da yanne eth un pallam wala badaganne nethuwa yanawa kohoma hari
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,565
    10,748
    113
    Nugegoda, Sri Lanka
    Sure ekata brake ekema bassanna athi pallam tika. @Hyaenidae @dinuksha_asela mata oka wela tiyenawa denata awrudu 10 kata witara kalin. Van eke reverston bassnakota magadi brake madi una. Cool wenna dunnama hari.

    Me pette kurunegala, kandy route eke ctb, pvt bus kohoma yemak da yanne eth un pallam wala badaganne nethuwa yanawa kohoma hari
    Ow wenna puluwan.. Brake fade scene eka dangerous. Bus walanum issarahath drum ne. Rath wela wadi unama bind wennath puluwan. Tata wala num Exhaust brakes enawa Brakes walata ena load eka adu karaganna Leyland wala nathuwa athi. Eth experience driver kenek num low gears wala enna puluwan pallame.
     
    • Like
    Reactions: Lakshan-Seram