අපි මේ මාසේ යන්න හිටියේ, මේ ප්ලෑන් එක :yes: ඒත් යන්න බැරි වුණා. ලබන මාසේ යනවා. මේකේ විදිහට පලයන්. වරදින්නේ නෑ. තුන් දෙනෙක් තමයි යන්න හිටියේ. .... Thanks a lot machan !