Oke standard dash cam enne na, 360 eka additional option. Eka enneth api on kaloth witharai..meke Dash cam ekak tibila nedda ban? ea footage eka tibba nam mokada une kiyala confirm kara ganna tibba.
Mewa tesla nemei..
Oke standard dash cam enne na, 360 eka additional option. Eka enneth api on kaloth witharai..meke Dash cam ekak tibila nedda ban? ea footage eka tibba nam mokada une kiyala confirm kara ganna tibba.
Mewa tesla nemei..
Bus disappeared over a steep cliff, just like the road runner show where the cayote vanishes silentlyමට ප්රශ්නේ මූට බස් එක පෙරලුන සද්දේ ඇහුනේ නැත්තේ ඇයි කියලා.
Eketh 360 cam eka on karanna ona neda, full time record wenne na tesla wage..Magnite nemei kiyahan eke mid trim eketh 360 cams thiyenawa neh
Eketh 360 cam eka on karanna ona neda, full time record wenne na tesla wage..

AC තියෙන ඕනෑම කුණුගොඩක් = සුපෝකබෝගීමේම ප්රවෘත්තියේ සුඛෝපභෝගී වචනය කීපාරක් ලියල තියෙනවද![]()
මටනම් හිතෙන්නේ කොල්ලට ෂෝක් එක වගේ තියෙන්න ඇති අඩුම විනාඩියක්වත්..සද්ද ඇහෙන්න නැතුව ඇත්තේ එකයි. අපිට උනත් එහෙම වෙන්න පුළුවන්නේ.ඇහෙන්න විදියක් නෑ කියලයි හිතෙන්නෙ මටනම්...ඕක ක්ෂණයකින් වෙන්න ඇත්තෙ..රේන්ජ් රෝවර් එකේ උන් බහිද්දිම බස් එක වැටිලත් ඉවර ඇති බන්..රෙන්ජ් රෝවර් එකේ අනිවා ඉස්සරහින් එනව සහ පිටිපස්සෙන් බස් එක වැටෙනව රෙකෝඩ් වෙලා ඇති..හෙනම සෙන්සිටිව් කේස් එකක් නිසා මීඩියාවලට දෙන්නෙ නැතුව ඇති කියලයි හිතෙන්නෙ මට.. මාත් ඔය පාරෙ නිතරම යනවා.ෂුවර් එකටම බස් එක උඩදිම නිවුටල් ගහගෙන බ්රේක් එකෙන් එන්න ඇත්තෙ බන්..මගදි බයින්ඩ් වෙන්න ඇති.
මටත් හිතෙන්නෙ මේකෙ රස්නෙ ගියාම රිලීස් කරයි...ඒක හිතාගන්නවත් බැරි තරං සෙන්සිටිව් ඇති අනිවාර්යෙන්මමාස කීපයක් ගිහින් නිවුනම රිලීස් වෙයි. ඕක දැන්ම රිලිස් උනොත් කේස් වැඩියි නෙ.
ඔය පත්තර කාරයෝ ලියනකොට නැචුරල් නැති වෙනවා බං.කතාව පොඩ්ඩක් නැචුරල් නෑ. නමුත් ඕක අපිට උනත් අපි කියන්නෙත් ඔය විදිහට තමා....
පොඩ්ඩක් වත් අපේ පැත්තට දාගන්නේ නෑ නේ.
නමුත් පේන දේවල් අනුව උගේ වැරද්දක් පේන්නේ නෑ
රේන්ඡ් රෝවර් වල වංගු ගන්න එක ලොරි වල වගේ අමාරු නෑ බං. ළග වංගුව ගන්නවා. අනිත් එක රෑට වංගුව අනිත් පැත්තෙන් එන වාහනවල ලයිට් එලිය වැටෙනවා. එහෙම තියද්දි කීයටවත් පාර මැදින් වංගුව ගන්නෙ නෑ. බස් කාරයා බ්රේක් නැති උනාම වංගුවේ ඇතුල් පැත්තට කපන්න උත්සාහ කරා වෙන්න පුළුවන්.රේන්ඡ් රෝවර් එක වංගුව නිසා මැදින් යන්නත් ඇති, බස් එකත් බ්රේක් නැති නිසා වංගුව ගන්න මැදින් එන්න ඇති. වදින්න කලින් අයිනට ගන්න උත්සාහ කරනකොටම රේන්ජ් එකේ පිටුපස බස්එක වදිනව, වම්පස ලේන් එකේ මැද තමයි රෝවරය නවතින්නෙ මදක් ඉදිරියට ගිහින්. ඒ අතර බස්එක ගැටීම වැලැක්වීමට වමට කපනව නමුත් ගැටීමක් ඇතිවෙනව, හැබැයි වේගය නිසා නැවත දකුණට කේලින් කිරීමට බැරිවෙනව.
ඔව් මේක තමයි වෙන්න පුළුවන්. බ්රේක් නැති නිසා කන්ද පැත්ත අල්ලන්න ට්රයි කරද්දි විරුද්ද පැත්තෙන් ආපු වාහනේ වැදුනා.මෙහෙම වෙන්නත් පුළුවන් , බස් එක බ්රේක් නැති වෙලා පල්ලමේ එනවා , වංගුවේදී බස් එක ඇතුල් පැත්තේ කන්ඩියට හේත්තු කරන්න ඩ්රයිවර් පාරේ දකුණට දානවා , ඔන්න එතකොට වංගුවෙන් රේන්ජ් රෝවර් එක මතු වෙනවා . ඒක දැක්ක ගමන් කොල්ල ක්ෂණිකව වමට වමට ගන්නවා අනිත් වාහනේ බේරන්න . එතකොට පිටිපස්සෙන් වැදිලා ස්ලිප් වෙනවත් එක්කම බැරියර් එක කඩාගෙන පල්ලෙහට වැටෙනවා . ( හැබයි පොර පල්ලම ගියර් එකේ බැස්සුවා නම් පොඩි හරි චාන්ස් එකක් තියෙන්න පුළුවන් ). තෙල් ඉතුරු කරගන්න කියල නියුටල් එකේ වාහන පල්ලමේ එන්න එපා තොපි කොයිම වෙලාවකවත් .
neutral galala ithiri karanne liter 4-5 thama boho welawata. not worth the risk and loosing contrl.මෙහෙම වෙන්නත් පුළුවන් , බස් එක බ්රේක් නැති වෙලා පල්ලමේ එනවා , වංගුවේදී බස් එක ඇතුල් පැත්තේ කන්ඩියට හේත්තු කරන්න ඩ්රයිවර් පාරේ දකුණට දානවා , ඔන්න එතකොට වංගුවෙන් රේන්ජ් රෝවර් එක මතු වෙනවා . ඒක දැක්ක ගමන් කොල්ල ක්ෂණිකව වමට වමට ගන්නවා අනිත් වාහනේ බේරන්න . එතකොට පිටිපස්සෙන් වැදිලා ස්ලිප් වෙනවත් එක්කම බැරියර් එක කඩාගෙන පල්ලෙහට වැටෙනවා . ( හැබයි පොර පල්ලම ගියර් එකේ බැස්සුවා නම් පොඩි හරි චාන්ස් එකක් තියෙන්න පුළුවන් ). තෙල් ඉතුරු කරගන්න කියල නියුටල් එකේ වාහන පල්ලමේ එන්න එපා තොපි කොයිම වෙලාවකවත් .